26/08/2026
5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට — දරුවාගේ අලුත් අධ්‍යාපන ගමනට ශක්තිමත් පදනමක්! 💙
6 ශ්‍රේණිය කියන්නේ දරුවෙකුගේ පාසල් ජීවිතයේ වැදගත් වෙනසක් සිදුවන අවධියක්. ඒ නිසා 5 ශ්‍රේණිය අවසන් කළ දරුවන්ට 6 ශ්‍රේණියට පෙර අවශ්‍ය මූලික දැනුම සහ භාෂා හැකියාවන් ශක්තිමත් කරගැනීමට අපි විශේෂ වැඩසටහනක් සූදානම් කර තිබෙනවා. 📚🌟
සිංහල + දෙමළ + ඉංග්‍රීසි
භාෂා තුනම එකම වැඩසටහනකින් ඉගෙන ගනිමින්,
කියවීමේ හැකියාව
ලිවීමේ හැකියාව
භාෂා භාවිතය
මූලික දැනුම
6 ශ්‍රේණියට අවශ්‍ය මූලික සූදානම
වර්ධනය කරගැනීමට දරුවන්ට අවස්ථාව ලැබේ. 💙
මාසික ගාස්තුව — රු. 2,400/=
ඔබේ දරුවා 6 ශ්‍රේණියට යන්න සූදානම්ද?
එසේ නම්, අලුත් පාසල් ගමනට විශ්වාසයෙන් සහ ශක්තිමත් පදනමකින් ආරම්භයක් ලබාදෙමු!
📞 ලියාපදිංචිය සඳහා — 072 447 0126
SINON Education Centre
Education Can Touch The World