Dayan Kahandawala Academy of Dance

Dayan Kahandawala Academy of Dance

Comments

Uththarangi Academy of Dance
ALL DANCE INTERNATIONAL know of your extensive experience and highly competitive level, so we invite you to represent your nation in the Official Dance Championship of the World, ALL DANCE WORLD ORLANDO 2019!. 🏆🏆We are sure that they will raise the name of your nation and that of your prestigious academy!
Uththarangi Academy of Dance
ALL DANCE INTERNATIONAL know of your extensive experience and high competitive level, so we invite you to represent your nation in the Official Dance Championship of the World , ALL DANCE WORLD ORLANDO 2019!.🇱🇰🏆 We are sure that they will raise the name of your nation and that of your prestigious academy!
I always like yur dance studio and i really appriciate about ur dancing team...they re very beautifull and intelligent...wish ur team always and well dne..
i like ur dancing academy...i like to join with u
Hai

Dayan Kahandawala Academy of Dance.........
www.dayankahandawaladance.com

We are the best

Call us (071-6868049 / (77) 018 8165 / (011) 483 5667 / (011) 214 2369 )

A Pond for Lilies

Dayan kahandawala Academy of Dance, the stage of presenting the indentified inheritance of the sole and the culture is preparing a free space to express the artful expressions of the human. Mainly Dayan kahandawala Academy of Dance facilitate the inherited talent through supplying the free environment which is the most important feature of a colorful and a healthy art. The stude

Operating as usual

Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Prauda Buwaneka | Dayan Kahandawala Academy of Dance | Dance Cover 23/07/2021

Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Prauda Buwaneka | Dayan Kahandawala Academy of Dance | Dance Cover

https://youtu.be/lvclf9F45PI

Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Prauda Buwaneka | Dayan Kahandawala Academy of Dance | Dance Cover NOTICE :Song Credits Goes To Original Artists. Not For Commercial Purposes.We have done maximum justice to the dance of this songගීතයේ සියළුම ගෞරවය එහි මුල් ...

23/07/2021

🔥New Dance Video.............

ආදරය එකම වචනයක් වුවාට .. එය එකම මොහොතක එකම ලෙස ලොව කිසිදු පුද්ගලයෙකුට වින්දනය කල නොහැක..
ආදරය නැමති අපූර්ව වූත් ,වින්දනීය වුත් හදවතට දැනෙන සංවේදි පද පෙලක් ලොව නොමැත....
චලනයන් හට උපරිම සාධාරණයක් කරමින් වින්දනීය ඔබ හට වෙනස් ආරෙක නිර්මාණාත්මක රසවින්දනයක් උරුම කරනු වස් අපගත් තවත් උත්සාහකකි,

👉👉Prabudha Buwenaka ,,,ඔබට බොහෝමත්ම ස්තුතිය . ඔබගේ මෙම ගීතවත් ස්වරයට නිර්මාණය සදහා අවසර ලබාදීම වෙනුවන්

————————————-
අප youtube චැනලය හරහා ලොව නන් දෙසින් එක්ව සිටින ඔබ වෙනුවන්ම අප මෙය පුදකර සිටින අතර ඔබගේ සියලුම අදහස් අප එකක් නෑරම අවදානය යොමු කරන අතර , සියලුම නිර්මාණයන්ට ඔබ දක්වන ඕනැම ආකාරයක අදහස් ,විවේචනයන් අප බෝහොමත්ම නිහතමානීව භාර ගන්නා අතර, එයින් අප ලබනා පන්නරය මෙතෙකැයි කිව නොහැක, ඒ වෙනුවන් අප ඔබට අපගේ ආදරණිය වූත් ගෞරවනීය වුත් ප්‍රාණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමු.....

'Love' is one word. But, not every person feels it in the same way at the same moment. No other amazing, heart touching and in depth word on earth as 'Love'.This is another effort we took to give you endless joy through our different art and movements.

Prauda Buwaneka, Thank you very much for allowing us to dance for your amazing tone.

This is dedicated to all our friends from different parts of the world who join us through Youtube. We give our attention with a lot of respect to each and every comment you make as they all strengthen us a lot. Here we give our gratitudes for those kind comments.

Special Thanks 👇👇
Pivithuru Sadaken | Chamathsar Navodi | Pandula Akash

💪❤️-Dishan Shaminda (Thank you malla)

🔥New Dance Video.............

ආදරය එකම වචනයක් වුවාට .. එය එකම මොහොතක එකම ලෙස ලොව කිසිදු පුද්ගලයෙකුට වින්දනය කල නොහැක..
ආදරය නැමති අපූර්ව වූත් ,වින්දනීය වුත් හදවතට දැනෙන සංවේදි පද පෙලක් ලොව නොමැත....
චලනයන් හට උපරිම සාධාරණයක් කරමින් වින්දනීය ඔබ හට වෙනස් ආරෙක නිර්මාණාත්මක රසවින්දනයක් උරුම කරනු වස් අපගත් තවත් උත්සාහකකි,

👉👉Prabudha Buwenaka ,,,ඔබට බොහෝමත්ම ස්තුතිය . ඔබගේ මෙම ගීතවත් ස්වරයට නිර්මාණය සදහා අවසර ලබාදීම වෙනුවන්

————————————-
අප youtube චැනලය හරහා ලොව නන් දෙසින් එක්ව සිටින ඔබ වෙනුවන්ම අප මෙය පුදකර සිටින අතර ඔබගේ සියලුම අදහස් අප එකක් නෑරම අවදානය යොමු කරන අතර , සියලුම නිර්මාණයන්ට ඔබ දක්වන ඕනැම ආකාරයක අදහස් ,විවේචනයන් අප බෝහොමත්ම නිහතමානීව භාර ගන්නා අතර, එයින් අප ලබනා පන්නරය මෙතෙකැයි කිව නොහැක, ඒ වෙනුවන් අප ඔබට අපගේ ආදරණිය වූත් ගෞරවනීය වුත් ප්‍රාණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමු.....

'Love' is one word. But, not every person feels it in the same way at the same moment. No other amazing, heart touching and in depth word on earth as 'Love'.This is another effort we took to give you endless joy through our different art and movements.

Prauda Buwaneka, Thank you very much for allowing us to dance for your amazing tone.

This is dedicated to all our friends from different parts of the world who join us through Youtube. We give our attention with a lot of respect to each and every comment you make as they all strengthen us a lot. Here we give our gratitudes for those kind comments.

Special Thanks 👇👇
Pivithuru Sadaken | Chamathsar Navodi | Pandula Akash

💪❤️-Dishan Shaminda (Thank you malla)

දයාන් සර් ජීවන එක්ක එකතු වෙලා ආදරේ ගැන මොකක්ද මේ කියන්න හදන්නේ❤️අත්දැකිමක් නැටුමකින් කියන්න 16/07/2021

දයාන් සර් ජීවන එක්ක එකතු වෙලා ආදරේ ගැන මොකක්ද මේ කියන්න හදන්නේ❤️අත්දැකිමක් නැටුමකින් කියන්න

💪💪💪❤️
https://youtube.com/shorts/Y0Xe5TiCufI?feature=share

දයාන් සර් ජීවන එක්ක එකතු වෙලා ආදරේ ගැන මොකක්ද මේ කියන්න හදන්නේ❤️අත්දැකිමක් නැටුමකින් කියන්න #shorts

Ghar More Pardesiya-Sri lankan dancers with elegance performance-Dayan Kahandawaka -Academy of Dance 15/07/2021

Ghar More Pardesiya-Sri lankan dancers with elegance performance-Dayan Kahandawaka -Academy of Dance

ලංකාවේ ලස්සනම Female Dancers ලා ඉන්න Dance Group එක❤️👇👇👇👇

Ghar More Pardesiya-Sri lankan dancers with elegance performance-Dayan Kahandawaka -Academy of Dance

Dayan Kahandawala Academy of Dance
#Sri_Lanka​🇱🇰
Modern Dance

👉Cinematographer -Chathura Gunarathna- (077-238 7133)
👉Editing -Jayasekera Studio -
👉Hair & Makeup- Glamour Bridal Arcade - (0760401515)

🔥Choreography - Dayan Kahandawala
🔥Special thanks- Chathura Gunarathna

Dancers...

Avishka Ranasinghe
Anushika Malki
Chamathsara Navodi
Purnima Maheshi
Lakma Sewmini

FB Fan Page - https://www.facebook.com/Dayankahanda​​...
Web- https://dayankahandawaladance.com//​​
Instagram - https://instagram.com/dayan_kahandawa​​...

Contact - 077 018 8165 - 071 686 8049

#Dayankahandawalaacademyofdance
#Dayankahandawala
#Chandimakahndawala
#Danceacademy
#Danceschool
#Performingartsschool
#Kaduwelacitydancingclass
#kaduwelacitydancingschool
#Kaduweladancingclass
#Srilankandancerswitheleganceperformance
#GharMorePardesiya
#Mostbeautifuldancersinsrilanka
#Mostbeautifuldancersintheworld
#Bestdancegroupinsrilanka
#bestdancegroupintheworld
#bestweddingdancegroupinsrilanka
#bestweddingdancegroupintheworld

ghar more pardesiya lyrics

रघुकुल रीत सदा चली आई
प्रान जाए पर वचन ना जाई
जय रघुवंशी, अयोध्यापति, राम चंद्र की जय!
सियावर, राम चंद्र की जय!
जय रघुवंशी, अयोध्यापति, राम चंद्र की जय!
सियावर, राम चन्द्र की जय!
ता-दी-या-ना-दीम, देरे-ता-ना-देरे-नोम
ता-दी-या-ना-दीम, देरे-ता-ना-देरे-नोम
ता-दी-या-ना-दीम
रघुवर तेरी राह निहारें
रघुवर तेरी राह निहारें सातों जनम से, सिया
घर मोरे परदेसिया, आओ पधारो, पिया
घर मोरे परदेसिया, आओ पधारो, पिया
ता-दी-या-ना-ता-देरे-ना-दीम
ता-दी-या-ना-ता-देरे-ना-दीम
ता-दी-या-ना-ता-देरे-ना-दीम
ता-देरे-ना-दीम-दीम-ता-दा-नी
मैंने सुध-बुध, चैन गँवा के
मैंने सुध-बुध, चैन गँवा के राम रतन पा लिया
घर मोरे परदेसिया, आओ पधारो, पिया
घर मोरे परदेसिया, आओ पधारो, पिया
दीम-ता-दीम-ता-ताना-देरे-ना
दीम-ता-दीम-ता-ताना-देरे-ना
धा-नि-सा-मा, सा-गा-मा-गा, नि-धा-मा-गा-पा
गा-मा-पा-सा-सा, गा-मा-पा-नि-नि…

Shreya Ghoshal, Vaishali Mhade

https://youtu.be/99Jb9uiSaKo

Ghar More Pardesiya-Sri lankan dancers with elegance performance-Dayan Kahandawaka -Academy of Dance NOTICE :Song Credits Goes To Original Artists. Not For Commercial Purposes.We have done maximum justice to the dance of this songගීතයේ සියළුම ගෞරවය එහි මුල් ...

13/07/2021

You can make your wedding day beautiful with dance from the most beautiful female dancers in sri lanka

You can make your wedding day beautiful with dance from the most beautiful female dancers in sri lanka

ජිවිතේ ලස්සනම දවස ලංකාවේ ඉන්න ලස්සනම Dancesla එක්ක ලස්සන කරගන්න, වෘත්තීමය අතින් ඉහල තලයක සිටින අප ආයතනය හා එක්වන්න❤️❤️❤️

We Make You'r Dreams With Dance......
Wedding & Home Coming Function Entertainment.....

FB Fan Page - https://www.facebook.com/Dayankahanda​​...
Web- https://dayankahandawaladance.com//​​
Instagram - https://instagram.com/dayan_kahandawa​​...
Youtube-https://www.youtube.com/user/dayanchampika#Dayankahandawalaacademyofdance

Contact Us - 077 018 8165 - 071 686 8049

#Dayankahandawala
#Chandimakahndawala
#Danceacademy
#Danceschool
#Performingartsschool
#Kaduwelacitydancingclass
#kaduwelacitydancingschool
#Kaduweladancingclass
#Dancecover
#bestweddingdancegroup
#beautifulfemaledancers
#bestweddingdancegroupinsrilanka

Photos from Dayan Kahandawala Academy of Dance's post 10/07/2021

❤️ලංකාවේ තියන හොදම online නැටුම් පන්තිය👇👇👇

පොඩ්ඩෝ එක්ක-පුංචි අපේ Online නැටුම් පංතිය❤️❤️
ඉරිදා අපේ පුංචි නැටුම් පන්තියේ චුටි දූලා පුතාලගේ ක්‍රියාකාරකම්❤️❤️
බලන්න ඒ පැටවුන්ගේ තියෙන සතුට❤️
ඒකම තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ❤️❤️

එන්න අපිත් එක්ක එකතු වෙන්න,.......
👉👉👉077 0188 165

08/07/2021

ආදරණිය පැටැවුන්ගේ දස්කම් පාරාදීසය❤️❤️❤️❤️

අපේ online නැටුම් පන්තියේ සාර්ථකත්වය නිසාම ඔන්න ඉරිදා එන්න අපහසු අපේ පැටවුන්ට 2021-07-10 ඉදලා අලුත් නැටුම් පන්තියක් ❤️
එන්න මේසෙනසුරාදා උදේ 9 ට👇👇👇
වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට නැත්තම් whatapp message එකක් අපිට ඒවන්න මේන්න මේ අංකයට
👉👉👉077 0188 165

ආදරණිය පැටැවුන්ගේ දස්කම් පාරාදීසය❤️❤️❤️❤️

අපේ online නැටුම් පන්තියේ සාර්ථකත්වය නිසාම ඔන්න ඉරිදා එන්න අපහසු අපේ පැටවුන්ට 2021-07-10 ඉදලා අලුත් නැටුම් පන්තියක් ❤️
එන්න මේසෙනසුරාදා උදේ 9 ට👇👇👇
වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට නැත්තම් whatapp message එකක් අපිට ඒවන්න මේන්න මේ අංකයට
👉👉👉077 0188 165

Photos from Dayan Kahandawala Academy of Dance's post 07/07/2021

Amma Sandaki mama a lowa - Dance Cover - අම්මා සඳකි මම ඒ ලොව - තාත්තා ගේ ආදරය -Dayan Kahandawala Academy of Dance
තාත්තයි දුවයි

#Dayankahandawalaacademyofdance
#Dayankahandawala
#Chandimakahndawala
#Danceacademy
#Danceschool
#Performingartsschool
#Kaduwelacitydancingclass
#kaduwelacitydancingschool
#Kaduweladancingclass
#Ammasandaki
#Dancecover
#Ammasandakidancecover
#Fatherslove
#අම්මාසඳකි

Video link👇👇👇

https://youtu.be/wJ5KHhBhwUw

Amma Sandaki mama a lowa - අම්මා සඳකි මම ඒ ලොව- තාත්තා ගේ ආදරය -Dayan Kahandawala Academy of Dance 07/07/2021

Amma Sandaki mama a lowa - අම්මා සඳකි මම ඒ ලොව- තාත්තා ගේ ආදරය -Dayan Kahandawala Academy of Dance

පියෙකුගේ හිතේ දියණියට තියන ආදරය මහ මෙරක් , පුතෙක්ටත් ඒ වගේම තමයි. නමුත් දියණියකගේ ලෝකය ඊට ගොඩක් වෙනස්.
ආදරණීය පියෙකුට තමන්ගේ හිතේ තියන ආදරය තමාගේම වයස අවුරුදු නමයක දියණියක් සමඟම නර්තන නිර්මාණයකින් එලි දක්වනවා කියන්නේ අතිශයම දුර්ලබ සිදු වීමක්
මේ නිර්මාණය ඒවැනි අතිශය දුර්ලබ නිර්මාණයක් .
ගීතයේ ඇති අර්ථය නර්තන නිර්මාණයෙන් ජීවමාන කරවූ සාක්ෂියක්. මෙම නිර්මාණය නැරඹුම අවසානයේ ඔබට
චිත්තාකර්ෂණය වන එක කරුණක් සැබෑවමය. දියණියකගේ ලෝකය තුල එදා මෙදා තුර බිහිවෙන සෑබෑම ආදරණීය පිරිමි ආත්මය "තාත්තා" පමණකි.

The love in a father's heart towards his daughter is emmense. Not only to a daughter, but also to a son. But, the world of a daughter is different. It is a very rare incident that a father expresses his love through a dance act with his own daughter of nine. This is a typical example for that. Dance act and movements are trying their best to illustrate the meaning of the song. One thing will be emphasized in every heart at the end of this act without any doubt. In the world of a daughter, the true lover who is born then and now and if there is a male soul,
he is the father
__________________________________________________
ගී පද.......

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

Amma Sandaki mama a lowa - Dance Cover - අම්මා සඳකි මම ඒ ලොව - තාත්තා ගේ ආදරය -Dayan Kahandawala Academy of Dance
තාත්තයි දුවයි
__________________________________________________

කුඩා දියණියක සමග නිර්මාණය යෙදිම ලෙහෙසි කටයුත්තක් නොවේ, මන්ද මා ගුරුවරයෙකු වුවද මා ඇයගේ පියායි මොන දේ වුවද කුඩා දියණියට මා ඇයගේ පියා පමණකි, සංයමයෙන් ඉවසිමෙන් ඇයගේ සිත නොතලා මෙවැනි කටයුත්තක නිරත විම සැබැම ජයග්‍රහණකි, පියෙකු ලෙස මා ජිවිතයේ වඩාත් හැගුම්බර වුත් ආදර්ණිය වුත් එක් අවස්ථාවක ලෙස මා මෙය දකිමි, ජිවිතයේ මිටත් වඩා ආදරණිය හා හැගුම්බර අවස්ථාවන් හමුවනවා නිසැකය නමුදු මේ ප්‍රථම නිර්මාණය තුලදි ඈ මට දක්වන ආදරයක තරමත් මා නර්තන රචකයෙකු විමෙන් ඈ විදිනා ප්‍රිතියත් සමිපව අත්වින්දෙමි.එය වෙන පියවරුනට අත් නොවිදිය හැකි වෙනස් අත්දැකීමක් බැවින් ඒ පිලිබදව ඇත්තේ නිරහංකාර සතුටකි...

----------------------------------------------------------------------------------
Dayan Kahandawala Academy of Dance
#Sri_Lanka​🇱🇰
Modern Dance

👉Editing -Jayasekera Studio -
👉Hair & Makeup- Glamour Bridal Arcade - (0760401515)

🔥Choreography - Dayan Kahandawala
🔥Special thanks- Pivithuru Sandaken - Chamathsara Navodi - Pandula Akash - Dishan Shaminda

Dancers...

Father - Dayan Kahandawala
Daughter - Thanugi Kahandawala

FB Fan Page - https://www.facebook.com/Dayankahanda​​...
Web- https://dayankahandawaladance.com//​​
Instagram - https://instagram.com/dayan_kahandawa​​...
Contact - 077 018 8165 - 071 686 8049

#Dayankahandawalaacademyofdance
#Dayankahandawala
#Chandimakahndawala
#Danceacademy
#Danceschool
#Performingartsschool
#Kaduwelacitydancingclass
#kaduwelacitydancingschool
#Kaduweladancingclass
#Ammasandaki
#Dancecover
#Ammasandakidancecover
#Fatherslove
#අම්මාසඳකි

https://youtu.be/wJ5KHhBhwUw

Amma Sandaki mama a lowa - අම්මා සඳකි මම ඒ ලොව- තාත්තා ගේ ආදරය -Dayan Kahandawala Academy of Dance NOTICE :Song Credits Goes To Original Artists. Not For Commercial Purposes.We have done maximum justice to the dance of this songගීතයේ සියළුම ගෞරවය එහි මුල් ...

02/07/2021

🎥🎥 Stay tuned.........🔥🔥

තාත්තලා මේහෙමද........????????

👉👉All of you can see the amazing dance video on 7th of June at 11.30am

🎥🎥 Stay tuned.........🔥🔥

තාත්තලා මේහෙමද........????????

👉👉All of you can see the amazing dance video on 7th of June at 11.30am

Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) - Dance Cover - Dayan Kahandawala Academy of Dance 02/07/2021

Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) - Dance Cover - Dayan Kahandawala Academy of Dance

Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) - Dance Cover - Dayan Kagandawala Academy of Dance

Dayan Kahandawala Academy of Dance
#Sri_Lanka​🇱🇰
Modern Dance

👉cinematographer -Chathura Gunarathna- (077-238 7133)
👉Editing -Jayasekera Studio -
👉Hair & Makeup- Glamour Bridal Arcade (077-247 6064)

🔥Choreography - Dayan Kahandawala
🔥Special thanks- Chathura Gunarathna

Dancers...

Avishka Ranasinghe
Anushika Malki
Chamathsara Navodi
Purnima Maheshi
Lakma Sewmini

FB Fan Page - https://www.facebook.com/Dayankahanda​​...
Web- https://dayankahandawaladance.com//​​
Instagram - https://instagram.com/dayan_kahandawa​​...
Contact - 077 018 8165 - 071 686 8049

#Dayankahandawalaacademyofdance
#Dayankahandawala
#Chandimakahndawala
#Danceacademy
#Danceschool
#Performingartsschool
#Kaduwelacitydancingclass
#kaduwelacitydancingschool
#Kaduweladancingclass
#Uduravee
#KanchanaAnuradhi
#Dancecover
#Uduraveedancecover

https://youtu.be/4AtcEbSaT7U

Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) - Dance Cover - Dayan Kahandawala Academy of Dance Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) - Dance Cover - Dayan Kagandawala Academy of DanceDayan Kahandawala Academy of Dance#Sri_Lanka​🇱🇰Modern Dance👉cinem...

දයාන් සර් ගේ පුංචි පැටවු ටික එක දවසෙන් නැටුම පුරුදු වුනු හැටි -Sihinayak Mawna-Tv Derana 25/06/2021

දයාන් සර් ගේ පුංචි පැටවු ටික එක දවසෙන් නැටුම පුරුදු වුනු හැටි -Sihinayak Mawna-Tv Derana

Nuwandhika Senarathna-Sihinayak Mawna (සිහිනයක් මැව්නා) | Iskole Teledrama Song - Dayan Kahandawala Academy of Dance
Tv Derana

දයාන් සර් ගේ පුංචි පැටවු ටික එක දවසෙන් නැටුම පුරුදු වුනු හැටි -Sihinayak Mawna (සිහිනයක් මැව්නා)

👇👇Fallow us👇👇

FB Fan Page - https://www.facebook.com/Dayankahanda......
Web- https://dayankahandawaladance.com//​​​​
Instagram - https://instagram.com/dayan_kahandawa......
Contact -071 686 8049 - 077 018 8165

#Dayankahandawalaacademyofdance​ #Dayankahandawala​ #Chandimakahandawala​ #Danceacademy​ #Danceschool​ #Performingartsschool​
#Kaduwelacitydancingclass​
#kaduwelacitydancingschool​
#Kaduweladancingclass
#​NuwandhikaSenarathna
#SihinayakMawna
#සිහිනයක්මැව්නා
#IskoleTeledramaSon
#Tvderana

https://youtu.be/ZOKj_PapbUs

දයාන් සර් ගේ පුංචි පැටවු ටික එක දවසෙන් නැටුම පුරුදු වුනු හැටි -Sihinayak Mawna-Tv Derana Nuwandhika Senarathna-Sihinayak Mawna (සිහිනයක් මැව්නා) | Iskole Teledrama Song - Dayan Kahandawala Academy of DanceTv Deranaදයාන් සර් ගේ පුංචි පැටවු ටික එක ...

Weli Thala Athare - W.D. Amaradewa - වැලි තල අතරේ - Dayan Kahandawala Academy of Dance - මහ බෝ වන්නම 24/06/2021

Weli Thala Athare - W.D. Amaradewa - වැලි තල අතරේ - Dayan Kahandawala Academy of Dance - මහ බෝ වන්නම

Weli Thala Athare - W.D. Amaradewa - වැලි තල අතරේ - Dayan Kahandawala Academy of Dance
මහ බෝ වන්නම

Dayan Kahandawala Acadamy of Dance contributed charana tv programme.this tv programme done by head of the institute in dayan kahandawala acadamy with their loving students.


අමරදේවයානන් ගේ මධුර මනෝරම්‍ය සුගායනයට නර්තනයක් ඉදිරිපත් කිරිමම මහත් වු භාගයකි🙏🙏🙏
රූපවාහිනී වැඩසටහන් වු නිසාවෙන්ම පවතින අවකාශය තුල අර්ථාන්විත හා භාවාත්මක චලන උපයෝගි කර ගැනීම හා ප්‍රකාශනය අර්ථාන්විත කර ගැනිමත් , ඉට උචිත රංග වස්ත්‍ර යොදා ගැනිමට හැකිවිමත් මහත් භාගයකි,
ඉතාම ලඝු අවකාශය තුල රංගනය ඉදිරිපත් කිරිමට පරිනත ශිල්පින්ගේ දායකත්වය අගය කල යතුමය

Lyrics: Shri Chandraratna Manawasingha
Melody: W. D. Amaradeva

පද:ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව: ඩබ්. ඩී. අමරදේව

වැලිතල අතරේ

හෙමිහිට බසිනා

නේරංජන නදියේ ගයා හිස

වැඩ සිට බුදු වුණු දා

තිලෝහිමි මොක් සුව ලද මොහොතේ

සමාධී භාවනා

සමාධී භාවනා

හිම කඳු වැටියේ සීතල හෙවණේ

චන්දන තුරු පීරා

ඇදී එන මල් මුවරද රසිනේ

සමඟ මුසු කෝමල මඳ පවනේ

ගැටීලා පාවෙනා

සත්සර නඟලා ටික ටික සෙලවී

සිරිමා බෝ හිමිගේ මනෝහර

පලුපත් අතු රිකිලී

නටා ගිය තාලෙහි රස නැඟුණා

සරාගී ජීවනා

සඟමිත් මෙහෙණී දකුණේ සාඛා

සිරිලක ගෙන ආ දා

සිටම තම මහ මෙව්නා උයනේ

නටයි කොළ වන්නම ලෙස මහ බෝ

සුමීරී නාදෙනා

👇👇Fallow us👇👇

FB Fan Page - https://www.facebook.com/Dayankahanda......
Web- https://dayankahandawaladance.com//​​​​
Instagram - https://instagram.com/dayan_kahandawa......
Contact -071 686 8049 - 077 018 8165

#Dayankahandawalaacademyofdance​ #Dayankahandawala​ #Chandimakahndawala​ #Danceacademy​ #Danceschool​ #Performingartsschool​
#Kaduwelacitydancingclass​
#kaduwelacitydancingschool​
#Kaduweladancingclass​
#Amaradewa
#අමරදේව
#මහබෝවන්නම
#mahabowannam
#poson
#පොසොන්
#wesak
#වෙසක්

https://youtu.be/2kh-HiObDhw

Weli Thala Athare - W.D. Amaradewa - වැලි තල අතරේ - Dayan Kahandawala Academy of Dance - මහ බෝ වන්නම Weli Thala Athare - W.D. Amaradewa - වැලි තල අතරේ - Dayan Kahandawala Academy of Danceමහ බෝ වන්නමDayan Kahandawala Acadamy of Dance contributed charana tv pr...

Tv Derana- Sihinayak Mawna| Iskole Teledrama Song - Dayan Kahandawala Academy of Dance 19/06/2021

Tv Derana- Sihinayak Mawna| Iskole Teledrama Song - Dayan Kahandawala Academy of Dance

Tv Derana- Sihinayak Mawna| Iskole Teledrama Song - Dayan Kahandawala Academy of Dance

ඔන්න අපේ පුංචි දගකාර පැටැවු ටික. අපේ පිවිතුරු සර් එක්ක එකතු වෙලා කරපු අපුරු නැටුම❤️❤️

හැමොම මේ පැටැවු ටිකේ මේ අපුරු නර්තන අංගය රස විදින්න👇👇👇👇

#Dayankahandawalaacademyofdance​ #Dayankahandawala​ #Chandimakahandawala​ #Danceacademy​ #Danceschool​ #Performingartsschool​
#Kaduwelacitydancingclass​
#kaduwelacitydancingschool​
#Kaduweladancingclass
#​NuwandhikaSenarathna
#SihinayakMawna
#සිහිනයක්මැව්නා
#IskoleTeledramaSon
#tvderana

https://youtu.be/21CiwN1hanI

Tv Derana- Sihinayak Mawna| Iskole Teledrama Song - Dayan Kahandawala Academy of Dance Sihinayak Mawna (සිහිනයක් මැව්නා) | Iskole Teledrama Song - Dayan Kahandawala Academy of DanceTv Derana🔥New Dance Video - 👇👇👇👇 Sihinayak Mawna (සිහිනයක්...

Dayan Kahandawala Dance Ensemble...........



A Pond for Lilies

Dayan Kahandawala Academy of Dance, the stage of presenting the indentified inheritance of the sole and the culture is preparing a free space to express the artful expressions of the human. Mainly Dayan Kahandawala Academy of Dance facilitate the inherited talent through supplying the free environment which is the most important feature of a colorful and a healthy art. The students or the companions, who engage with Dayan Kahandawala Academy of Dance , will be offered the guidance to take out the best expression of their sole through a tempted dancing step or a striking sight. Therefore the ultimate result will be a pond of lovely lilies which express their best fragrance to the world with an undoubted beauty.



An Academy of Design

Though the colorful art needs the freedom of expression as the base factor, it should be attached to a discipline to protect its healthiness and the beauty of flow. Therefore it is essential to state a base which disciplines each and every activity of the institution. Not only that but also we need to have code of study to give the best support and guidance to the companions for a greater art. At that point, Dayan Kahandawala Dance Ensemble becomes an academy with a wider exposure, a professional guidance and a thorough feedback.



Undoubted Experience

In 2012, Dayan Kahandawala Academy of Dance celebrates its tenth year of excellence with a wider exposure and an undoubted experience. The Guru at Dayan Kahandawala Academy of Dance , Dayan kahandawala along with his beloved partner Chandima kahandawal is gifting their own experience and exposure aged even more than Dayan Kahandawala Academy of Dance .That experience is linked with the ancient Sinhala Dancing Shashtra and international exposure of art and dance.



The Gallery of Youth

As Dayan Kahandawala Academy of Dance creating the art through the strength full youth, the company at Dayan Kahandawala Academy of Dance has prepared to facilitate the maximum relaxation of the youth mind. The atmosphere, art, guidance and even the company are inspiring
to feel the best of the youth and fragrance of the freedom in expression. An internal culture has been developed with lots of art, freedom, friendship, guidance and great thoughts.

************************************************************
Dayan Kahandawala & Chandima Kahandawala

************************************************************
Dayan kahandawala is leading the Dayan Kahandawala Academy of Dance. He started this intuition in 2000. Dayan was born in 23rd December 1982 and loved dancing and choreography from the childhood. The main reason for that interest is his atmosphere in his hometown. The ‘Perahara’ Buddhist cultural ceremony of his village temple was the main inspirational event he saw from the beginning. That was the inception of his art life. His family had three children and as the youngest, he received a big family support to his career. The 1st step in his dancing cariier was kept at Bomiriya national school under Kalabhhoshana Mrs. Premalatha Liyanage. Secondary, his aesthetic paradigm was opened by popular choreographer, percussion artist and ballet composer Mr. Ravi Bandhu Vidyapathi.
He joined Ravibandhu Samanthi dancing academy in 1997 and started his professional life as a qualified dancer after he attained ‘Wes’ the ultimate goal of an Kandyan dancer in Sri Lanka. He gained an in-depth knowledge and exposure under Mr. Ravibandhi Vidyapathi on new styles, dress preparation, make up, ballet and advance choreography. Dayan contributed to all the compositions of Mr. Vidyapathi including ‘Udden Mihidan wu Daruwo, Thrushna, Thunwanna, Makbeth and etc. Accordingly, he was honored by being selected for the main role in Othello and revealed a new paradigm in his career. The experience and exposure gained by Dayan throughout the years were well illustrated in Othello.
Further, he received a scholarship by Ravibandhu – Samanthi dancing academy to learn Kathakali at Kerala Art Board in India. Attending to Chithrasena - Vajira dance company which is the most prestigious academy for dance in the island in 2009 gave him the chance to learn Kandyan dancing from Dr. Vajira Chithrasena who is considered as the most senior dancer in the island for today. There, he excelled the steps and styles of Kandyan dancing. Further, he had the opportunity to learn academic aspects of Kandyan dancing from Upekkha Chithrasena.
Dayan Kahandawala Academy of Dance which was founded by Dayan in 2000, is a leading dancing academy in Sri Lanka, having over 200 students. As a result of his dedication towards the institution, today the academy is an organization with a director board and a clear academic methodology. Not only that, but also it has a well trained and experienced staff of teachers.
Chandima kahandawala, being the bellowed wife of Dayan and the key pillar of his success, work as the head of the primary section and also as​the secretary of the organization. Her service to enhance the skills levels of the youngsters and also their creativity is highly recognized. Further, she has contributed the academy with her dancing from the inception in 2000 and was a member of the first dancing team which was exposed by Dayan Kahandawala Academy of Dance.

Videos (show all)

You can make your wedding day beautiful with dance from the most beautiful female dancers in sri lanka
❤️සොඳුරු අතීතයෙ....
Senehasa | සෙනෙහස | New Dance Video Trailer - මවු පිය සෙනෙහස - Dayan Kahandawala Academy Of Dance
Ahasin Eha- Dance Cover- Dayan Kahandawala Academy of Dance Dayan Kahandawala Dance Troupe
Dayan Kahandawala Academy of Dance - New Dance Video Trailer - Sri Lankan Traditional Dance
Dayan Kahandawala Academy of Dance - Sri Lanka
New Dance Video Trailer "MUSALADI"
"Narilatha" - Sri Lankan Creative Dance - New Dance Video Trailer - Dayan Kahandawala Academy of Dance
Wedding Dance - Dayan Kahandawala Academy of Dance - 0716868049 - 0770188165

Location

Products

Entertainent

Telephone

Address


180/A/1,Pattiyawatta,Kothalawala,Kaduwela.
Kaduwela
10640
Other Kaduwela schools & colleges (show all)
Sati Pasala Foundation Sati Pasala Foundation
Sati Pasala, Ashokarama Road, Bomiriya
Kaduwela

Sati Pasala was established with the aim of sharing mindfulness with students, teachers and everyone in the school community.

සිරි සමාදි දහම් පාසෑල සිරි සමාදි දහම් පාසෑල
Prasgrat City Kothalawala
Kaduwela

සිරි සමාදි දහම් පාසෑල

Sakvithi Ranasinghe Sakvithi Ranasinghe
Kaduwela

මම ඉගැන්වීමට උපන්නෙමි.

Pahura Pahura
Kothalawala
Kaduwela

"Pahura" is a A/L Seminar program held by Bhikkhu Union of University of Colombo. it focus on Advanced Level Students and anyone can attend to the seminar.

Kothalawala Maha Vidyalaya Kothalawala Maha Vidyalaya
Kaduwela

if you are a student of Kothalawala maha vidyalaya at kaduwela or person who live at kaduwela please

The Rose English Academy The Rose English Academy
Kaduwela
Kaduwela

All About In English�������

Computer vado Computer vado
250/B Havagma Kaduwala
Kaduwela, CLAMBO

Grama Sanwardhana Daham Pasala - Koratota Grama Sanwardhana Daham Pasala - Koratota
Korathota Rajamaha Viharaya
Kaduwela, B174, 10640

The official page of Grama Sanwardhana Daham Pasala, Korathota, Kaduwela All rights reserved �

Chirath Orchid Nursery Chirath Orchid Nursery
Ganewaththa Road, 69/4 Pahala Bomiriya
Kaduwela, 10640

We have Cattleya, Phalaenopsis, Dendrobium, Oncidium, Vandaceous and few other Specials Orchid Plants.

Soyuru Soyuru
Shraddha Media Network
Kaduwela, 10640

soyuru videos