WP/JP/Korathota Sri Somananda Maha Vidyalaya

WP/JP/Korathota Sri Somananda Maha Vidyalaya Zone : Sri Jayawardanapura
Grade : 1C
National/Navodya : Navodya

06/06/2026
✨2025 උසස් පෙළ  අංශයෙන් A3 (z- score 1.9) ලබාගත් මලිඳු ලක්ෂාන් දරුවා වෙනුවෙන් පැවැත්වූ චාම් අභිමානවත් සැමරුම් උත්සවය අද ...
03/06/2026

✨2025 උසස් පෙළ අංශයෙන් A3 (z- score 1.9) ලබාගත් මලිඳු ලක්ෂාන් දරුවා වෙනුවෙන් පැවැත්වූ චාම් අභිමානවත් සැමරුම් උත්සවය අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
✨තම මූල්‍යමය ප්‍රතිපාදන වලින් තෙමහල් ගොඩනැගිල්ලේ තීන්ත ආලේපනය කර, දරුවා වෙනුවෙන් ත්‍යාගයක් ලබා දුන් ආදි ශිෂ්‍ය සුගත් දමින්ද හෙට්ටිආරච්චි පුතුණුවනි,
විදුහල්පතිතුමන් , ආචාර්ය මණ්ඩලය ,දෙමව්පියන් ඇතුළු සිසු දරුවන්ගේ ප්‍රණාමය මෙයින් පුද කරමු.💐💐💐💐💐

2026/05/29 වන දින 6-13 ශ්‍රේණිවල දූ පුතුන් සඳහා පැවැත් වූ පෙර පොහොය ධර්ම දේශනාව.  මෙහි දේශකයානන් වහන්සේ කොරතොට විහාරවාසී...
02/06/2026

2026/05/29 වන දින 6-13 ශ්‍රේණිවල දූ පුතුන් සඳහා පැවැත් වූ පෙර පොහොය ධර්ම දේශනාව. මෙහි දේශකයානන් වහන්සේ කොරතොට විහාරවාසී යාකාල පිරිවෙනේ ආචාර්ය බදුල්ලේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේයි.

Address

Kaduwela

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112408764

Website

Alerts

Be the first to know and let us send you an email when WP/JP/Korathota Sri Somananda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category