Tharindu Wijayasuriya

Tharindu Wijayasuriya Creator of the famous Science Class in Sri Lanka called "APE SONDURU VIDYA PANTHIYA"

අටපෙති මලWild Cosmos flowerCosmos caudatus
20/07/2024

අටපෙති මල
Wild Cosmos flower
Cosmos caudatus

අද සිටඅසිරිමත් විද්‍යාවේ වින්දනීය සැරිසරෙහි යෙදෙන්නටනවගමුව පුරවරයේ සහ කැලණි ගං මිටියාවතේ දූ පුතුන්ට සෙනෙහසින් ආරාධනා... ...
08/03/2024

අද සිට
අසිරිමත් විද්‍යාවේ වින්දනීය සැරිසරෙහි යෙදෙන්නට
නවගමුව පුරවරයේ සහ කැලණි ගං මිටියාවතේ දූ පුතුන්ට
සෙනෙහසින් ආරාධනා... ❤️

2024 වසරේ දීඅපේ සොඳුරු විද්‍යා පන්තියේ™අලුත් ම නවාතැනසියත්මා | නවගමුවනුපුරුදු නැති ලෙංගතු සියත්මාවටඅපේ සොඳුරු විද්‍යා පන...
06/03/2024

2024 වසරේ දී
අපේ සොඳුරු විද්‍යා පන්තියේ™
අලුත් ම නවාතැන
සියත්මා | නවගමුව

නුපුරුදු නැති ලෙංගතු සියත්මාවට
අපේ සොඳුරු විද්‍යා පන්තියට™
රොද බඳින්නට
10 සහ 11 ශ්‍රේණිවල දූ දරුවන්ට ආරාධනා... ❤️

සෑම පාඩමක් ම smart board එක භාවිතයෙන් සිදු කෙරෙන video lessons නිසා ම...සෑම පාඩමක ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම පන්...
15/02/2024

සෑම පාඩමක් ම smart board එක භාවිතයෙන් සිදු කෙරෙන video lessons නිසා ම...
සෑම පාඩමක ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම පන්තියේ දී සිදුකරන නිසා ම...
ළමා මනසට ගැළපෙන ආකාරයෙන් සිදුකෙරෙන ආකර්ෂණීය ඉගැන්වීම් ශෛලිය නිසා ම...
හැම වාරයක ම විද්‍යාවට වැඩි ම ලකුණු ගන්න උදව් වෙන නිසා ම...

පොඩිත්තො ආසාවෙන් ම එන විද්‍යා පන්තිය
අපේ සොඳුරු විද්‍යා පන්තිය™ 🥰

2024 නව අධ්‍යයන වර්ෂය සඳහා අලුත් ම පන්ති පෙළ
|6|7|8|9| ශ්‍රේණිවල දූ දරුවන් වෙනුවෙන්
හිඹුටාන, විදාත්‍රා අධ්‍යාපන ආයතනයේ දී
මේ පෙබරවාරියේ සිට ක්‍රියාත්මකයි... ❤️💪

දශකයකට වැඩි කාලයක්ගොතටුව නව නගරය ප්‍රදේශයේ දූ දරුවන්ගේවිද්‍යා නැණ පහන් දල්වනඅපේ සොඳුරු විද්‍යා පන්තියේ™සුවිශේෂී කණ්ඩායම්...
13/02/2024

දශකයකට වැඩි කාලයක්
ගොතටුව නව නගරය ප්‍රදේශයේ දූ දරුවන්ගේ
විද්‍යා නැණ පහන් දල්වන
අපේ සොඳුරු විද්‍යා පන්තියේ™
සුවිශේෂී කණ්ඩායම් පන්තිය

නැණමල් පුබුදුවන සරුසාර තෝතැන්න
සිසොල්කා|අයි. ඩී. එච්. හී දී
2024 නව අධ්‍යයන වර්ෂය සඳහා
නව පන්ති මේ පෙබරවාරි මාසයේ සිට
අරඹන වගයි...

දශකයකට වැඩි කාලයක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දරුවන් විශ්වාසයෙන් සහභාගී වන හොඳම විද්‍යා පන්තියදශක දෙකක විශ්වාසය සුරැකිසරසවි ...
11/02/2024

දශකයකට වැඩි කාලයක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දරුවන් විශ්වාසයෙන් සහභාගී වන හොඳම විද්‍යා පන්තිය
දශක දෙකක විශ්වාසය සුරැකි
සරසවි විද්‍යායතනයේ දී
2024ට නව පන්ති අරඹන වගයි...

ඔන්න...ඔබ පුල පුලා බලා සිටිඔබ ඉල්ලා සිටි...ඒ සුවිශේෂී අත්දැකීමDissection Workshopමෙවර විදාත්‍රාවේ දී...*ජනවාරි 24 අඟහරුව...
22/01/2023

ඔන්න...
ඔබ පුල පුලා බලා සිටි
ඔබ ඉල්ලා සිටි...
ඒ සුවිශේෂී අත්දැකීම
Dissection Workshop

මෙවර විදාත්‍රාවේ දී...

*ජනවාරි 24 අඟහරුවාදා*
*පෙ.ව. 8.00 සිට 11.00 දක්වා...*

ක්ෂීරපායී ශරීර අභ්‍යන්තර අවයව
(මොළය, හෘදය, පෙනහළු, වකුගඩු, ඇස් ඇතුළු ප්‍රධාන අවයව)
විච්ඡේදනය කිරීමේ අත්දැකීම
ඔබට ම ලැබෙන...
මානව ඉන්ද්‍රිය පද්ධතිවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කෙරෙන...

මේ සුවිශේෂී වැඩමුළුවට
*6 සිට 11 ශ්‍රේණිය දක්වා ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැකි ය.*

දන්න යාළුවො හැමෝටම කියන්න.
එයාලත් එක්ක ඔයත් අනිවාර්යයෙන් ම එන්න.

මතක ඇතුව අත්වැසුම් සහ මුව ආවරණ අරං එන්න.

5න් 6ට එන පොඩ්ඩන්ටඅපේ සොඳුරු විද්‍යා පන්තිය™අලුත් ම අත්දැකීම් ගොන්නක් තිළිණ කරන වැඩසටහන් මාලාව දැන් අරඹලා තියෙන්නේ...මේ ...
21/01/2023

5න් 6ට එන පොඩ්ඩන්ට
අපේ සොඳුරු විද්‍යා පන්තිය™
අලුත් ම අත්දැකීම් ගොන්නක් තිළිණ කරන වැඩසටහන් මාලාව දැන් අරඹලා තියෙන්නේ...

මේ අද හිඹුටාන | විදාත්‍රාවේ දී පුංචි පැටවු කරපු "ගිනි කන්දක්" නිර්මාණය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකමේ දසුන් කිහිපයක්...

2023 වසරේ දී
5න් 6ට එන පොඩ්ඩන්ට විද්‍යාව

සරසවි | වැල්ලම්පිටිය : සිකුරාදා ප.ව. 3.00 - 4.30

විදාත්‍රා | හිඹුටාන : සෙනසුරාදා පෙ.ව. 10.00 - 11.30

Address

Kaduwela
10640

Telephone

+94774289313

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu Wijayasuriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tharindu Wijayasuriya:

Shortcuts

Share

Category