21/08/2026
🇩🇪 A2 German Language – New Intake Open!
Take the next step in your German journey with Learn with Thanusha. 📚✨
📅 22nd August | Saturday
⏰ 9.00 PM
📲 076 547 0980
Learn German. Build Confidence. Unlock Opportunities. 🇩🇪
19/08/2026
🇩🇪 A2 German Language Group Class — New Intake Open!
Ready to take your German to the next level? 🚀
Join Learn with Thanusha and build your German skills with interactive, practical learning focused on speaking & communication.
📅 22nd August | Saturday
⏰ 9.00 PM
📲 Enroll Now: 076 547 0980
17/08/2026
🇩🇪 A1 | A2 | B1 | B2 German Language Course
✨ NEW INTAKE OPEN!
🎯 A2 LEVEL CLASS STARTS ON 22ND AUGUST!
සරලව තේරෙන සිංහලෙන් German 🇩🇪 ඉගෙනගන්න බලන් ඉන්න ඔයා වෙනුවෙන්මයි මේ අවස්ථාව.
අලුතින් භාෂාවක් ඉගෙනගන්නකොට මුල්ම අඩිය හරිම වැදගත්. 😌
ඒ අඩිය නිවැරදිව තබාගෙන German භාෂාව ඉගෙනගන්න අදම අපේ අගෝස්තු නව කණ්ඩායමට එකතු වෙන්න.
✨ පාඨමාලා විස්තර:
🟢 එක් පාඨමාලාවක් සඳහා කාලය — මාස 2යි
🟢 දිනකට පැය 2 බැගින්, සතියට දින 2ක්
🟢 විභාග පුහුණුව සඳහා අමතර දිනයක්
🟢 සෑම ශිෂ්‍යයෙකුටම තනි අවධානය
🟢 සෑම පන්තියක් අවසානයේම Recordings ලබාදීම
🟢 සියලුම Papers & Learning Materials නොමිලේ
🟢 පන්ති ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
👩🏫 Thanusha Thamodani
BA.(Hons)Sp. International Studies with German Language
University of Kelaniya
Goethe Qualified
6 Years of Language Experience
📅 A2 Class Starts — 22nd August
📲 පන්තියට සහභාගි වීමට WhatsApp හරහා අදම ලියාපදිංචි වන්න.
076 547 0980
🇩🇪 Learn German. Build Confidence. Unlock New Opportunities.