කොරියන් භාෂා පාසල

කොරියන් භාෂා පාසල

Share

කොරියානු භාෂා අධ්‍යාපනයේ විශිෂ්ටතම මඟපෙන්වීම 📚🇰🇷

19/02/2026

EPS-TOPIK විභාගයට කලින් පුහුණු වෙමුද?

EPS-TOPIK විභාග ආකෘතියටම සැකසූ පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර සහිත ලංකාවේ එකම වෙබ් අඩවිය KoreanExams.com මගින් ඔබට,

සැබෑ විභාගය හා සමාන අත්දැකීමක් ලබාගන්න.
2025 විභාගය ඉලක්ක කල ප්‍රශ්න වලට මුහුණදෙන්න.
විභාග ප්‍රතිඵල තුලින් ඔබේ දැනුම විශ්ලේෂණය කරගන්න.

ඔබත් දැන්ම පිවිසෙන්න - KoreanExams.com

077 6866 850
[email protected]

KoreanExams.com

06/02/2026

EPS - TOPIK විභාගයට කලින් පුහුණු වෙමුද?

EPS TOPIK විභාග ආකෘතියටම සකසා ඇති එකම වෙබ් අඩවියෙන් නොමිලේ පුහුණුවන්න දැන්ම පිවිසෙන්න.

KoreanExams.com

මෙහෙදී ඔබට,

* සැබෑ විභාගයේ ආකෘතියටම සකසා ඇති නිසා සැබෑ විභාගය මෙන් සිතා පුහුණුවිය හැකිය.

* සැබෑ විභාග කාලරාමුව මගින් සැබෑ විභාගයේදී කාලය කලමණාකරනය කිරීමට පුහුණුවිය හැකිය.

* ප්‍රවීනයන් විසින් නව විශය නිර්දේශය ඉල්ලක්ක කරගනිමි සැකසූ ප්‍රශ්න පත්‍ර රැසක්.

* විභාගයෙන් පසුව විශේෂ දැනුම විශ්ලේෂන මගින් දුර්වලතා හදුනගන්න.

KoreanExams.com

01/02/2026

✍️2026 O/L කොරියානු භාෂාව 🇰🇷

අපිත් එක්ක එන්න A පාරෙ යන්න.

⏹️කොරියානු භාෂාව ලිවීම,කියවීම සහ කථනය සඳහා පුහුණු කිරීම.

⏹️ව්‍යාකරණ කොටස් සරලව මුල සිට ඉගැන්වීම .

⏹️සවන්දීම තුළින් නිවැරදි වචන උච්චාරණයට පුහුණු කිරීම.

⏹️කොරියානු සංස්කෘතික දැනුම ලබා දීම.

⏹️සා.පෙළ පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම.

⏹️පසුගිය ප්‍රශ්න පත්‍ර,ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

👉 සම්බන්ධ වීම සඳහා පහත whatsapp සබදිය සමඟ එක්වන්න.

https://chat.whatsapp.com/KDFUscGD6xp4AJzYLSmA5c

විමසීම්
whatsapp - 076 483 1582

27/01/2026

🇰🇷 ඔබේ දරුවාගේ කොරියානු සිහිනයට හරිම පාර කියමුද?

​පාසල් විෂය නිර්දේශයට අනුව පවත්වනු ලබන කොරියානු භාෂා පන්තිය දැන් ඇරඹුණා! 🎓
​මෙය සාමාන්‍ය රැකියා ඉලක්ක කරගත් පන්තියක් නොව, පාසල් විෂය නිර්දේශය මුල සිට සරලව සහ ක්‍රමානුකූලව උගන්වන සුවිශේෂී වැඩපිළිවෙලකි.

​🌟 අපගේ පන්තියේ විශේෂත්වය:

​අත්පොත මුල සිට: හෝඩියේ අකුරු ලියන කියවන ආකාරය ඉතාමත් සරලව.

​පරිපූර්ණ ව්‍යාකරණ: පාසල් විෂය නිර්දේශයට අදාළ ව්‍යාකරණ (Grammar) රටා තර්කානුකූලව.

​නිවැරදි උච්චාරණය: කොරියානු භාෂාව නිවැරදි හඬින් හුරුවීම.

​විභාග පෙරහුරුව: වාර විභාග සහ රජයේ විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

​විනෝදකාමී ඉගෙනුම: දරුවාට එපා නොවන පරිදි ඉතාමත් සුහදශීලීව ඉගැන්වීම් සිදු කෙරේ.

​"අකුරු කරන්නට - හරි පාරෙන් යන්නට, අදම අප හා එක්වන්න!"

26/01/2026

කොරියානු භාෂාවේ සුන්දරත්වය අත්දකින්න📖️📚

11/11/2025

Photos from Korean Exams Center's post 21/12/2023

නිවැරදි පිළිතුර Comment කරන්න.

2023 & 2024 EPS TOPIK විභාගයට මුහුණ දීමට සිටින ඔබේ යාලුවො එක්කත් Share කරගන්න. 😍

Exam Tricks & Tips දැනගන්න අපිව Like කරල Follow කරල තියාගන්න. Korean Exams Center 😎

Want your school to be the top-listed School/college in Kaduwela?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


1/16 Gamunupura 1st, Kothalawala
Kaduwela
10640

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00