10/09/2026
රැල්ලට යන ශිෂ්‍යත්ව සම්ප්‍රදායෙන් ඔබ්බට, සංකිර්ණ විෂයන් හා ඊට අදාළ කොටස් ඉතාමත් සරලව හා තේරුම්ගැනිමට හැකිවන පරිදි, දරුවාන්ගේ මට්ටමට අනුගතවී, මුල සිට නැවත කිරිම් සහා ප්‍රායෝගික දැනුම සහා ප්‍රශ්න පත්‍ර තුළ මනොමය ආකාරයකට (බුද්ධිමත්ව සිතා පිළිතුරු ලිවිම් ක්‍රමයක්) ඇතුළුව ප්‍රතිඵල දායක ඉගැන්විම් ක්‍රමවේදයක් ඔස්සේ වර්ෂයක කාලයක සැලසුමක් ඇති එකම පන්තියට ඔබත් සුදානම් ද?
සිමිත ලමුන් සංඛ්‍යාවක් (6 දෙනෙකු පමණක්) ඇතුළත් කරා ගන්නා බැවින්, මේම මස 30 වෙනි දිනට පෙර ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සදහා Whatsapp කෙටි පණිවඩයක් එවන්න.