Old Boys Association of Siri Sumanatissa primary school,Nawagamuwa

Old Boys Association of Siri Sumanatissa primary school,Nawagamuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Old Boys Association of Siri Sumanatissa primary school,Nawagamuwa, Education, Kaduwela.

06/05/2026
06/05/2026

2026.05.10 උදෑසන 10.00ටසිරි සුමනතිස්ස විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ආදී ශිෂ්‍යසංගමයේ මහ සභා රැස්වීමසහ මෙම වසරට අදාළ නිලවරණය පැවැත්වීම සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන් එදිනට පැමිණීම අනිවාර්ය වන අතර එදිනට මෙම පාසලේ ඉගෙන ගත් ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවකට ආදී ශිෂ්‍ය සංගමයට බැඳීමට හැකියාව ඇත.

2026.04.30 වන දින පැවති සිරිසුමන තිස්ස ප්‍රාථමික විද්‍යාලයේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික ස...
06/05/2026

2026.04.30 වන දින පැවති සිරිසුමන තිස්ස ප්‍රාථමික විද්‍යාලයේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රථම සුහද හමුව

2026.05.05 වන දින සුමනතිස්ස විද්‍යාලයේ පැවැති ශිෂ්‍යනායකනායිකා නිල ලාංඡන පැළඳවීමේසමාරම්භක උත්සවයට ආදි ශිෂ්‍ය සංගමයේ සාමා...
06/05/2026

2026.05.05 වන දින සුමනතිස්ස විද්‍යාලයේ පැවැති ශිෂ්‍යනායකනායිකා නිල ලාංඡන පැළඳවීමේසමාරම්භක උත්සවයට ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවන්සම්බන්ධ වූ අවස්ථාව

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Old Boys Association of Siri Sumanatissa primary school,Nawagamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share