27/04/2023
අලුත් අවුරුදු උත්සවයේ අවස්ථා
Government school situated in Sri Jayawardhanapura education zone. Type 2 school. There are 1 - 11 grades.
27/04/2023
අලුත් අවුරුදු උත්සවයේ අවස්ථා
බප/ ජය/ දැඩිගමුව කනිෂ්ඨ විද්‍යාලයේ අද දින පැවති ශ්‍රමදානයට වටිනා කාලය කැප කරමින් සහභාගීවූ සියලුම දෙමව්පියන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුදකරමු .
30/03/2023
අපේ වෙළෙඳ පොළ
28/03/2023
පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ නිල උත්සවය
අකුරු කරන්නට ආදරයෙන්
නුවණ වඩන්නට දුව පනිමින්
පාසල් මව් තුරුලට ආ පැටවුන්
පිළිගමු සෙනෙහෙ නගා දෝතින්
25/03/2023
සංවර්ධන සමිතියේ වාර්ෂික මහ සභා රැස්වීම - 2023.03.22
25/03/2023
දැඩිගමුව ප්‍රදේශයට ආලෝකයක් වන "ප්‍රබුද්ධ" ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වටිනා දායකත්වයෙන් පාසලේ දූ දරුවන්ට අවශ්‍ය පොත් පරිත්‍යාග කරන ලදී.
04/03/2023
පුංචි අපේ සෙල්ලම් ගෙදර ☺️
පළමුවන ශ්‍රේණියේ 'දරුවන් හඳුනාගැනීමේ' ආරම්භක දිනය
25/02/2023
පෙබරවාරි 22 ලෝක බාලදක්ෂ දිනය
අප පාසලේ පුංචි බාලදක්ෂයන් ගේ සත් ක්‍රියාව.
පුංචි සිත් තුළ මනුෂ්‍යත්වය දළු ලා වැඩෙන්නට මං තනමු.
| Monday | 19:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |