Blooming Buds Pree School

Blooming Buds Pree School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooming Buds Pree School, Elementary School, korathota, Kaduwela.

20/01/2024
17/01/2024

Today morning upper class

17/01/2024

ඇත්ත⁣ටම ගුරුවරයෙක් වෙන්න
කලින් මාත් අපේ සර්ලා මැඩම්ලගෙන්
ගොඩක් ගුටි කාලා , බැනුම් අහලා තියෙනවා.
එතකොට හිතුනේ අප්පෝ අපිත් එක්ක
තියෙන්නේ පුදුම වෛරයක් නේ කියලා.
ඒත් ,
ඇත්තටම අපි අද මේ තැන් වල ඉන්න
ඒ වචන , ගුටි ලොකු පිටුවහලක්
උනා කියලා දැං තේරෙනවා.🙂🥹

ඒ වගේම අපිට ගහලා අපේ මැඩම්ලා
සර්ලා අපේ වේදනාවටත් වඩා
වේදනාවක් පපුව ඇතුලේ විදවලා
තියෙනවා කියලා දැං තේරෙනවා.🥹❤️

ඇත්තටම ගුරුවරයෙක් වෛරයකට
දඬුවමක් කරන් නෑ, කවම දාවත්,
ඒක ඇත්තටම මටත් තේ⁣රුනේ
මාත් ගුරුවරයෙක් වූ දවසේ ඉදන්..

ගොඩක් පිං අපේ මැඩම්ලා සර්ලට
අම්මා අප්පච්චිට
අපිට හැම වේදනාවක් තුළින්ම
පාඩමක් කියලා දිලා
ජිවිතය දිනන්න මග කියලා දුන්නට.🙏🌻

✍️ #සසි

#හීන with #සසි

ලස්සන පෝස්ට් දකින්න පේජ් එකට ලයික් කරලා එකතු වෙන්න.

12/01/2024

අපේම නොවුනත් අපේම කරගත්තු ❤️

29/05/2023
Annual concert 2023 /04/08
28/05/2023

Annual concert 2023 /04/08

21/07/2022
Blooming buds  පුන්චි පැන්චියන් පැන්චන්ගේ අවුරුදු උත්සවය. මගේ ආදරනීය දරුවන් සියලු දෙනාටත් දෙමාපියන් ටත් සුභ අලුත් අවුද්ද...
21/04/2022

Blooming buds පුන්චි පැන්චියන් පැන්චන්ගේ අවුරුදු උත්සවය. මගේ ආදරනීය දරුවන් සියලු දෙනාටත් දෙමාපියන් ටත් සුභ අලුත් අවුද්දක් වේවා !!!!
අපේ පැටවුන්ගේ ලස්සනම දවසක්...
මගේ ආදරනීය දෙමාපියනි ,
ඔබ සියලු දෙනාගේම නොමද උත්සාහය , කැප කිරීම නිසා මගේත් සහාය ගුරුවරුන් දෙදෙනා ගේත් හිතැගි පරිදි සියල්ල සාර්ථක කරගැනීමට හැකිවිය.සෙල්ලම් නිවස සෑදීම ,වැට බැදීම් ,වී බිස්ස,ලිද,කුඹුර සැකසීම,තොරන සෑදීම ,සියලු දරුවන්ගේ දෙමාපියන් ඔබේ දරුවා වෙනුවෙන් මේ කල කැපකිරීම අප්‍රමාණයි.දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ මගේ සහාය ගුරුවරුන් දෙදෙනා ගේ ශක්තිය මා හට මහ මෙරක් .ඒ වාගේම මගේ පවුලේ සියලු දෙනාත් කවදත් එකසේ කරනලද කැපකිරීම් නිසා පුන්චි අවුරුදු උත්සවය සාර්තක කරගන්න හැකි වුනා.එදින මේ සියල්ල සාර්තක කරගැනීමට අපට කවදත් උපකාර කරන අපේ සියලු කටයුතු සදහා සහභාගි වන නාගරික මන්ත්‍රී විචිත්‍ර විජේතුංග මහතා වේදිකාව ලබාදුනි.ඔබ තුමාටත් දරුවගේත් දෙමාපියන්ගේත් 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතිය පුද කර සිටිමි.

Our little kids x mas hand work  💕💕💕💕
23/12/2021

Our little kids x mas hand work 💕💕💕💕

Address

Korathota
Kaduwela

Telephone

+94775539969

Website

Alerts

Be the first to know and let us send you an email when Blooming Buds Pree School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share