English teacher

English teacher Education is the most powerful weapon which you can use to change the world.., 💞 💞💞

New classes (Individual or Group)for 2026/2027....If you are interested please WhatsApp your child's name and Grade for ...
14/08/2026

New classes (Individual or Group)for 2026/2027....If you are interested please WhatsApp your child's name and Grade for more details. 076 825 4198. Classes are conducted in English medium.

21/03/2026

#ගුරුඅභිමානී

21/03/2026

🌻🌻🌻 උදාර ගුරු පෞරුෂයක් ගොඩනැංවීමට ඉවහල් වන සාධක කිහිපයක්…

🌻 ගුරුවරයා යනු හුදෙක් දැනුම බෙදා දෙන්නෙකු පමණක් නොව, මතු පරපුරේ ආකල්ප සහ චරිතය හැඩගස්වන ජීවමාන ආදර්ශයකි.

🌸 උදාර ගුරු පෞරුෂයක් ගොඩනැංවීමට ඉවහල් වන සාධක කිහිපයක් විවිධ අධ්‍යාපනඥයන්ගේ න්‍යායන්ට අනුකූලව විග්‍රහ කළ හැකිය.

🌸 1. කාල කළමනාකරණය සහ විනය ගැන අවධානය.
සාර්ථක ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියක මූලික පදනම විනයයි. පාසලට සහ පන්තියට නියමිත වේලාවට පැමිණීම ඉන් ප්‍රධානයි. න්‍යායාත්මක පදනම-
ඇල්බට් බන්දුරාගේ සමාජ ඉගෙනුම් න්‍යායට (Social Learning Theory) අනුව, සිසුන් ඉගෙන ගන්නේ ගුරුවරයා දෙස බලා අනුකරණය කිරීමෙනි. ගුරුවරයා කාලයට ගරු කරන විට, ශිෂ්‍යයා තුළ නිතැතින්ම කාලය පිළිබඳ වටිනාකම තහවුරු වේ.

🌸 2. පෞරුෂය යෝග්‍යතාවය. ගුරුවරයෙකු සතු ශක්තිය ඉගැන්වීමේ ගුණාත්මකභාවය තීරණය කරයි. කායික නිරෝගී මෙන්ම මානසික ඒකාග්‍රතාවයකින් යුතු ගුරුවරයාට පන්ති කාමරයේ පැන නගින අභියෝග ඉවසීමෙන් දරාගත හැකිය. ධනාත්මක ආකල්ප සහිත ගුරුවරයා සිසුන්ගේ දුර්වලතා නොව, ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා දකියි.

🌸 3. වෘත්තීය සදාචාරය සහ සමාජ අවබෝධය .
ගුරුවරයා සමාජය විසින් ගරු කරනු ලබන පරමාදර්ශී චරිතයක් විය යුතු බව සමාජීය ආකල්පයයි. පාසල් පරිසරයට සහ වෘත්තියට ගැලපෙන හැසිරීම වැදගත්ය. විවිධ සමාජ පසුබිම්වලින් එන දරුවන්ගේ ගැටලු තේරුම් ගෙන සංවේදීව කටයුතු කිරීම ද වැදගත්ය.

🌸 4. අවංකභාවය සහ විනිවිදභාවය.
ගුරු වෘත්තිය උතුම් වන්නේ එහි පවතින සදාචාරාත්මක වටිනාකම නිසාය.
තමන්ට පැවරී ඇති ඉගැන්වීම් සහ පරිපාලන කටයුතු වගකීමෙන් ඉටු කිරීමත් , පාසල් දේපළ සහ පොදු සම්පත් පුද්ගලික ප්‍රයෝජනයට නොගෙන, සිසු අභිවෘද්ධිය සඳහාම යෙදවීම අපේක්ෂාව වෙයි.

🌸 5. පූර්ව සූදානම සහ නිර්මාණශීලීත්වය
සාර්ථක ඉගැන්වීමක් පිටුපස නිසි පෙර සූදානමක් ඇත.
පාඩම් සැලසුම් සහ ඉගෙනුම් ආධාරක නිසි ලෙස සකසා ගැනීම තුළින් පූර්ව සූදානමත් , විෂය දැනුමට අමතරව ක්‍රීඩා, සෞන්දර්ය සහ බාහිර ක්‍රියාකාරකම් සඳහා සිසුන් දිරිමත් කිරීමත් ගුරුවරයෙක් ගෙන් අපේක්ෂා කරයි.
න්‍යායාත්මක පදනම-
ජෝන් ඩුවීගේ ක්‍රියාවෙන් ඉගෙනීමේ (Learning by doing) සංකල්පයට අනුව, ගුරුවරයා බාහිර ක්‍රියාකාරකම් සඳහා සූදානම්ව සිටීමෙන් දරුවාගේ ප්‍රායෝගික කුසලතා වර්ධනය වේ.

🌸 ගුරුවරයෙකු යනු හුදෙක් වැටුපට වැඩ කරන සේවකයෙකු නොව, ජාතියේ මනස සකසන නිර්මාණකරුවෙකි.
ගුරුවරයා සතු ඉහළ වෘත්තීය ගුණාංග , සිසුන්ගේ හදවත් තුළ නොමැකෙන සටහනක් තබමින් සදා මනසේ ජීවමාන වනු ඇත. 🌻🌸

🌸 මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වූවානම් Yes ලෙස comment කරන්න 🌸🌸🌻

🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸

Pls, like,comment & share
© ගුරු අභිමානී 2026
Share කරන්න පුළුවන් | Copy කිරීම අවසර නොමැත
—
නයන්ති අලුත්ගේ
කර්තෘ ගුරු අභිමානී Guru Abhimani

#ගුරුඅභිමානී

Exactly ❤️❤️❤️
03/02/2026

Exactly ❤️❤️❤️

New classes (Individual or Group)for 2026...If you are interested please WhatsApp your child's name and Grade for more d...
03/02/2026

New classes (Individual or Group)for 2026...If you are interested please WhatsApp your child's name and Grade for more details. 076 825 4198. Classes are conducted in English medium.

03/02/2026
❤️❤️
05/10/2024

❤️❤️

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when English teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category