05/11/2022
2023 අධ්‍යයන වර්ෂය සදහා අයදුම්පත් භාර ගැනීම දැන් ඇරඹුණා.
නොවැම්බර් 15 දක්වා ඇතුළත් වීමේ ගාස්තු වට විශේෂ වට්ටම්.
ඔක්ස්ෆර්ඩ් මොඩර්න් ජාත්‍යන්තර පාසල හා සම්බන්ධ වී ඔබේ දරුවාගේ ජීවිතය ට නිවැරදි ඇරඹුමක් ලබා දෙන්න..
🌟 ක්‍රියාකාරකම් පදනම් වු විශේෂ අධ්‍යාපන රටාවක්..
🌟O/L විභාග සදහා සැලසුම් සහගත ලෙස දරුවන් පුහුණු කොට අවුරුදු 14 (9වසර )වන විට සාර්ථක ලෙස ජය ගැනීමට මග සැකසීම.
🌟විෂය බාහිර ක්‍රියාකාරකම් සහ එළිමහන් ක්‍රිඩා .
පැමිණ අප සමග දරුවාගේ අනාගත ය සැලසුම් කොට දරුවාට නිසි මග පෙන්වන්න....
වැඩි දුර විස්තර සදහා විමසන්න...
0775917723