16/07/2026
🧠දරුවෙකුගේ බුද්ධි වර්ධනය සීග්‍රව සිදුවන්නේ වයස අවුරුදු 1ත් 10ත් අතරවන බව ඔබ දැනසිටියාද?👀
👫ඉතින් දෙමවුපියෝ වෙන අපි නවීන ලෝකයට මුහුණ දීමටනම් නැතිවම බැරි ඉංග්‍රීසි අපේ පුංචි පොඩිත්තාට කුඩා කල සිටම කතා කරන්න උදවු කලාම එයාලට ලොකු වෙනකොට එයාලගෙ ඉලක්ක වලට යන්න ඒක ගොඩක් ඉවහල් වෙනවා.🏃♂🏃♀🏃
🧒👦ඉතින් අපි ඒ වෙනුවෙන්ම නිර්මාණය කරපු පුංචි ළමයින්ට වැදගත් වන Spoken English (ඉංග්‍රීසි කථන) වැඩසටහනක් අපේ පුංචි දුවට පුතාට ඇරං එන්නයි සූදානම..👌👌
🤗ඔන්න අපි ජූලි මාසෙ 5වෙනි ඉරිදා දහවල් 1.00 ඉඳලා 3.00 වෙනකන් මැණික්හින්න, වලල හන්දියේ තියන නිපුන උසස් අධ්‍යාපන ආයතනයේදී ඒ පන්තිය පටන්ගන්නවා...
👍ඉගනගන්න කතා කරන්න වයස් භේදයක් නැති නිසා 1 ශ්‍රේණියේ ඉඳලා 6 ශ්‍රේණිය දක්වා පුංචි දූලා පුතාලා හැමෝම එන්න කියලා අපි ආරාධනා කරනවා...
සම්බන්ධ වෙන්න කැමති අය පල්ලෙහා තියන number එකට whatsapp message එකක් දාන්න.. සීමිත ප්‍රමාණයක් බඳවා ගන්න නිසා අපි ඔයාලව whatsapp group එකක් මගින් ඉදිරියට සම්බන්ධ කරගන්නම්...
0776273992
゚
See less