Rangavi Dance Academy රංගාවි කලායතනය වෑබඩ

Rangavi Dance Academy රංගාවි කලායතනය  වෑබඩ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rangavi Dance Academy රංගාවි කලායතනය වෑබඩ, Tutor/Teacher, Kadawathabendimulla.

2024 වර්ෂයේ රංගාවි කලායතනයේ  ආරම්භ  මෙසේ සනිටුහන් විය..ආදරණීය දුවේ පුතේ ජය සිරිමා බෝ හාමුදුරුවන්ගේ රුවන්වැලි මහ සෑ හාමුද...
08/01/2024

2024 වර්ෂයේ රංගාවි කලායතනයේ ආරම්භ මෙසේ සනිටුහන් විය..
ආදරණීය දුවේ පුතේ ජය සිරිමා බෝ හාමුදුරුවන්ගේ රුවන්වැලි මහ සෑ හාමුදුරුවන්ගේ පිහිටයි ..

පොසොන් පෝදා දන්සල් වදින්න ,බණ අහන්න, හොල්මන් මන්දිරයේ දී 3/4 දෙදින  හොල්මන් බලන්න එන්න  වෑබඩ කිරිල්ලවත්ත රංගාවි කලායතනයට
22/05/2023

පොසොන් පෝදා දන්සල් වදින්න ,බණ අහන්න, හොල්මන් මන්දිරයේ දී 3/4 දෙදින හොල්මන් බලන්න එන්න වෑබඩ කිරිල්ලවත්ත රංගාවි කලායතනයට

නෙර්ත හරඹ පාන්නට..... සෙනෙහෙබර පරපුරකට ඇරයුම් ...රංගාවි කලායතනය වෑබඩ කිරිල්ලවත්ත NNR අද්‍යාපන ආයතනය කිරිල්ලවල කාන්තා සමු...
04/12/2022

නෙර්ත හරඹ පාන්නට..... සෙනෙහෙබර පරපුරකට ඇරයුම් ...
රංගාවි කලායතනය වෑබඩ කිරිල්ලවත්ත
NNR අද්‍යාපන ආයතනය කිරිල්ලවල
කාන්තා සමුපකාර සමිතිය සුරියපාලුව
ක්ලෝඩියා පෙරපාසල් බියන්විල

රංගාවි "ගුරු ගෙදර "රගමඩලේ නෙර්ත පෙලහර 2022 නර්තන ප්‍රසංගයට සමගාමීව පවත්වනු ලැබු නර්තන තරගාවලිය ...වෑබඩ ,සුරියපාලුව ,කිරි...
09/10/2022

රංගාවි "ගුරු ගෙදර "රගමඩලේ නෙර්ත පෙලහර 2022 නර්තන ප්‍රසංගයට
සමගාමීව පවත්වනු ලැබු නර්තන තරගාවලිය ...
වෑබඩ ,සුරියපාලුව ,කිරිල්ලවල ,බියන්විල ,..... කලායතනයන් හි දරුවන්ගේ සහභාගිත්වයෙන්
ශාස්ත්‍රපති නිරාශා ප්‍රනාන්දු ,ශාස්ත්‍රවේදී ශානිකා උදයංගනි,ශාස්ත්‍රවේදී හර්ෂි චතුරංගි යන ඇදුරූ මඩුල්ලේ පුර්ණ විනිශ්චයත්වයෙන් යුතුව සාර්ථක ලෙස අද දින රංගාවි කලායතනය බිමේදී නිමාවට පත්විය..
වචනයකින් පවා මෙකී කටයුත්ත සාර්ථක කරගන්නට උදව්කල සැමට බෙහෙවින් ස්තුතියි ....ප්‍රසංගයෙන් ඉදිරියේදී හමුවෙමු ...

රංගාවි කලායතනය  - වෑබඩ NNR අද්‍යාපන ආයතනය - කිරිල්ලවල  සමුපකාර සමිතිය - සුරියපාලුව ක්ලෝඩියා පෙරපාසල - බියන්විලගුරු ගෙදර ...
02/10/2022

රංගාවි කලායතනය - වෑබඩ
NNR අද්‍යාපන ආයතනය - කිරිල්ලවල
සමුපකාර සමිතිය - සුරියපාලුව
ක්ලෝඩියා පෙරපාසල - බියන්විල
ගුරු ගෙදර රගමඩලේ නෙර්ත පෙළහර 2022ට සමගාමීව පවත්වනු ලබන
නර්තන තරගාවලිය ....ඔක්තෝම්බර් 9 ඉරු දින වෑබඩ රංගාවි කලායතනය බිමේදී

රංගාවි වෙතින් ඔබට.... විශේෂ උත්සව අවස්ථා  නර්තනයෙන් වර්ණ ගැන්වීම.විවාහ මංගල දින ජය මංගල ගාථා හා නර්තනාංගවිමසීම් - 071 94...
25/08/2022

රංගාවි වෙතින් ඔබට....
විශේෂ උත්සව අවස්ථා නර්තනයෙන් වර්ණ ගැන්වීම.
විවාහ මංගල දින ජය මංගල ගාථා හා නර්තනාංග
විමසීම් - 071 9486627

Address

Kadawathabendimulla

Website

Alerts

Be the first to know and let us send you an email when Rangavi Dance Academy රංගාවි කලායතනය වෑබඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category