06/06/2026
Alensun Business Symphony – Drama & Music Therapy Session
Corporate Executives සඳහාම නිර්මාණය කළ අද්විතීය අත්දැකීමක්.
දෛනික වැඩ පීඩනයෙන් මිදී, සංගීතය හා නාට්‍යය හරහා ඔබේ සිත, හැඟීම් සහ නිර්මාණශීලීත්වය නැවත සම්බන්ධ කරගන්න.
Emotional Awareness
Stress Release & Relaxation
Guided Visualization
Group Music Experiences
Leadership Through Orchestra Concepts
Enhanced Wellbeing & Workplace Performance
Alensun Drill (Pvt.) Ltd.
Transform People to Outperform