Dharmasoka College,Heenkenda, Ragama

Dharmasoka College,Heenkenda, Ragama Dharmasoka College ,Heenkenda , Ragama
ධර්මාශෝක විද්‍යාලය , හීන්කෙන්ද , රාගම
Heenkenda Maha Vidayalay

Dharmasoka College,Heenkenda, Ragama
ධර්මාශෝක විද්‍යාලය




6:00 am - 7:15 am
1:30 pm - 4:30 pm

  College Cricket Tournament - 2025 🏆🏏🔆 2011 O/L Batch — Champions!..👍👍👍🔆 2010 O/L Batch — Runners-up! 👏😍💙💙             ...
20/10/2025

College Cricket Tournament - 2025 🏆🏏

🔆 2011 O/L Batch — Champions!..👍👍👍

🔆 2010 O/L Batch — Runners-up! 👏😍💙💙

boys & Girls...
🫶🫶🫶🫶🫶

20/10/2025

ස්තූතියි......👍👍👍❤️

අවසන් මහා තරගය 1994 සහ 1995 කන්ඩායම අතර උනුසුම් තරගයක්....කන්ඩායම් 18ක්‍රීඩ්ක ක්‍රීඩකාවන් 198 උනුසුම් තරගක්තරගකාරී අවසාන...
19/10/2025

අවසන් මහා තරගය 1994 සහ 1995 කන්ඩායම අතර උනුසුම් තරගයක්....

කන්ඩායම් 18
ක්‍රීඩ්ක ක්‍රීඩකාවන් 198

උනුසුම් තරගක්
තරගකාරී අවසානයක්......

තරගමාලව සාර්ථක ලෙස පැවැත්වේ...කන්ඩායම් 18එක් කුසලානයක්...
19/10/2025

තරගමාලව සාර්ථක ලෙස පැවැත්වේ...
කන්ඩායම් 18
එක් කුසලානයක්...

18/10/2025
18/09/2025

2025 OB ක්‍රිකට් සංග්‍රාමයට
ඔබ ලෑස්තීද....👍👍👍

අද දින උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනාටම ජයෙන් ජයම වේවා....
25/11/2024

අද දින උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනාටම ජයෙන් ජයම වේවා....

*2024/11/17 වන ඉරිදා දින දෙවන වරට සංවිධානය කරනු ලැබූ බප/කැළ ධර්මාශෝක විද්‍යාලයේ (රාගම) ආදිශිෂ්‍යයන් අතර පැවති ක්‍රිකට් ත...
18/11/2024

*2024/11/17 වන ඉරිදා දින දෙවන වරට සංවිධානය කරනු ලැබූ බප/කැළ ධර්මාශෝක විද්‍යාලයේ (රාගම) ආදිශිෂ්‍යයන් අතර පැවති ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට 2007 O/L , 2010 A/L ආදිශිෂ්‍ය කණ්ඩායම සමත් විය..

*රාගම ධර්මාශෝක විද්‍යාලයේ ආදිශිෂ්‍ය කණ්ඩායම් 14ක් සහභාගි වූ මෙම තරගාවලියේදී ජයග්‍රාහි කණ්ඩායම අපරාජිතව තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

* තරගාවලියේ වීරයා සහ දක්ෂතම පිතිකරු ලෙස 2010 A/L කණ්ඩායමේ එරංග බුද්ධික විසින් සම්මාන ද්විත්වයක් දිනා ගන්නා ලදී...

*දෙවන වරටත් ආදිශිෂ්‍ය තරගාවලිය පැවැත්වීම පිළිබදව සංවිධායක කමිටුවට විශේෂය ස්තූතිය පුදකර සිටිමි..
🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏

කන්ඩායම් 14 එක් කුසලානයක් සදහා ඉතා දැඩි තරගකාරී තරගමාලාවක්
17/11/2024

කන්ඩායම් 14 එක් කුසලානයක් සදහා ඉතා දැඩි තරගකාරී තරගමාලාවක්

සුහද ක්‍රිකට් තරගාවලිය මේ වනවිට ඉතා උනුසුම් වී තිබේ..මෙ සදාහා කැප උන සියලු දෙනාට බෙහෙවින් ස්තූතිය පුදකර සිටිමි...
17/11/2024

සුහද ක්‍රිකට් තරගාවලිය මේ වනවිට ඉතා උනුසුම් වී තිබේ..මෙ සදාහා කැප උන සියලු දෙනාට බෙහෙවින් ස්තූතිය පුදකර සිටිමි...

👍👍👍cricket tournament 2024👍👍👍සුහද ක්‍රිකට් තරගාවලිය...😀😀😀මෙම මස 20  දින පැවැත්වේ...අදම අයදුම් කරන්න...🏏🏏🏏🏏🏏🏏පරණ කට්ටිය අ...
04/10/2024

👍👍👍cricket tournament 2024👍👍👍

සුහද ක්‍රිකට් තරගාවලිය...😀😀😀
මෙම මස 20 දින පැවැත්වේ...
අදම අයදුම් කරන්න...🏏🏏🏏🏏
🏏🏏පරණ කට්ටිය අයේ එකතු වෙමු....🏏🏏

Address

Kadawatha

Alerts

Be the first to know and let us send you an email when Dharmasoka College,Heenkenda, Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share