Shinpo Japanese Language Center

Shinpo Japanese Language Center Founder of Shinpo JLC (2015–present) 🌸 Certified & trained in Japan & Sri Lanka 🎌 Offering JLPT, NAT, JFT, Kids & Basic courses.

Helping students master Japanese, achieve goals & connect across cultures 🇱🇰🤝🇯🇵 🌸 About Us – Shinpo Japanese by Bhagya 🇯🇵🇱🇰

Registered institute since 2015 under the Department of Provincial Registrations of Companies, Western Province.

👩‍🏫 Founder: Bhagya
• Teaching Japanese since 2015
• Learning Japanese since 2007
• Advanced training in Japan since 2012
• Teacher Training: JICA 2024 (Sri

Lanka ) SJI (Japan) 2018 and NIE 2017 (National Institute of Education, Sri Lanka)
• Certified Interpreter & Translator (Chiba City Hall)
• Past President (2020) – Japanese Language Teachers’ Association
• Over 10 years of professional teaching experience (including JLEA Sasakawa)

📚 Courses We Offer:
JLPT | NAT | JFT | A/L | O/L | Spoken Japanese

🎯 Why Choose Us?
• Sinhala + English supported lessons
• Video & audio learning
• Native speaker practice
• Japanese-style classroom experience

👉 Learn Japanese the simple way with Shinpo Japanese by Bhagya. Join us today and start your journey! 🌸

JLPT APPLICATIONS ARE NOW OPEN! 🇯🇵 Japan වල ඉන්න JLPT candidatesලාට වැදගත් Reminder එකක්!2026 2nd JLPT Exam එක සඳහා Appl...
24/08/2026

JLPT APPLICATIONS ARE NOW OPEN!
🇯🇵 Japan වල ඉන්න JLPT candidatesලාට වැදගත් Reminder එකක්!

2026 2nd JLPT Exam එක සඳහා Applications දැන් OPEN! 📚✨

🗓️ Application Period:
August 24 – September 7, 2026
⏰ Deadline: September 7, 2026 – 5:00 PM (JST)

⚠️ Don’t wait until the last minute!
JLPT කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඉක්මනින් Apply කරලා your exam seat එක secure කරගන්න. ❤️

👉 Apply through MyJLPT:
my.jees-jlpt.jp

🌸 ඔබගේ JLPT journey එකට සුභ පැතුම්!
Good luck & 頑張ってください!🇯🇵✨

JapaneseLanguage Japan JLPTPreparation

23/08/2026

අපේ Online Japanese Exam එකේ Results! ✨ 🇯🇵

Zoom හරහා පැවැත්වූ අපේ Online Japanese Exam එකේදී අපේ දරුවන් ලබාගත් ප්‍රතිඵල කිහිපයක් මේ වීඩියෝවෙන් බලන්න. 📚💯

ජපාන භාෂාව ඉගෙන ගන්න එක කියන්නේ දවසින් දවස පුංචි පියවරක් ඉදිරියට යන ගමනක්. ❤️
අපේ සිසුන්ගේ මහන්සිය, කැපවීම සහ අඛණ්ඩ උත්සාහය තමයි මේ ප්‍රතිඵල පිටුපස තියෙන්නේ. 🌸

🇬🇧 Online Japanese Exam Results! 🇯🇵

Here are some of our students’ results from our online Japanese exam conducted via Zoom. 📚✨

Every result is a reflection of hard work, dedication and continuous learning. We are so proud of our students for their effort and progress! ❤️

Keep learning. Keep improving. Keep moving closer to your Japanese dream! 🇯🇵🌸

📚 Shinpo Japanese by Bhagya
💻 Online Japanese Classes
🇯🇵 Japanese Language | JLPT | Spoken Japanese

🇯🇵 Daily Japanese Word | 今日の日本語 🌸අදත් ජපන් වචනයක් ඉගෙන ගමු! 📚✨අද දවසේ වචනය 赤字 📌 JLPT Level: N1 කාර්යබහුල ඔයට ජපන් ඉගෙන ග...
23/08/2026

🇯🇵 Daily Japanese Word | 今日の日本語 🌸

අදත් ජපන් වචනයක් ඉගෙන ගමු! 📚✨

අද දවසේ වචනය 赤字 

📌 JLPT Level: N1

කාර්යබහුල ඔයට ජපන් ඉගෙන ගන්න වෙලාව නැත්තම් දවස ගානේ අපි ලබා දෙන වචන බලන්න.
භාෂාවකට නැතුවම බැරි දේ වචන ~ ඔයට වචන පුලුවන්නම් කතාකරන්න තවත් ශක්තිය ලැබේනව.

අපිත් එක්ක දවස ගානේ ටික ටික දැනුම වර්ධණය කරගමු.

Save කරගෙන පස්සේත් බලන්න 💾🤍
Follow කරන්න — හැමදාම අලුත් Japanese Words එක්ක එකතු වෙන්න 🇯🇵✨

#今日の日本語

🇯🇵 Daily Japanese Word | 今日の日本語 🌸අදත් ජපන් වචනයක් ඉගෙන ගමු! 📚✨අද දවසේ වචනය 貿易 📌 JLPT Level: N4 කාර්යබහුල ඔයට ජපන් ඉගෙන ග...
22/08/2026

🇯🇵 Daily Japanese Word | 今日の日本語 🌸

අදත් ජපන් වචනයක් ඉගෙන ගමු! 📚✨

අද දවසේ වචනය 貿易 

📌 JLPT Level: N4

කාර්යබහුල ඔයට ජපන් ඉගෙන ගන්න වෙලාව නැත්තම් දවස ගානේ අපි ලබා දෙන වචන බලන්න.
භාෂාවකට නැතුවම බැරි දේ වචන ~ ඔයට වචන පුලුවන්නම් කතාකරන්න තවත් ශක්තිය ලැබේනව.

අපිත් එක්ක දවස ගානේ ටික ටික දැනුම වර්ධණය කරගමු.

Save කරගෙන පස්සේත් බලන්න 💾🤍
Follow කරන්න — හැමදාම අලුත් Japanese Words එක්ක එකතු වෙන්න 🇯🇵✨

#今日の日本語

වචනයෙන් හිත සනසන්න හැමෝටම බැ.   උතුම්වු  නිවනින්ම සැනසේවා! 🙏🙏🙏
21/08/2026

වචනයෙන් හිත සනසන්න හැමෝටම බැ.
උතුම්වු නිවනින්ම සැනසේවා! 🙏🙏🙏

Address

Kadwatha
Kadawata
KADAWATHA

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00

Telephone

+818044032002

Website

Alerts

Be the first to know and let us send you an email when Shinpo Japanese Language Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shinpo Japanese Language Center:

Shortcuts

Share