Future Academy

Future Academy The Future Academy values excellence in all aspects of the academic endeavor. As such, it celebrates

**ළමා නිවේදන  පාඨමාලාව**ANNOUNCING COURSE"ලියාපදිංචි වීම සඳහා - 0771816715 / 0712177740මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ග...
05/05/2022

**ළමා නිවේදන පාඨමාලාව**
ANNOUNCING COURSE"
ලියාපදිංචි වීම සඳහා - 0771816715 / 0712177740

මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ගුරු මඩුල්ලක් යටතේ පාඨමාලාව හදාරන්න ඔබේ දරුවාටත් ලැබෙන වටිනා අවස්ථාවක්!

පාඨමාලා ආරම්භය: මැයි ( 2022 05 14) පස්වරු 2.00 ට සෑම සෙනසුරාදා දිනකම පස්වරු 2.00 සිට 4.30 දක්වා පන්ති පැවැත්වේ
තම ආදරණීය දරුවන්ව දක්ෂතා වලින් පිරිපුන් මෙන්ම මනා හඬ පෞරුෂයකින් යුතු සන්නිවේදකයෙකු ලෙස සමාජගත කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්!

✅️කාලය - මාධ්‍ය ආයතන නැරඹීම ඇතුළුව මාස තුනකි .
✅️ස්ථානය - කඩවත Future Media academy
*********
කථන හැකියාව මෙන්ම ඉදිරිපත් වීමේ හැකියාව ප්‍රගුණ කරගෙන පාසලේදී මෙන්ම සමාජය තුල ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන්න දරුවන්ව හැඩ ගස්වන්න, ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින් සූදානම්!
♀️මෙය වඩාත් සුදුසු වන්නේ කාට ද?
✅️අවුරුදු 6 සිට 17 දක්වා පාසල් ළමුන්ට
☑️ ක්ෂේත්‍ර චාරිකා
√සහතිකපත් ප්‍රධාන උත්සවය සහ දරුවන්ගේ හැකියාවන් නැරඹීමේ උත්සවය. (TALENT SHOW & CERTIFICATE CEREMONY

සුබ නව වසරක් වේවා !புத்தாண்டு நல் வாழ்த்துக்கள் ! Happy New Year !                  තෙරුවන් සරණයි  🙏🏻
31/12/2021

සුබ නව වසරක් වේවා !
புத்தாண்டு நல் வாழ்த்துக்கள் !
Happy New Year !

තෙරුවන් සරණයි 🙏🏻

**ළමා නිවේදන  පාඨමාලාව**ANNOUNCING COURSE"ලියාපදිංචි වීම සඳහා - 0771816715 / 0773845601මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ග...
23/04/2021

**ළමා නිවේදන පාඨමාලාව**
ANNOUNCING COURSE"

ලියාපදිංචි වීම සඳහා - 0771816715 / 0773845601

මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ගුරු මඩුල්ලක් යටතේ පාඨමාලාව හදාරන්න ඔබේ දරුවාටත් ලැබෙන වටිනා අවස්ථාවක්!
පාඨමාලා ආරම්භය: මැයි මස පළමුවන දින( 2021 05 01) පස්වරු 2.00 ට සෑම සෙනසුරාදා දිනකම පස්වරු 2.00 සිට 4.30 දක්වා පන්ති පැවැත්වේ

තම ආදරණීය දරුවන්ව දක්ෂතා වලින් පිරිපුන් මෙන්ම මනා හඬ පෞරුෂයකින් යුතු සන්නිවේදකයෙකු ලෙස සමාජගත කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්!

✅️කාලය - මාධ්‍ය ආයතන නැරඹීම ඇතුළුව මාස තුනකි .

✅️ස්ථානය - කිරිබත්ගොඩ Future Media academy
*********
කථන හැකියාව මෙන්ම ඉදිරිපත් වීමේ හැකියාව ප්‍රගුණ කරගෙන පාසලේදී මෙන්ම සමාජය තුල ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන්න දරුවන්ව හැඩ ගස්වන්න, ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින් සූදානම්!

♀️මෙය වඩාත් සුදුසු වන්නේ කාට ද?

✅️අවුරුදු 6 සිට 16 දක්වා පාසල් ළමුන්ට

☑️ ක්ෂේත්‍ර චාරිකා

√සහතිකපත් ප්‍රධාන උත්සවය සහ දරුවන්ගේ හැකියාවන් නැරඹීමේ උත්සවය. (TALENT SHOW & CERTIFICATE CEREMONY

05/04/2021
**ළමා නිවේදන  පාඨමාලාව**ANNOUNCING COURSE"ලියාපදිංචි වීම සඳහා - 0771816715මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ගුරු මඩුල්ලක් ...
05/04/2021

**ළමා නිවේදන පාඨමාලාව**
ANNOUNCING COURSE"

ලියාපදිංචි වීම සඳහා - 0771816715

මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ගුරු මඩුල්ලක් යටතේ පාඨමාලාව හදාරන්න ඔබේ දරුවාටත් ලැබෙන වටිනා අවස්ථාවක්!
පාඨමාලා ආරම්භය අප්‍රේල් 10 වන සෙනසුරාදා දින පස්වරු 1.30ට

තම ආදරණීය දරුවන්ව දක්ෂතා වලින් පිරිපුන් මෙන්ම මනා හඬ පෞරුෂයකින් යුතු සන්නිවේදකයෙකු ලෙස සමාජගත කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්!

✅️කාලය - මාධ්‍ය ආයතන නැරඹීම ඇතුළුව මාස තුනකි .

✅️ස්ථානය - කිරිබත්ගොඩ Future Media academy
*********
කථන හැකියාව මෙන්ම ඉදිරිපත් වීමේ හැකියාව ප්‍රගුණ කරගෙන පාසලේදී මෙන්ම සමාජය තුල ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන්න දරුවන්ව හැඩ ගස්වන්න, ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින් සූදානම්! නාට්‍ය චිත්‍රපට සහ වෙළඳ දැන්වීම් වල රඟපෑමට ද ළමුන්ට අවස්ථාව සලසා දීම

♀️මෙය වඩාත් සුදුසු වන්නේ කාට ද?

✅️අවුරුදු 6 සිට 15 දක්වා පාසල් ළමුන්ට

☑️ ක්ෂේත්‍ර චාරිකා

√සහතිකපත් ප්‍රධාන උත්සවය සහ දරුවන්ගේ හැකියාවන් නැරඹීමේ උත්සවය. (TALENT SHOW & CERTIFICATE CEREMONY

ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම අමතන්න 0114-363938 Future Academy
13/01/2020

ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම අමතන්න 0114-363938 Future Academy

ප්‍රවීන සංගීතවේදී, විශාරද ජගත් වික්‍රමසිංහයන් යටතේ ඔබේ ගායන සහ වාදන හැකියාවන් ඔප් නංවා ගන්න..

🎯 සීමිත ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ..

අමතන්න ☎️ 077-3845701/ 011-4363938
Future Academy

ප්‍රවීන ආචාර්යවරයකු විසින් මෙහෙයවන   නව පන්තීන් Future Academy කිරිබත්ගොඩදී ✅☎️ අමතන්න 077-4156585
11/01/2020

ප්‍රවීන ආචාර්යවරයකු විසින් මෙහෙයවන නව පන්තීන් Future Academy කිරිබත්ගොඩදී ✅
☎️ අමතන්න 077-4156585

විද්‍යාව  - ඉංග්‍රීසි මාධ්‍ය - 6 සිට 11 ශ්‍රේණි දක්වා.වැඩි විස්තර සදහා අමතන්න 011-4363938
09/01/2020

විද්‍යාව - ඉංග්‍රීසි මාධ්‍ය - 6 සිට 11 ශ්‍රේණි දක්වා.
වැඩි විස්තර සදහා අමතන්න 011-4363938

ගණිතය - ඉංග්‍රීසි මාධ්‍ය පන්තීන් -10/11 ශ්‍රේණි Future Academy කිරිබත්ගොඩ .
09/01/2020

ගණිතය - ඉංග්‍රීසි මාධ්‍ය පන්තීන් -10/11 ශ්‍රේණි
Future Academy කිරිබත්ගොඩ .

10/11 ශ්‍රේණි සහ විවෘත - ඉංග්‍රීසි භාෂා පන්තීන් Future Academy හීදී. අමතන්න -☎️ 011-4363938
07/01/2020

10/11 ශ්‍රේණි සහ විවෘත - ඉංග්‍රීසි භාෂා පන්තීන් Future Academy හීදී. අමතන්න -
☎️ 011-4363938

ජීවිතය ජයගැනීමට නිතරම අධිෂ්ඨානය ප්‍රබල කර ගන්න..🎯 Future Academy
07/01/2020

ජීවිතය ජයගැනීමට නිතරම අධිෂ්ඨානය ප්‍රබල කර ගන්න..🎯 Future Academy

Address

Kadawata

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Future Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Future Academy:

Shortcuts

Share