Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna ලංකාවට ම Online සිංහල

23/08/2026

හැම කෙල්ලෙකුට මොකක්හරි වටිනාකමක් දෛවයෙන් දෙනවා. ඔයාට මොකක්ද දුන්නේ?

දෙදෙනා ම කියා ගිය ප්‍රේමයේ පණිවිඩය 👉 ප්‍රේමය යන්නට ඉදිරියෙන් සම්මතයක් හෝ අසම්මත කියා වචන නොමැත. ප්‍රේමය යනු ප්‍රේමය ම පම...
22/08/2026

දෙදෙනා ම කියා ගිය ප්‍රේමයේ පණිවිඩය 👉 ප්‍රේමය යන්නට ඉදිරියෙන් සම්මතයක් හෝ අසම්මත කියා වචන නොමැත. ප්‍රේමය යනු ප්‍රේමය ම පමණි.

21/08/2026

නිවන් සුව නන්දා මාලිනියණි......🙏

කතා නැතිව හිටියත් ගොළු වෙලා අපීදාහක් දේ තිබේ කීමට බැරිව වැසී 🥲
21/08/2026

කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී 🥲

20/08/2026

මේ වෙලාවෙත් නන්දා මාලිනියට බැණ බැණ posts දාන මිනිස්සු දිහා හොඳට බලන්නකෝ.
👇
ජීවිතයේ කිසි ම ජයග්‍රහණයක් අත් කරගන්න බැරි වුණු අය 🤮

යුගයක් නිහඬ විය. නිවන් සුව නන්දා මාලිනී මැඩම් 🙏
20/08/2026

යුගයක් නිහඬ විය. නිවන් සුව නන්දා මාලිනී මැඩම් 🙏

රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ව මට අඳුන්වා දුන්නේ දෙරණ සාමාන්‍යාධිකාරී බණ්ඩාර විජේරත්න මගේ මිතුරා. හාමුදුරුවෝ එක්ක මම මුල් ...
20/08/2026

රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ව මට අඳුන්වා දුන්නේ දෙරණ සාමාන්‍යාධිකාරී බණ්ඩාර විජේරත්න මගේ මිතුරා. හාමුදුරුවෝ එක්ක මම මුල් දවසේ සෑහෙන්න වෙලාවක් කතා කළා. මම එදා කිව්වා හාමුදුරුවෝ ලිව්ව ගීතවල ඩිජිටල් අයිතිය ඔබ වහන්සේ අරගෙන ද තියෙන්නේ කියලා. ඒවාගෙන් වෙන අය දැනටත් හම්බ කරනවා ඇති කියලා. ඒ වෙලාවේ හාමුදුරුවෝ මට දීපු උත්තරය තමයි
"පුතා හම්බ කළත් ඒ අපේ එකෙක්නේ. මම ඕවා ලිව්වෙත් සතයක්වත් ගන්නේ නැතුව. මට අදටත් සතයක්වත් එපා" කියලා.
- ඔබ වහන්සේට උතුම් නිර්වාණය ම අත්පත් වේවා🙏

අති විශිෂ්ට ගීත රාශියක් රටට දායාද කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වූ සේක. උන්වහන්සේට උතුම් නිර්වාණ සුවය ම පතමු. 🙏...
18/08/2026

අති විශිෂ්ට ගීත රාශියක් රටට දායාද කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වූ සේක. උන්වහන්සේට උතුම් නිර්වාණ සුවය ම පතමු. 🙏
නව පරම්පරාවට දැනගැනීම සඳහා උන්වහසේ අතින් රචනා වූ ගීත කීපයක් දක්වා ඇත.

🎵 ගුණදාස කපුගේ
❤️පිහිටක් නැති සරණක් නැති
❤️සද්ධර්ම මකරන්ද

🎵 වික්ටර් රත්නායක
❤️ බුදු හාමුදුරුවෝ අපිත් දකින්ඇති
❤️කඳුළු පැන් කෙණ්ඩියේ
❤️කාසි වලට ගන්නත් බෑ

🎵 මාලනී බුලත්සිංහල
❤️හිමි සනරාමර
❤️සෙනෙහස පුදා
❤️පිපෙනා මලකට
❤️ බුදු බණ ඇසුවා නිරන්තරේ

🎵 එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
❤️පන්සලේ පල්ලියේ
❤️මේ ඉර හඳ යට හමු වී
❤️මේ ප්‍රේම කතා නවතා
❤️බණ කියන රටක්
❤️නුඹට හිතැති නුඹ හිත නැති

🎵 එඩ්වඩ් ජයකොඩි සහ මාලනී බුලත්සිංහල
❤️බුදු බණ කිව්වා

🎵 ටී.එම්. ජයරත්න
❤️සියක් ආයු ලැබ
❤️අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
❤️සඳ වතුරක් සේ

🎵 අබේවර්ධන බාලසූරිය
❤️මලක මෙලෙක සිතාගන්න

🎵 නිරංජලා සරෝජනී
❤️අනුරාධපුරේ අනුරාව නැගූ
❤️ගෙල වට බැන්දා වූ

🎵 කරුණාරත්න දිවුල්ගනේ
❤️ළා දලු බෝපත්
❤️වෙහෙරක් වගේ

🎵 අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
❤️සඳ තරු මල් මට දන් දුන්

18/08/2026

කැමති ම ගායිකාව
කවු ද?

17/08/2026

❤️ මේ අහිංසක දුවට ජීවත් වීමේ වාසනාව ලබා දෙන්න අපට පුළුවන්. හැකි අයුරින් උදව්වක් කරමු.
පුළුවන් උපරිමයෙන් මේක Share කරමු.

* නම: T.B.S.Chamila sampath
* බැංකු ගිණුම් අංකය: 8540028377
* බැංකුව: Commercial Bank
* ශාඛාව: Dambulla
මවගේ දුරකථන අංකය - 070 397 4666

Address

187/7, Sirima Bandaranayake Mawatha, Mahara, Kadawatha
Kadawata

Alerts

Be the first to know and let us send you an email when Akila Vimanga Senevirathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category