Mr. Maths - Thushan Geeganage

Mr. Maths - Thushan Geeganage

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr. Maths - Thushan Geeganage, Tutor/Teacher, Pahala Karagahamuna, Kadawata.

01/01/2026

තාර්කික දරුවන් නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා
2026 තෙවන වාරයට ගණිතය නව පන්ති ✅
——————————————————
✅ 6 | 7 | 8 | 9 | 10 | 11 ශ්‍රේණි ගණිතය පන්ති සදහා 2025 තෙවන වාරයට නවක සිසුන් බදවා ගැනේ.
——————————————————
——————————————————
🔴අප පන්ති මාලාව තුළ ඔබ වෙනුවෙන්

👉සිද්ධාන්ත පන්ති(Theory)
👉ප්‍රශ්න පත්‍ර පන්ති(Paper)
👉පුනරීක්ෂණ පන්ති(Revision)
👉අසීරූ ඒකක ඉලක්ක කරගනිමින් නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවන් පැවැතේවේ

———————————————
——————————————————

🔴අපේ වැඩපිලිවෙළ , ඔබේ දරුවා ගණිතයේ ඉහලතම ලකුණකට සූදානම් කරවීමයි.

👇👇👇👇

🔰නියමිත කාලයට විෂය නිර්දේශය අවසන් කෙරේ.

🔰 කාල කළමනාකරණය සහ ප්‍රශ්න පත්‍ර ලියවීම පුහුණු කරවීම වෙනුවෙන්ම සකස් කළ ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වීම.

🔰 සෑම පාඩමක් සදහම නිබන්ධන ලබාදෙන අතර මාසික පුනරීක්ෂණ සිදු කරයි.

——————————————————
⭕කටපාඩම් කරලා ගණන් හදන ක්‍රමයට තිත තියමු. එන්න අපි අවබෝධයෙන් ගණන් හදමු.

——————————————————
*MR. MATHS.*
*තුෂාන් ගීගනගේ.*

Photos from Mr. Maths - Thushan Geeganage 's post 05/08/2025

📢 2025 O/L Maths Results 🏆💯

තර්කයෙන් යථාර්ථය සාර්ථක කරගත් ඔබ සැමට මාගේ සුබ පැතුම් ! 📐

🎉 සෑම වසරකමම 100% ප්‍රතිඵල ලබාදෙන හොඳම ගණිත පංතිය – මේ වසරත් විශිෂ්ට ප්‍රතිඵල 🏅🥰

විශිෂ්ට ප්‍රතිඵලයක් සදහා ඔබත් අදම සම්බන්ද වන්න!
📲 WhatsApp/call - 075 952 8888

👨‍🏫 Mr. Maths – Thushan Geeganage (Civil Eng./Q.S.)
📍 Best Maths Class for O/L Students

මෙවන් ප්‍රතිඵලයක් ලබා දිමට අපහට ශක්තියක්ක ධෛර්යක් ලබා දුන් සියලුස දුවා දරුවන්‌ට ස්තුතිවන්ත වන අතර ඔබගේ අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි! 🥰

🇱🇰

Photos from Mr. Maths - Thushan Geeganage 's post 04/06/2025

🧪 දෙවන වාරය සඳහා නොමිලේ ගණන් සම්මන්ත්‍රණ මාලාව! 💯
FREE Seminar Series – Science for Grades 6 to 11!

🎯 දෙවන වාරය ගොඩදාගන්න මිතුරන් සමග පැමිණෙන්න. 🔥

📅 ජූනි 5 (බ්‍රහස්පතින්දා)
📍 නැණසර බොරැල්ල

🧠 විෂය නිර්දේශය:
🔹 6 ශ්‍රේණිය – ප.ව. 3.00-4.30 → තේරීම
🔹 7 ශ්‍රේණිය – ප.ව. 3.00-4.30 → භාග
🔹 8 ශ්‍රේණිය – ප.ව. 6.00-7.30 → භාග
🔹 9 ශ්‍රේණිය – ප.ව. 7.30-9.00 → සමීකරණ

👨‍🏫 පාඩම් පැවැත්වීම: Mr. Thushan Sir (Civil Eng./ Q.S.)
📞 විමසීම්: 075 952 8888

🎁 නොමිලේ සම්මන්ත්‍රණයට එක්වෙලා ඔබේ විද්‍යා දැනුම වර්ධනය කරගන්න!

🔖

Want your school to be the top-listed School/college in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Pahala Karagahamuna
Kadawata