ICT Diluk Chamika

ICT Diluk Chamika

Share

A/L & O/L ICT | Computer Skills Development

11/03/2026

😎🎸❤️

03/03/2026

මාර්තු 4 හවස 4.30ට 😍

අනාගතයට ඕනෙමකරන skills හදාගන්න එන්න 😎🔥

10/02/2026

නෙත් විවර උසස් අධ්‍යාපන ආයතනය - පොකුණ හන්දිය

08/02/2026

😁

06/02/2026

Computer Peripheral Devices - Practicals 😎
නෙත් විවර - පොකුණ හන්දිය

19/01/2026

නෙත් විවර උසස් අධ්‍යාපන ආයතනය
පොකුණ හන්දිය..

සුවහසක් දරුවන්ගේ නුවණැස ඔපමට්ටම් කරන ආදරණීය අසපුව...
නෙත් විවර...

2026 වර්ෂයට 1 -11 ශ්‍රේණි සඳහා ලියාපදිංචිය ඇරඹුණා...

විමසීම් 0763020524

15/01/2026

🔴 අදින් පස්සෙ Whatsapp එකේ ChatGPT නෑ! 😪

අද (2026 ජන 15) ඉඳලා Whatsapp එකෙන් ChatGPT එක්ක chat කරන්න බෑ. ඒකට හේතුව වෙලා තියෙන්නෙ whatsapp හා chatgpt අයිති සමාගම්වල නීතිරීති (policies) අප්ඩේට් කිරීමක්.

කොහොම උනත් ගොඩක් අයට මුලින්ම whatsapp එකෙන් AI මොඩල් එකක් එක්ක chat කරන්න අවස්ථාව හම්බුනේ ChatGPT එක්ක. මුල්ම කාලෙ සිංහලෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඒකට ChatGPT දෙන උත්තරනම් පොඩ්ඩක් කේස්. 😂 කරපු අයට මතක ඇති 😂
හැබැයි English වලින් චැට් කරනවනම් හොඳම, නිවැරදිම උත්තර දෙන්නෙ ChatGPT 😘🫶

🤔 දැං එතකොට Whatsapp එකෙන් AI චැට් දාන්න බැරිද?

බැරි නෑ. ChatGPT කියන්නෙ එක AI මොඩල් එකක් විතරයි. ChatGPT ට වඩා හොඳට සිංහල තේරෙන මොඩල් එකක් දැන් Whatsapp එකට දාලා තියෙන්නෙ. Meta AI කියන්නෙ ඒක. Whatsapp Homepage එකේ මේකෙ බටන් එක තියෙනවා. මේ වෙද්දි ගොඩාක් අය මේක පාවිච්චි කරනවා.

🤔 එතකොට ChatGPT ලෝකෙන් අයින් වෙලා යනවද?

නෑ. ChatGPT දිගටම තියෙනවා. හැබැයි Whatsapp හා ChatGPT අතර තිබ්බ සම්බන්ධතාවය නැති වෙනවා. ඒ නිසා මම Screenshot එකේ දාලා තියෙන විදිහට Whatsapp එකේ ඉඳන් ChatGPT එක්ක චැටි කරන එක විතරයි බැරි වෙන්නෙ.

✍️ ICT Diluk Chamika

12/01/2026

DPJ අධ්‍යාපන ආයතනය - 14 හන්දිය, කිරිල්ලවල.

අමාරු දේවල් Relax එකේ සතුටින් ඉගෙනගන්න හොඳම ICT පන්තිය 😍

ඩිලුක් සර්

වැඩි විස්තර දැනගන්න call/ msg එකක් දාන්න.
071 76 54 549

09/01/2026

🤜🤛

31/12/2025

✨ *2026* ✨

Wishing you and your family a prosperous, healthy New Year filled with the fulfillment of all your dreams! 🌾♥️

24/12/2025

වැඩිම ලකුණු ගන්න ගමන් ICT විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක ඉගෙනගන්න 😍
ප්‍රදේශයේ හොඳම ICT පංතිය
💻😎

"තාක්ෂණයෙන් වැඩගන්න පරපුරක් උදෙසා"

ඩිලුක් සර්
නෙත් විවර - පොකුණ හන්දිය

Want your school to be the top-listed School/college in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ganemulla - Kadawatha Road
Kadawata