14/12/2024
ඔබ සැමට පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා!
මිහිදු මහරහතන් වහන්සේගේ අනුදැනුමෙන් ,දේවානම්පියතිස්ස නිරිදුන්ගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීම වැනි වැදගත් ශාසන සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස උදුවප් පුන් පොහෝ දිනය හැදින්විය හැකිය. එමෙන්ම ශාසන ඉතිහාසයේ සදහන් වන ආකාරයට අනුලා දේවිය ප්‍රමුඛ පන්සියයක් වූ කාන්තා පිරිස පැවිදි භාවය ලබා ගනිමින් ලක්දිව භික්ෂුණී ශාසනය ඇරඹුණේද උදුවප් පුන් පොහෝ දිනකයි*.
*සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද උදුවප් පොහෝ දිනයෙනි.
🎙️