Sri Lanka English Language Graduates’ Association

Sri Lanka English Language Graduates’ Association Sri Lanka English Language Graduates’ Association is a registered charitable organization in the Democratic Socialist Republic of Sri Lanka.
(267)

19/08/2026

Many times :- බොහෝ වාර ගාණක් කියන අදහස එන්න වාක්‍ය කීපයක්ම ලියලා Comment කරන්න

DIPLOMA IN ENGLISHOnline Classes• Basic Level• Advanced Level• Spoken LevelImprove Your English in Just 2 Months!Speakin...
17/08/2026

DIPLOMA IN ENGLISH
Online Classes

• Basic Level
• Advanced Level
• Spoken Level

Improve Your English in Just 2 Months!

Speaking | Writing | Reading | Listening

🎓 Special Offer – 50% OFF
This Month Only!

📞 More Information: 071 128 6219
CLICK APPLY NOW

14/08/2026

Suddenly ඔයාගේ Spoken English වලට දාගන්න වාක්‍යයක් හදලා Comment කරන්න.

13/08/2026

අපේ SLEGA Spoken English Club එකට එකතු වෙලා ඔයාගේ Spoken දැනුම වැඩි කර ගන්න..

071 128 6219

🎓 Diploma in English with Spoken Practice 🗣️Want to improve your English knowledge and speak with confidence? 💙 Join our...
12/08/2026

🎓 Diploma in English with Spoken Practice 🗣️

Want to improve your English knowledge and speak with confidence? 💙 Join our 2½-Month Online Diploma in English and develop your English skills through live Zoom lectures.

✨ Improve your Speaking Skills
✨ Strengthen Grammar & Vocabulary
✨ Build English Communication Skills
✨ Develop Confidence in Speaking
✨ 100% Online – Zoom Live Lectures

💰 Course Fee: Rs. 5,000/- Only
📅 Starting: 14th August
⏰ 8.00 PM – 10.00 PM

📲 For Registration & Details: 071 128 6219

🚀 Learn English. Speak with Confidence. Build Your Future!

10/08/2026

Anything - මොනවා හරි / යම් දෙයක් අර්ථයෙන් වාක්‍යයක් හදලා Comment කරන්න.

07/08/2026
🎓 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමයDiploma in English with Spoken 🔰 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ ...
07/08/2026

🎓 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය
Diploma in English with Spoken

🔰 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලංකාවේ වැඩිම පිරිසකට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව ඉගැන්වූ හොඳම කෙටි කාලීන ඉංග්‍රීසි පාඨමාලාව 🔰

🌼 Hello!

🛑 මෙම පාඨමාලාව කා සඳහා ද?

📌 විශ්වවිද්‍යාලයට පිවිසීමට බලාපොරොත්තුවන ඔබට
📌 රැකියාවක් කරන ඔබට
📌 උසස් පෙළ/සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ ඔබට
📌 විදේශගතවීමට බලාපොරොත්තුවන ඔබට
📌 IELTS / PTE විභාග සඳහා මුහුණදීමට සිටින ඔබට
📌 පිළිගත් ඩිප්ලෝමවක් හැදෑරීමට අවශ්‍ය ඔබට සහ
📌 කාර්යයබහුලත්වය නිසා ඉංග්‍රීසි භාෂාව මගහැරුනු සියළු දෙනාටම

✨ අපගේ නවතම 🎓Diploma in English පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න!

⭕ පාඨමාලා කාලය මාස 2 1/2 යි
⭕ 100% Online, ZOOM

🛑 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු: 10,000 කි.
එහෙත්,
මෙම මාසය සඳහා,
🔥 50% විශේෂ ගාස්තු අඩුකිරීමකින් ‍රු.5000/-

🛑 මූලික මට්ටමේ සිටම අදියර 3 ක් යටතේ ඉගැන්වීම් සිදු කෙරේ.
▪Basic Level
▪Advanced Level
▪Spoken ( Activity Based )
මීට අමතරව ඔබට පහත පාඨමාලාවන් නොමිලේ ලැබේ.
▪Vocabulary development
▪ Listening Development
▪ Reading Development
▪Spoken Patterns and Practical sentences

🔴 මෙම පාඨමාලාවේ විශේෂත්වය

⭕ මාස දෙකක් වැනි කෙටි කාලයකින් චතුරව ඉංග්‍රීසී භාෂාව කතාකිරීමට හැනි වේ.
⭕ මුල සිට සරලව සියලුම මුලික විෂය කරුණු ආවරණය කෙරේ. (Grammar, Spoken, Listening, Writing)
⭕ සෑම දිනම පාඩම අවසානයේ Recording
ලබාදේ.
⭕ අපගේ ඉදිරි පාඨමාලාවන්ට සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව ලබාදේ.
⭕ Basic පාඨමාලාව හා සම්බන්ධ වන ඔබට ඉතිරි අදියරයන් සම්පුර්ණයෙන් ම නොමිලේ හිමි වේ.
⭕ දේශන zoom තාක්ෂණය හරහා පැවැත්වෙන බැවින් කාලයත් මුදලත් දෙකම ඉතිරි වේ.
⭕ ලොවම පිළිගත් ඉහළම වටිනකමකින් යුත් සහතික පත්‍රයක් අවම කාලයක දී ලබා ගත හැකි වේ.
⭕ මනෝවිද්‍යාත්මක ඉගෙනුම් ක්‍රම ඔස්සේ කෙටි කාලයකින් වඩාත් සාර්ථකව පාඨමාලාව නිම කිරීමට හැකිවේ.
⭕ පාඨමාලාව අවසන් වුවද Spoken English Club හි සාමාජිකත්වය ජීවිතකාලයටම වලංගු නිසා ඔබට පාඨමාලාවෙන් පසු දිගටම ඉංග්‍රීසි කතා පුහුණුව කරගෙන යාමට හැකිවේ.
⭕USDT වලින්ද ගෙවීම කල හැකි වේ.

🔥 මෙම විශේෂ වට්ටම ඉක්මනින් අවසන් වේ. අදම ලියාපදිංචි වන්න!

🛑 පාඨමාලාව සමග සම්බන්ධ වීමට කැමති ඔබ,👇
👉 WhatsApp බටන් එක click කරන්න!

📌 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න! 👉 071 128 6219

07/08/2026

Anything වාක්‍යයක යොදලා පුළුවන් තරම් Comment කරන්න.

# Akalanka Dharmakeerthi

07/08/2026

Anything වාක්‍යය යොදලා පුළුවන් තරම් Comment කරන්න.

Address

No. 411/15, Parakrama Mw. Kirillawala. Kadawatha. Sri Lanka
Kadawata
094

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94711286219

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka English Language Graduates’ Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Lanka English Language Graduates’ Association:

Shortcuts

Share