07/06/2025
ඔබ 2025 O/L ලියන්න ඉන්න කෙනෙක් ද?
ඉතිහාසය පේපර් එක ගැන බයෙන් ද ඉන්නේ ?
මේ ඉතුරු මාස 06 න් A එකක් අරගෙන ම ඉතිහාසය පාස් වෙන්න ඕනේ ද?
එහෙනම් අදම කතා කරන්න.
☎️0740 933 399
ඉදිරි විස්තර සදහා පහත ලින්ක් එක ඔස්සේ ගෲප් එකට ජොයින් වෙලා ඉන්න...
https://chat.whatsapp.com/KpPeWEvWA6uD8HRMIyUAT7
🌍ඉතිහාසයට මේ පාඨමාලාව ඕනේ ඇයි ?
මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ඔයාලා, අනිවාර්ය විෂයක් වෙන ඉතිහාසයට මේ වෙනකම් ලොකු මහන්සියක් වුණේ නෑ නේද? එහෙනම් ටාගට් කරලා විභාගෙට එන විදියටම පේපර් එකට ලෑස්ති වෙමුද?
🏆අපේ පන්තිය ඇතුලේ මොනවද වෙන්නේ ?
🔥10 සහ 11 ශ්‍රේණිවල පාඩම් ඒකක සියල්ල මතක තබාගැනීමේ කෙටි ක්‍රම එක්ක උගන්වා, අවසන් කිරීම.
🔥සියලු පාඩම්වලට අදාළව MCQ සියල්ල සාකච්ඡා කරමින් ඊට අදාළ booklets ඔයාලගේ අතටම ලැබීම.
🔥සියලු රූප සටහන් හා සිතියම් අධ්‍යයනය
🔥සෑම පාඩමක් අවසානයේ ම ඒ පාඩමට අදාළව විභාග පැවැත්වීම. (Study Tests)
🔥වාර විභාග පවත්වා තනි තනි ශිෂ්‍යයාගේ පිළිතුරු පත්‍ර සාකච්ඡා කිරීම.
🔥සියලු පාඩම්වලට අදාළ නිබන්ධන, රූප සටහන්, සිතියම්, කෙටි ප්‍රශ්න එකතු, ප්‍රශ්න පත්‍ර සියල්ල ඔබේ අතටම.
අන්තිම මොහොතේ ගේම් එක අතහැරලා ඉන්න ඔයාලා වෙනුවෙන්ම සැකසුනු A මෙහෙයුම
🛑පාඨමාලාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සදහා එක් ඇතුලත් කරගැනීමකදී අවස්ථාව හිමිවන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි.🛑
නව පන්ති ආරම්භය - 2025 ජූනි මස 20 වන සිකුරාදා සවස 4.00 ට.
මාසික ගාස්තුව - රු. 5000
ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය මෙලෙස ආරම්භ වනු ඇත. සූදානමින් සිටින්න.
" Let's explore history together "
Janani Meegoda
LL.B (Hons) UG Open university of sri lanka
B.A (Hons) University of sri jayewardenepura