Alpha Institute - Dalupitiya, Kadawatha

Alpha Institute - Dalupitiya, Kadawatha

Share

" Alpha" is a leading private educational institute situated in Dalupitiya, Kadawatha, Sri Lanka.

This Institute was started in 1992 with a single student and now it has become the most popular Educational Institute in the Area. There are classes from the Kindergarten to Grade 11 for all the subjects taught by a qualified Tutorial Staff.

25/10/2025
04/09/2025

🎉 පොඩ්ඩන්ට වේදිකාවක්...! 🎉

පෙර පාසලක් පවත්වාගෙන යන එහි ගරු පාලිකාව හා ගුරුතුමියන්ට කෙරෙන ආරාධනාවකි.

පෙර පාසලට පමණක් සීමා වූ ඔබේ සිඟිති දරුවන්ගේ දක්ෂතා මහා පිරිසක් ඉදිරියේ ලස්සන් වේදිකාවක ප්‍රදර්ශනය කරමු. 🤹‍♂️🎭🎶

✨ සිඟිත්තන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය
✨ නත්තල් සාදය
✨ දරුවන්ගේ ක්‍රීඩා තරග

ඇතුළු තවත් දරුවන්ගේ ක්‍රියාකාරකම් සියල්ල හොඳ ලස්සනට කරගන්න හොඳම ඉඩකඩ තියෙන සුන්දර තැනකට එන්න.

🔹 20*27 දිග පළලින් යුතු උස් වේදිකාවක්
🔹 500කට අධික දෙමාපිය නෑහිතවතුන් පිරිසකට වුවත් නිදහසේ නැරැඹිය හැකි භූමි භාගයක්
🔹 විශාල එළිමහන් ශාලාවක්
🔹 රථවාහන 30කට අධික ප්‍රමාණයක් ගාල් කළ හැකි නිදහස් පරිසරයක්

පළමු ව ඔබතුමිය/ඔබතුමා ඇතුළු ගුරුතුමියන් මේ ස්ථානයට පැමිණ ඔබගේ අවශ්‍යතාවයට මෙය ගැලපෙනවාදැයි සොයාබලන්න

වැඩි විස්තර සඳහා අමතන්න : 0718663227

⛳ ඇල්ෆා ශිල්පායතනය - දළුපිටිය

30/01/2025

11 ශ්‍රේණිය ඉතිහාසය - ජනක සර්
පෙබරවාරි 06 සිට
දළුපිටිය ඇල්ෆා ශිල්පායතනයේදී

Alpha Institute - Dalupitiya, Kadawatha " Alpha" is a leading private educational institute situated in Dalupitiya, Kadawatha, Sri Lanka.

04/09/2023

අහස්කුස අරා විහිදෙන නවමු ගී රාවය ලඟදීම ඔබ වෙත…

https://www.youtube.com/

ගායනය - සුරූපා ගීකියනගේ, කිත්සිළු ධනජ
ගී පද - ශ්‍රීලාල් නානායක්කාර
සංගීතය සහ තනු නිර්මානය - නවරත්න ගමගේ

චරිත නිරූපණය - මලිෂා බණ්ඩාර, රංජුල විදුරංග
අධ්‍යක්ෂණය - අනුජ ප්‍රියභානු
නිර්මාණය - කීර්ති අමරසේකර
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - අමයුරු විතානගේ
සංස්කරණය - අජිත් රාමනායක
වර්ණ සංයෝජනය - ඩිලාන් ගුණවර්ධන
අංග රචනය - යශ් කේ නුවන්සිරි
කලා අධ්‍යක්ෂණය - කිත්සිරි විදානගේ
රූප රචනය - උපුල් ගුරුගේ
ඇඳුම් නිර්මාණය - චානුක ද සිල්වා
නර්තන නිර්මාණය - සුරංගා අමරසිංහ
නිශ්චල ඡායාරූප - සුපුන් පෙරේරා

Photos from Srilal Nanayakkara's post 05/02/2022
18/12/2021

චිත්‍ර කතාවක් නවකතාවක් ලෙසින් දොරට වඩින මංගල අවස්ථාව
~ පෙම්බරී මා-රම්බරී ~

31/07/2020

පෙර කලෙක දළුපිටිය ඇල්ෆා ශිල්පායතනයේ ඉංග්‍රීසි ගුරුවරයාව සිටි කෙවින් අජිත් නම් සහෝදර හිතවතාගේ හදිසි මරණය ඉතාලියේදී සිදුවී ඇති බව කනගාටුවෙන් දැනුම් දෙමු.

අප ඇසුරෙන් වෙන්ව දුරු රටක සිටියත්
ඔබ අප මතකයෙන් නම්
ඈතට නොගියේය.
නිරතුරුව ඔබ මුවින් ගලා එන
රස සපිරි දහසක් විසුළු වදන්,
ඔබේ සිනා පිරි මුව
කෙසේනම් අමතක කරන්නද ?
එදා ඔබ ඇසුර අපට ආනන්දයක්ම විය.
හද දවන සුසුමක්-කඳුළක් ඉතිරි කර
ඔබ සදහටම නික්ම ගොස් ඇත.
ඔබේ නිසල දේහය දැක බලා,
අවසාන ගෞරව දක්වන්නටවත්
අපට නොලැබීම අපගේ අභාග්‍යයකි.

ඉදින් අප සබඳ,

ඔබට මොක් සුව !

The Rhythm of Christmas 2019 28/12/2019

The annual year end concert "The Rhythm of Christmas 2019" organized by the English unit of Alpha Institute - Dalupitiya, Kadawatha was held on 22nd December 2019. Reproducing these images for any purpose without the written permission of Alpha Institute - Dalupitiya, Kadawatha is prohibited and considered as a copyright violation. Photography by Harshana Thushara Silva.

Want your school to be the top-listed School/college in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


202/5, Dalupitiya
Kadawata
11850