HARU YUKI Cooperation

HARU YUKI Cooperation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HARU YUKI Cooperation, Educational consultant, Kadawata.

Another successful student visa Congratulations ❤️❤️❤️Thank you very much for choosing Hariyuki Institute.HARU YUKI Coop...
08/04/2025

Another successful student visa
Congratulations ❤️❤️❤️

Thank you very much for choosing Hariyuki Institute.
HARU YUKI Cooperation

23/02/2025

HYC ACADEMY

Working visa
Student visa
SSW visa
Vist visa
Any visa support

Educational Consultant

🇯🇵 හරි පාරෙන් ජපන් යන්න 🇯🇵🇱🇰 HARU YUKI Cooperation  🇯🇵🛑2025 නව පංති ආරම්භය මේ මස 15,16 යන දෙදින පුරා පැවැත්වේ... ශ්‍රී ල...
12/02/2025

🇯🇵 හරි පාරෙන් ජපන් යන්න 🇯🇵

🇱🇰 HARU YUKI Cooperation 🇯🇵

🛑2025 නව පංති ආරම්භය මේ මස 15,16 යන දෙදින පුරා පැවැත්වේ... ශ්‍රී ලංකාවේ සහ ජපානයේ අත්දැකීම් සහිත පලපුරුදු ගුරුවරුන් යටතේ ඉගෙන ගැනීමට අපි ආයතනය ඔබට අවස්ථාව සලසා ඇත. අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වන අතර
සෑම විටම ජපානයේ ආයතන සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරන්නෙමු.

➡️Student visa
➡️Working Visa
➡️Visa consultation
➡️JLPT exam
➡️NAT exam
➡️JFT exam

🛑පාඨමාලා කාලය මාස පහක් වන අතර අවසානයේ විශේෂ සහතික පත්‍රයක් පිරිනැමෙන අතර අධ්‍යාපන කටයුතු අවසානයේ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට අවශ්‍ය මග පෙන්වීම අප ආයතනය විසින් සිදු කරනු ලබයි.






#හරිපාරෙන්ජපන්යන්න

සුභ නවවසරක් වේවා!!!🇱🇰🙏🏻🇯🇵明けましておめでとうございます。🎊️🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎊️           #හරිපාරෙන්ජපන්යන්න
31/12/2024

සුභ නවවසරක් වේවා!!!
🇱🇰🙏🏻🇯🇵
明けましておめでとうございます。
🎊️🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎊️






#හරිපාරෙන්ජපන්යන්න

සුභ නත්තලක් වේවා!!!!メリー クリスマス!!!!!Wishing you a Merry Christmas!!!!🎄💫🎅🏻
25/12/2024

සුභ නත්තලක් වේවා!!!!
メリー クリスマス!!!!!
Wishing you a Merry Christmas!!!!
🎄💫🎅🏻


🇯🇵ජපානයේ Shichi-Go-San උත්සවය ගැන ඔබ දැන සිටියාද?🎐නොවැම්බර් මාසයේ 15 දින , ජපානයේ  Shichi-Go-San (七五三) උත්සවය සමරනවා. Sh...
10/11/2024

🇯🇵ජපානයේ Shichi-Go-San උත්සවය ගැන ඔබ දැන සිටියාද?

🎐නොවැම්බර් මාසයේ 15 දින , ජපානයේ Shichi-Go-San (七五三) උත්සවය සමරනවා.
Shichi-Go-San උත්සවය යනු , ජපානයේ අවුරුදු තුනේ සහ හතේ ගැහැණු ළමයින් සඳහා සහ අවුරුදු තුනේ සහ පහේ පිරිමි ළමයින් සඳහා විශේෂ දිනයකි.
මේ චාරිත්‍ර සම්ප්‍රදායේ ආරම්භය හෙයිඅන් යුගය දක්වා දිවයයි.

🎐නැගෙනහිර ආසියානු සංඛ්‍යා ශාස්ත්‍රයේ 3, 5 සහ 7 අංක වාසනාවන්ත ඔත්තේ සංඛ්‍යා වේ.
මෙම උත්සවය සමරන දිනය වන 15 යනු 3, 5 සහ 7 හි එකතුවකි.
යහපත් සෞඛ්‍යයක් සහ ප්‍රීතිමත් අනාගතයක් සඳහා යාඥා කිරීම සඳහා ළමුන් තම පවුලේ අය සමඟ සිද්ධස්ථානයකට යාම සිදුකරනවා.
ඒ දවසට ළමුන් විධිමත් කිමෝනාවකින් සැරසීම චාරිත්‍රයකි.

🎐ඒ වගේම මෙම උත්සවය කිමොනො වලින් සැරසුණු දරුවන්ගේ ඡායාරූප ගැනීමට ද ජනප්‍රිය දිනයකි.

💐👧🏻子供の日おめでとう。💐👩🏻‍🏫幸せな先生の日。 's day and Teacher's day celebrations.♥️
06/10/2024

💐👧🏻子供の日おめでとう。
💐👩🏻‍🏫幸せな先生の日。

's day and Teacher's day celebrations.♥️

           #හරිපාරෙන්ජපන්යන්න
31/08/2024






#හරිපාරෙන්ජපන්යන්න

2025 April interview🇯🇵🇱🇰පසු ගිය දා සයිතම ප්‍රදේශයේ පාසලක් සදහා පැවති සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අප ආයතනයේ සිසුවියන්...ත...
31/08/2024

2025 April interview🇯🇵🇱🇰

පසු ගිය දා සයිතම ප්‍රදේශයේ පාසලක් සදහා පැවති සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අප ආයතනයේ සිසුවියන්...

තවත් පාසල් සදහා සම්මුඛ පරීක්ෂණ ඉදිරි දිනයන් හී පැවැත්වේ.
ඔබගේ ජපන් සිහිනය යතාර්ථයක් කර ගැනීමට අදම සම්බන්ධ වන්ත.

HARU YUKI Cooperation
Saubhagya Senarathne
Akhila Rajapakshe

31/08/2024
お盆(お盆)は、日本古来の祖先の霊に対する信仰と、祖先の霊を敬う日本の仏教の習慣が融合したものです。この仏教の習慣は、祖先の霊が仏壇に再び訪れるとされる時期に、人々が祖先の家族の場所に戻り、祖先の墓を訪れて掃除する家族の再会の休日へと発展し...
11/08/2024

お盆(お盆)は、日本古来の祖先の霊に対する信仰と、祖先の霊を敬う日本の仏教の習慣が融合したものです。この仏教の習慣は、祖先の霊が仏壇に再び訪れるとされる時期に、人々が祖先の家族の場所に戻り、祖先の墓を訪れて掃除する家族の再会の休日へと発展しました。これは日本で500年以上祝われており、伝統的に盆踊りと呼ばれる踊りが含まれます。
お盆の祭りは3日間続きますが、その開始日は日本国内の地域によって異なります。

ජපානයේ අගෝස්තු මාසයේ දෙවන සතියන්හි පවත්වන ඔබොන් (Obon) උත්සවය යනු, මුතුන් මිත්තන්ගේ ආත්මයන් පිළිබඳ ජපානයේ පුරාණ විශ්වාසය සහ මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට ගෞරව කිරීමේ ජපන් බෞද්ධ චාරිත්‍රය ඒකාබද්ධ වූ උත්සවයකි.
බෞද්ධ චාරිත්‍රයන්ගෙන් සමන්විත වන මෙම උත්සවය වර්තමානය වන විට පවුල් නැවත එක්වීමේ නිවාඩු දිනයක් මෙන්ම ගිම්හාන උත්සවය යනාදිය සජීවීකරණය කිරීම දක්වා විකාශනය වී ඇත. ජපන් ජාතිකයන් නැවත ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ පවුල් ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ සොහොන් පිරිසිදු කිරීම සිදුකරයි. එවිට මුතුන් මිත්තන් පූජාසනවලට නැවත පැමිණෙන බව කියනු ලැබේ. එය වසර 500 කට වැඩි කාලයක් ජපානයේ සමරනු ලබන අතර, සම්ප්‍රදායිකව බොන් ඔදොරි නම් වූ විචිත්‍රවත් නර්තනයක්ද මෙම උත්සවයේ ඇතුළත් වේ.

ඔබොන් උත්සවය දින තුනක් පුරාවටම ජපානයේ සමරනු ලබයි.කෙසේ වෙතත්, ජපානයේ විවිධ කලාප තුළ එහි ආරම්භක දිනයන් සහ කාලයන් වෙනස් වේ.

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when HARU YUKI Cooperation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share