22/08/2020
වත්මන් ලෝකය පුරාම පැතිර යන මෙම භයානක වෛරස තත්ත්වයට ශ්‍රී ලංකාව ද මුහුණ දී ඇති මොහොතක ඔබේ දරුවාගේ සෞඛ්‍ය ආරක්ශාව නිසි ලෙස රැක ගනිමින් අධ්‍යාපන කටයුතු වල නිරත වන ආකාරය දැනගන්න, මෙම ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් ඔබේ දරුවා පාසලට එවන්න. විස්තර: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. වැඩිදුර විස්තර: https://www.hpb.health.gov.lk/si/covid-19
22/08/2020
බප/කැල/ විද්‍යාලෝක විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයේ සුභ සිද්ධිය උදෙසා එම සංගමය පාසලේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය ලෙස පත් කිරීමට එහි වත්මන් විධායක කමිටුව විසින් තීරණය කොට ඇත. ඒ අනුව අප පාසලෙන් ඉගෙනුම ලැබූ ඕනෑම අයෙකුට මෙම සංගමයට ලියාපදිංචි විය හැකිය. මෙම තීරණයට ප්‍රධාන ම සාධකය ලෙස අප පාසලට නිල ආදි ශිෂ්‍ය සංගමයක් තවමත් නොමැති වීම දැක්විය හැකිය. මෙම පෝරමය තුළින් ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යනයක් සිදු කරයි. ඔබගේ උපරිම සහාය මේ සඳහා ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
*වැදගත්*
මෙය ඔබව සංගමයේ ලියාපදිංචි කිරීමක් නොවන අතර සංගමයේ ලියාපදිංචිය පහසු කරවීමට අප ඉදිරියේ දී එකතු කිරීමට නියමිත අංගයක් පිළිබඳ ප්‍රශ්නාවලියකි. (නිදසුන් වල ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න.)
- විධායක කමිටුව
- වත්මන් කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය
WP/Ke/ Vidyaloka Vidyalaya Junior Past Pupils' Association has decided to appoint the Association as the main Past Pupils' Association of the school for the betterment of the school. Accordingly, anyone who has studied in our school can register with this association. The main reason for this decision is that our school does not yet have an official alumni association. This form conducts the necessary feasibility study. We respectfully request your full support for this.
*important*
This is not an association registration, but a questionnaire on a feature we will add in the future to facilitate association registration. (Fill in English as in examples.)
- Executive Committee
- Current Junior Past Pupils’ Association
Link:
කඩවත විද්‍යාලෝක විද්‍යාලයීය, ආදි ශිෂ්‍ය සංගමය නගා සිටුවීම (V 1.0)
බප/කැල/ විද්‍යාලෝක විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයේ සුභ සිද්ධිය උදෙසා එම සංගමය පාසලේ ප්‍රධ....
14/12/2019
It's happening !!!
Car Wash - 2019, A fundraising project of the Junior Past Pupils' Association of Vidyaloka Vidyalaya - Kadawatha, happening from 9.00 a.m. to 6.00 p.m. in School Premises TODAY.
13/12/2019
!!!
Car Wash - 2019
A fundraising project of the Junior Past Pupils' Association of Vidyaloka Vidyalaya - Kadawatha will be held on 14th Saturday, December from 9.00 a.m. to 6.00 p.m. in School Premises. For more info please message us, if you have any suggestions or donations please let us know!
11/12/2019
!!!
Car Wash - 2019, A fundraising project of the Junior Past Pupils' Association of Vidyaloka Vidyalaya - Kadawatha will be held on 14th Saturday, December from 9.00 a.m. to 6.00 p.m. in School Premises. For more info please message us, if you have any suggestions or donations please let us know!
08/12/2019
Car Wash - 2019
A fundraising project of the Junior Past Pupils' Association of Vidyaloka Vidyalaya - Kadawatha will be held on 14th Saturday, December from 9.00 a.m. to 6.00 p.m. in School Premises. For more info please message us, if you have any suggestions or donations please let us know!
01/12/2018
ලේ දන්දීමේ කඳවුර - 2018
දිනය : 2018 දෙසැම්බර් 24
වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 3.00 දක්වා
ස්ථානය : විද්‍යාලෝක විද්‍යාලයීය ප්‍රධාන ශාලාව
එන්න... ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගන්න.
-ලේ දන් දීමට කැමති, මෙදිනට පැමිණීමට අපේක්ෂාවෙන් ඔබ සිටින්නේ නම් පෙර දැනුවත් කිරීමක් වශයෙන් ඔබගේ නම inbox කරන්න.
03/10/2018
Car Wash - 2018
A fundraising project of the Past Pupils' Association - 2015 batch of Vidyaloka Vidyalaya - Kadawatha will be held on 13th Saturday October at 9.00 a.m. to 6.00 p.m. in School Premises.
26/05/2018
කඩවත විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය 2018 මැයි මස 25 දින ඇති උත්කාර්ශවත් අන්දමින් පවත්වන ලදී.
27/02/2018
වීශ්ව බාලදක්ෂ දිනයට සමගාමී ව පවත්වන ලද බාලදක්ෂ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2018 පෙබරවාරි මස 22 වන දින විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.