28/01/2025
🔱🔷 ශබ්ධ විද්‍යා සහ ගුප්ත විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 🔷🔱
Diploma in Acoustics and Cryptography
👉 අන්ධ විශ්වාසයෙන් තොරව සාම්ප්‍රදාය රැකගනිමින් විද්‍යාත්මකව විශ්ලේෂණය කෙරෙමින් ශබ්ධ විද්‍යාව, භෞතික විද්‍යාව තුලින් ගොස් හෙළ දායාදයක්වන සෙත්කවි, ගුප්ත සහ මන්ත්‍ර ශාස්ත්‍රය ඇතුළු බොහෝ දේ උගෙන වරම් ලාභියෙකුවී ජනී ජනයාට අනගිභවනීය සේවා සපයමින් ඔබත් දියුණුවට පත්වන්නට ආරාධනා..
💯 කා සඳහාද?
උගත් ගිහි පැවිදි සැමටම (ජෞතිෂවේදීන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, විශ්‍රාමික උගතුන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු උනන්දුවක් දක්වන සැමට)
☑️ අන්තර්ගතය කෙටියෙන්
💎 ශබ්ද විද්‍යාව හැඳින්වීම
💎 ශබ්ද සුවකිරීම් ක්‍රම
💎 ශබ්ද විද්‍යාව සහ ගුප්ත විද්‍යාව
💎 සෙත්කවි රචනය සහ ගායනය (සම්පූර්ණ සෙත්කවි පාඨමාලාව ආවරණය කර ඔබ සෙත්කවි
රචකයෙකු බවට පත්කරයි)
💎 ප්‍රාණ කවි
💎 නාමකරණය
💎 යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය (බුද්ධ යන්ත්‍ර සහ වශී / ආකර්ෂණ යන්ත්‍ර)
💎 දේව පූජා සහ දේව වරම් ගැනීම
💎 ආදර්ශ සෙත්කවි 200ක්
💎 වාස්තු විද්‍යාවේ මූලිකාංග
💎 රේකී විශ්ව ශක්ති ප්‍රතිකාර සහ සුව කිරීම් හැඳින්වීම
💎 ප්‍රායෝගික වැඩමුළුව
⛳ පාඨමාලාව පැවැත්වෙන ස්ථාන :
👉 කඩවත ( තුසිත නිලංජන දේව පදනම 369/A, පිංතාලිය පාර)
👉 මහරගම ( සරසවි අධ්‍යාපන ආයතනය, 266, හයිලෙවල් පාර, මහරගම)
👉 Zoom Online Classes (සතියේ / සති අන්ත දින රාත්‍රී 07:00 න් පසුව)
🗓️ පාඨමාලාව ආරම්භය : 2025 ජනවාරි / පෙබරවාරි / මැයි / ජූලි / සැප්තැම්බර් / ඔක්තෝම්බර් පළමු සතිය
💰ගාස්තුව: මාසික ගාස්තුව රු. 5000/- (සම්පූර්ණ ගාස්තුව රු. 30,000/-)
එකවර ගෙවීම : 20% ක වට්ටමක් ලබාදේ. වට්ටම අඩු වූ පසු ගාස්තුව රු. 24,000/- යි.
👑️ සහභාගීවන සිසුන් නම, දුරකථන අංකය WhatsApp මගින් එවන්න.
ප්‍රවීණ සෙත්කිවිපති, සහතිකලත් රේකී උපදේශක
සෙත්කවි ශාස්ත්‍ර විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය
විද්‍යාවේදී
තුසිත නිලංජන දේව ගුරුතුමා
(IMIS - UK, MCS- SL)
Call/WhatsApp: 077 720 8546 / 071 3440876 / 0112 926348