26/12/2025
මම අවුරුදු හතරක් තිස්සේ තත්පර 9 ක් දිවීමට පුහුණු වුණා, මාස දෙකකින් ප්‍රතිඵල නොපෙනුනොත් මිනිස්සු අතහරිනවා.
— උසේන් බෝල්ට්
✨ අපි බොහෝ විට ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා, සෑම ජයග්‍රහණයක් පිටුපසම වසර ගණනාවක විනය, ඉවසීම සහ නොපසුබට උත්සාහය ඇති බව අමතක කරනවා. සාර්ථකත්වය වාසනාවේ කාරණයක් නොව නිහඬ සූදානම සහ නිරන්තර වැඩ කිරීමයි. සැබෑ පාඩම නම් ඔබේ කාලයට පෙර අත් නොහැරීමයි, මන්ද අද මන්දගාමී බව පෙනෙන දේ හෙට ඔබේ ලොකුම ජයග්‍රහණය වනු ඇත….
පාසල් දූ-දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ අනාගත ජීවන ඉලක්ක සාධනය කිරීම තුළින් විශිෂ්ටයින් බිහිකිරීම අරමුණු කොටගනිමින් පවත් වනු ලැබූ නායකත්ව හා පෞරුෂ සංවර්ධනය පිළිබද එක්දින පුහුණු වැඩසටහන මෙලෙස සාර්ථකව අවසන් කරනු ලැබුවේ බප/කැල ධර්මදර්ශී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහායි.
ඔබේ පාසලටත් මෙවැනි පුහුණු සැසියක් ලබා දීමට අප සූදානම්. ඒ සදහා වෘත්තීමය සුදුසුකම් ලත් උපාධිධාරීන්ගෙන් සමන්විත ක්‍රීඩා මනෝවිද්‍යා ආයතනයේ සේවය ඔබට ද ලබා ගත හැකියි.
කතා කරන්න අපට,
වැඩසටහන් සම්බන්ධීකාරක : ක්‍රීඩා මනෝවිද්‍යා ආයතනය 👇
☎️ 071 692 5860 : ජයනි
☎️ 075 777 9246 : මධුසංඛ
📧 Email: [email protected]
🇱🇰