23/01/2026
🏫 𝗟𝗩𝗚𝗧𝗣 𝗧𝗘𝗔𝗖𝗛𝗘𝗥 𝗧𝗥𝗔𝗜𝗡𝗜𝗡𝗚 𝗖𝗔𝗠𝗣𝗨𝗦 – 𝗞𝗮𝗱𝗮𝘄𝗮𝘁𝗵𝗮
📌 විස්තර සහ අයදුම්පත ලබාගැනීමට
ඔබගේ නම
📲 077 88 54 302 අංකයට WhatsApp කරන්න.
🎓 ගුරු පුහුණු සහ අනෙකුත් සියලු පාඨමාලා
Online මගින් හෝ Physical classes සඳහා සහභාගී වී සම්පූර්ණ කර ගත හැක.
👩🎓👨🎓 අයදුම් කළ හැක්කේ
• වයස 17 – 45 අතර
• ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක
• ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම
🌍 මහා බ්‍රිතාන්‍යයේ Cambridge University මගින් පවත්වන
• TKT (Teaching Knowledge Test) ගුරු පුහුණු පරීක්ෂණ සඳහා ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීම සඳහාත්
• Cambridge University මගින් පවත්වන අනෙකුත් ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා ඇතුළු පාඨමාලා පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහාත්
➡️ British Council මගින් බලයලත් ගුරු පුහුණු සරසවියකි.
🏛 ගුරු පුහුණු සරසවියක් ලෙස
රජයේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කොට සංස්ථාගත කරන ලද ආයතනයකි.
🏫 ගුරු පුහුණු පාඨමාලා හැදෑරීමෙන් පසු
• අර්ධ රාජ්‍ය පාසල්
• ජාත්‍යන්තර පාසල්
• පෞද්ගලික පාසල්
➡️ ගුරු සේවයට පිවිසීමේ අවස්ථාව හිමිවේ.
👨🏫 සියලු දේශන
විශ්වවිද්‍යාලීය පශ්චාත් උපාධිධාරී සහ උපාධිධාරී කථිකාචාර්ය මණ්ඩලයක් මඟින් මෙහෙයවයි.
🎓 ගුරු පුහුණු ඩිප්ලෝමා සහතික ලැබීමෙන් පසු
➡️ UGC Approved ගුරු පුහුණු උපාධිය හැදෑරීමේ අවස්ථාව.
ඒ මඟින් උපාධිධාරී ගුරුවරයෙකු ලෙස
ශ්‍රී ලංකාවේ හෝ විදේශගතව සේවය කළ හැක
⭐ ශ්‍රී ලංකාව තුළ
වසර 30කට අධික කාලයක්
ගුරු පුහුණු සේවයේ නියුතු
එකම විශ්වාසදායක ගුරු පුහුණු සරසවිය.
📲 අදම ඔබගේ නම WhatsApp කරන්න
077 88 54 302