31/12/2025
Happy New Year 2026! ✨🎉
Start 2026 with confidence and take the next step toward your global dreams.
Global Visa Consultancy Services is here to support all your visa needs with trusted, professional, and reliable guidance.
✈️ Visit | Tourist | Student | Work | Migration Visas
🌍 Canada | UK | Australia | USA | Schengen & more
🌐 www.globalvisacons.lk
✨ We Take Pleasure in Your Success
📞 Contact Us:
+94 77 395 1560 | +94 11 492 2492
✨ Your global journey begins with us in 2026.
25/12/2025
🎄✨ Merry Christmas & Happy New Year 2026 ✨🎄
As we step into 2026, Global Visa Consultancy Services remains committed to providing maximum support for all your visa requirements.
✈️ Visit | Tourist | Student | Work Permit | Migration | Transit Visas
🌍 Canada • USA • UK • Schengen • Japan • Australia • New Zealand & more
With years of trusted experience, we continue to deliver reliable, professional, and successful visa solutions.
🔗 www.GlobalVisaCons.lk
✨ Wishing you global opportunities and success in the New Year!
08/08/2025
පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
🪷🪷🪷
Have A Blessed Nikini Full Moon Poya Day!
---
#නිකිණිපෝය
fans
09/07/2025
🟡 පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
🪷🪷🪷
Have A Blessed Esala Full Moon Poya Day!
---
#ඇසළපෝය
fans
10/06/2025
🪷 පොසොන් පොහොය දිනය අදයි.🙏🌸✨🌟
fans
🪷 පොසොන් පොහොය දිනය අදයි.🙏🌸✨🌟
🪷 ශ්‍රී ලාංකික බෞද්ධයින් සඳහා වැදගත්ම දිනයක් ලෙස "පොසොන් පොහොය දිනය" සැලකේ.
🪷 ක්‍රිස්තු පූර්ව 236 දී ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුද්ධාගම හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවට බුද්ධාගම පැමිණීම ශ්‍රී ලාංකික සැවොම විසින් පොසොන් පොහොය දිනයේදී සිහිපත් කරනු ලබයි.
🪷 "සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!" යි,
අපගේ ප්‍රාර්ථනාවයි.
#පොසොන්පෝය fans
11/05/2025
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
🪷🪷🪷🪷🪷🪷🪷
---
#වෙසක්පෝය
fans
01/05/2025
2025 ලෝක කම්කරු දිනය සමරමු!
🌍✊ අද, අපි ලොව පුරා සිටින කම්කරුවන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ දායකත්වයට ගරු කරමු. අපේ ජීවිත දියුණු කිරීමට ඔවුන් දරන උත්සාහය අප නිරතුරුවම අගයමු. සාධාරණ වැටුප්, ආරක්ෂාව සහ ගෞරවය සඳහා සෑම සේවකයෙකුගේම අයිතියට අපි සහාය දක්වමු.
අපි එක්ව, සියලු ශ්‍රමය අගය කරන ලෝකයක් වෙනුවෙන් පෙළ ගැසෙමු. 💐
🛠️👷♂️💪🎉🤝❤️🙂
fans
2025 ලෝක කම්කරු දිනය සමරමු!
🌍✊ අද, අපි ලොව පුරා සිටින කම්කරුවන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ දායකත්වයට ගරු කරමු. අපේ ජීවිත දියුණු කිරීමට ඔවුන් දරන උත්සාහය අප නිරතුරුවම අගයමු. සාධාරණ වැටුප්, ආරක්ෂාව සහ ගෞරවය සඳහා සෑම සේවකයෙකුගේම අයිතියට අපි සහාය දක්වමු.
අපි එක්ව, සියලු ශ්‍රමය අගය කරන ලෝකයක් වෙනුවෙන් පෙළ ගැසෙමු. 💐
🛠️👷♂️💪🎉🤝❤️🙂
14/04/2025
ලැබුවා වූ 2025 සිංහල දමිළ අලුත් අවුරුද්ද
ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ
අළුත් අවුරුද්දක් වේවා! 🎉🎊🎁
Happy Sinhala & Tamil New Year!🎉🎊🎁
fans
22/03/2025
📣✨ Urgent Job Opportunities! 🌟
♦️ Global Information Systems is expanding, and we are looking for
dynamic, motivated individuals to join our growing network of businesses.
fans
📣✨ Urgent Job Opportunities! 🌟
♦️ Global Information Systems is expanding, and we are looking for
dynamic, motivated individuals to join our growing network of businesses.
🟢 Lankaland.lk | Real Estate Service
◾️ Branch Managers
◾️ Legal Clerk
◾️ Field Officers
◾️ Real Estate Agent
◾️ YouTube Presenter
◾️ Data Entry Operators
◾️ Tele Marketing Executives
◾️ Advanced Social Media Marketer
🟢 LankaLand.lk | Service Directory
◾️ Telemarketing Executives
💟 Wedding Channel | Wedding Service Directory
◾️ Telemarketing Executives
🟣 Classified Advertising Websites (Lankadz & Adboom)
◾️ Telemarketing Executives
◾️ Data Entry Operators
🔴 Canadian Classified Advertising Website
◾️ Telemarketing Executives
(Tamil Applicant)
🔵 Global Visa Consultancy
◾️ Visa Document Executive
◾️ Visa Consultant
🎯 Why Join Us?
✅ Competitive salary and growth opportunities.
✅ Work with industry leaders in real estate, advertising, and visa consultancy.
✅ Be part of a dynamic and innovative team.
🤝 📝 To Apply, Send your CV via WhatsApp or Email.
📲🟢 Contact: 077 395 1560
📧 E-mail: [email protected]
Web: 🌐 www.globalinfosys.lk
Fb: 🔵 Global Information Systems
🏢 Office | Kadawatha
Global Information Systems
No. 95, Sanasa Metro, Kandy Rd, Kirillawala.
☎️ 011 492 2 492
19/03/2025
🇨🇦 Direct Path to Canada PR – Apply Now! 🇨🇦
Looking to settle in Canada? Here’s a great opportunity for qualified candidates! 🌟
We are seeking suitable applicants with qualifications in Caregiving or Nursing who are eligible for this pathway.
✅ Qualifications Required:
🔹 IELTS – Minimum 5 in each band
🔹 Age – Below 45 years
🔹 Relevant Qualification – Caregiving or Nursing
📩 Send your resume in Canadian format, and our consultants will assess your eligibility!
👉 Apply now via WhatsApp or email & take the first step towards your Canadian dream! 🇨🇦✨
WhatsApp: 📲🟢 077 395 1560
Email: 📧 [email protected]
Web: 🌐 www.GlobalVisaCons.lk
Facebook: 🔵 Global Visa Consultancy Services
Global Visa Consultancy Services
🏢 Office | Kadawatha
🎯 No. 95, Sanasa Metro, Kandy Road, Kirillawala.
☎️ 011 492 2 492
✨ We Take Pleasure in Your Success. 🌟
fans
Global Visa Consultancy Services
Providing Visa Consultation Services for Visit Tourist, Student, Migration, WorkPermit, Transit Visas
13/03/2025
🪷 වසරේ තෙවන පුර පසළොස්වක පොහොය වන,
"මැදින් පුර පසළොස්වක පොහොය" අද (13/03/2025)
දිනට යෙදී ඇත.
🪷 බුද්ධත්වයෙන් පසු පළමු වරට භාග්‍යවතුන් වහන්සේ තම උපන් භූමිය වෙත වැඩම කිරීම හෙවත්,
භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් තම ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ අද වැනි මැදින් පුන් පොහෝ දිනයකදීය.
🪷 සුද්ධෝදන රජු ප්‍රමුඛ ශාක්‍ය වංශිකයන්ට දහම් දේශනා කිරීමත්. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීමත් මෙම චාරිකාවේදී සිදුවිය.
🪷🪷🪷
ඔබ සැමට පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
Have A Blessed Medin Full Moon Poya Day!
---
#මැදින්පෝය
fans
12/02/2025
🪷 වසරේ දෙවන පුර පසළොස්වක පොහොය වන,
"නවම් පුර පසළොස්වක පොහොය" අද (12/02/2025)
දිනට යෙදී ඇත.
බුදුරජාණන් වහන්සේ විසින්;
🪷 ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම,
🪷 "සැරියුත්" සහ "මුගලන්" මහරහත් හිමි දෙනම වෙත අගසව් තනතුරු පිරිනැමීම,
🪷 ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම,
🪷 විශාලා නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම, යනාදී
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම්
"නවම් පුර පසළොස්වක පොහොය" දිනදී සිදුව ඇති බව බුද්ධ ශාසන ඉතිහාසයේ දැක්වේ.
🪷🪷🪷
ඔබ සැමට පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
Have A Blessed Nawam Full Moon Poya Day!
---
fans
#නවම්පෝය