Minori Japanese Language Center

Minori Japanese Language Center Educational and consultancy institution, provided services developing Japanese language skills.

සන්දික සහ සචින්ද්‍ර, ඔබ දෙදෙනාටම හෘදයාංගම සුභ පැතුම්!04/05/2025 දින වර්කින් වීසා ක්‍රමය ඔස්සේ ජපානයට පැමිණි ඔබ දෙදෙනාට ජ...
07/05/2025

සන්දික සහ සචින්ද්‍ර, ඔබ දෙදෙනාටම හෘදයාංගම සුභ පැතුම්!
04/05/2025 දින වර්කින් වීසා ක්‍රමය ඔස්සේ ජපානයට පැමිණි ඔබ දෙදෙනාට ජයග්‍රාහී, සතුටින් පිරුණු නව ආරම්භයක් වේවා!

ජපානයට සාදරයෙන් පිළිගනිමු!

Congratulations Sandika and Sachindra!
Wishing you both great success as you begin your journey in Japan on a working visa. May this new chapter bring growth, happiness, and unforgettable memories. Welcome to Japan!

Wishing all  Sinhala and Hindu friends, and everyone in our beautiful Sri Lanka, a joyful and prosperous New Year! සුභ අ...
14/04/2025

Wishing all Sinhala and Hindu friends, and everyone in our beautiful Sri Lanka, a joyful and prosperous New Year! සුභ අලුත් අවුරුද්දක් වේවා! இனிய தமிழ்ப்புத்தாண்டு நல்வாழ்த்துக்கள்!"

2025 අප්‍රේල් 3 වන දින ජපානයට සිසුවෙක් ලෙස පැමිණි පසින්දු ප්‍රභාත්ට අපගේ හදපූර්ව සුභ පැතුම්! ඔහුගේ අධ්‍යාපන ගමන සාර්ථක ව...
04/04/2025

2025 අප්‍රේල් 3 වන දින ජපානයට සිසුවෙක් ලෙස පැමිණි පසින්දු ප්‍රභාත්ට අපගේ හදපූර්ව සුභ පැතුම්! ඔහුගේ අධ්‍යාපන ගමන සාර්ථක වේවා!

Wishing all the very best to Pasindu Prabhath, who arrived in Japan as a student on the 3rd of April 2025! May your academic journey be a great success!

ජපානයේ ඔබේ සිහින සැබෑ කරගන්න! 🇯🇵✨Minori Japanese Language Centre සමඟ අධ්‍යාපනික (Student), විශේෂ කාර්මික (SSW), සහ වැඩ ක...
20/03/2025

ජපානයේ ඔබේ සිහින සැබෑ කරගන්න! 🇯🇵✨

Minori Japanese Language Centre සමඟ අධ්‍යාපනික (Student), විශේෂ කාර්මික (SSW), සහ වැඩ කිරීමට (Working Visa) ජපන් වීසා අවස්ථා ලබාගන්න. ඔබට උසස් අධ්‍යාපනයක්, නව රැකියා අවස්ථා, හෝ ජපානයේ ගුණාත්මක අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය නම්, අපි ඔබේ විශ්වාසනීය සහයකයෝයි!

✅ පහසු සහ වේගවත් ක්‍රියාවලිය
✅ වෘත්තීය මාර්ගෝපදේශනය
✅ විශ්වාසනීය සේවාවන්

📩 දැන්ම අප හා සම්බන්ධවී, ජපානයට ඔබේ පළමු පියවර ගන්න!"

+94 777 177 398 WhatsApp

Dreaming of Japan? Turn Your Dream into Reality! 🇯🇵✨

Explore Student, SSW, and Working Visa opportunities in Japan with Minori Japanese Language Centre, Whether you want to study, work, or build a future in Japan, we’ve got you covered.

✅ Hassle-free processing
✅ Expert guidance
✅ Trusted services

📩 DM us today & take your first step toward Japan!"

+94 777 177 398

ජපානයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථාවක්! 🏡🌱 SSW වීසා හරහා ඔබේ වෘත්තිය ගමන ආරම්භ කිරීමට 📢 අදම අයදුම් කරන්න – ඉතාමත් ඉල්...
18/03/2025

ජපානයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථාවක්! 🏡🌱 SSW වීසා හරහා ඔබේ වෘත්තිය ගමන ආරම්භ කිරීමට 📢 අදම අයදුම් කරන්න – ඉතාමත් ඉල්ලුමක් ඇති අවස්ථාවකි! 🏃💨

➡️ වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න! 📞📩
ශ්‍රී ලංකා +94 777 177 398
ජපන් +81 80-4438-8625

ඔබේ අයදුම් WhatsApp මගින් යොමු කරන්න

Urgent Job Opportunity in Japan’s Agricultural Sector! 🏡🌱 Start your career with an SSW Visa and secure your future hassle-free. 📢 Apply Now – Limited Slots Available! 🏃💨

➡️ Contact us for more details! 📞📩

+94 777 177 398
+81 80-4438-8625

Please WhatsApp you CV today

Dreaming of studying in Japan? Student visa intakes are now open! Start your journey to quality education and a bright f...
17/03/2025

Dreaming of studying in Japan? Student visa intakes are now open! Start your journey to quality education and a bright future. Apply today! 🇯🇵✨"

ජපානයේ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට සිහින දකින්නෙද? ශිෂ්‍ය වීසා අයදුම්පත් දැන් විවෘතයි! ඔබේ අනාගතය ආරම්භ කරන්න. අදම අයදුම් කරන්න! 🇯🇵✨"

+94 777 177 398

Congratulations! 🎉 Wishing Pasindu Prabhath all the best as he takes this big step toward studying in Japan! Thank you f...
13/02/2025

Congratulations! 🎉 Wishing Pasindu Prabhath all the best as he takes this big step toward studying in Japan! Thank you for trusting Minori Japanese Language Centre 🇯🇵✨

සුභ පැතුම්! 🎉 පසිඳු ප්‍රභාත් ඔහු ජපානයේ අධ්‍යාපනය සඳහා මෙම විශාල පියවර ගන්නා විට සියලු සුභ පැතුම්! අප ආයතනය වන මිනොරි ජපන් භාෂා ආයතනය විශ්වාස කිරීම ගැන ඔබට ස්තුතියි. 🇯🇵✨

Let's celebrate with Glory Happy Independence Day
04/02/2025

Let's celebrate with Glory
Happy Independence Day

We do visas for students and working categories, please contact for details +94 777 177 398
31/01/2025

We do visas for students and working categories, please contact for details
+94 777 177 398

May the blessings of Poson Poya Day bring you inner peace, harmony, and joy. Wishing you and your loved ones a serene an...
20/06/2024

May the blessings of Poson Poya Day bring you inner peace, harmony, and joy. Wishing you and your loved ones a serene and spiritually enriching day! 🙏

ඔබේ හදවත දයාවෙන් පිරී ඉතිරී යන, සියලු සත්වයින්ට ආදරය කරුණාව පැතිරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! Wishing you a blessed...
23/05/2024

ඔබේ හදවත දයාවෙන් පිරී ඉතිරී යන, සියලු සත්වයින්ට ආදරය කරුණාව පැතිරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!
Wishing you a blessed Vesak Full Moon Poya Day May compassion fill your heart, and may you spread love and kindness to all beings! 🤍🙏

ඔබගේ ජපන් සිහිනය ඉක්මනින් සැබෑ කරගන්න, SSW රැකියා සහ Student Visa සඳහා ජපන් භාෂා ONLINE පාඨමාලාව සමග සම්බන්ධ වන්න.Zoom ත...
16/05/2024

ඔබගේ ජපන් සිහිනය ඉක්මනින් සැබෑ කරගන්න, SSW රැකියා සහ Student Visa සඳහා ජපන් භාෂා ONLINE පාඨමාලාව සමග සම්බන්ධ වන්න.
Zoom තාක්ෂණය ඔස්සේ ජූනී 10 සඳුදා දින සිට ආරම්භ වේ.
🔴N5 සිට N3 දක්වා මුල සිට (NAT/JLPT/JFT)
🔴ඇතුළත් වීමේ ගාස්තුව: රු. 4000
ඉතිරි පාඨමාලා ගාස්තුව: රු. 20,000 ( රු.5,000 වාරික 4ක් ලෙස ගෙවීමේ හැකියාව ඇත)
🔴වේලාව - 6.00 PM to 8.00.PM
🔴පාඨමාලා කාලය මාස 9 යි
🔴සඳුදා සිට බ්‍රහස්තින්දා දක්වා සතියට දවස් 4ක් පන්ති පවත්වනු ලබයි
වසර ගණනාවක පළපුරුද්ද සහිත ජපන් භාෂා ප්‍රවීණියකු යටතේ ජපන් භාෂාව ප්‍රගුණ කරන්න

☑විවිධ SSW රැකියා සඳහා වෙනස් වූ විෂය මාලාවන් (Curriculum) ඔස්සේ ඉගැන්වීම්.

☑ජපන් භාෂා කථන පුහුණුව

අපගේ පාඨමාලාවට සම්බන්ධ වී පහසුවෙන් NAT, JLPT,JFT විභාග සමත් වන්න. මුල සිට ක්‍රමානුකූලව හා නිවැරදි ලෙස ජපන් භාෂාව හදාරන්න.
✅SSW ‍‍රැකියා අවස්ථා සඳහා යොමු කිරීම
✅ශිෂ්‍ය වීසා (student visa)
✅සම්මුඛ පරීක්ෂණ පුහුණුව ප්‍රවීණ ජපන් ජාතික ගුරුවරයකු විසින් මෙහෙය වීම.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ අවසන් ඔබට රැකියාවේ කර්‍යබහුල ඔබට පහසුවෙන් සම්බන්ධ විය හැක.

☑පෙරහුරු හා අනුමාන ප්‍රශ්නපත්‍ර මගින් විභාගයට සූදානම් කරවීම

☑සරල මතක තබා ගැනීමේ ක්‍රම

වැඩිදුර විස්තර සඳහා විමසීම්- 📞 077 717 7398

Address

58/8 A Kandy Road, Mahara
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Minori Japanese Language Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share