Econ with Kasun Dananjaya

Econ with Kasun Dananjaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Econ with Kasun Dananjaya, Education, 85/1/A/1 , pahala karagahamuna , Ragama Road, Kadawata.

2024 උසස් පෙළ ආර්ථික විද්‍යාව 🔥මුල සිටම සරලව නිවැරදිව හා නිරවුල්ව ඉගෙන ගැනීමට නව ඒකක ආරම්භය සමග එකතු වන්න....✍️🛑 A+ Grou...
17/08/2022

2024 උසස් පෙළ ආර්ථික විද්‍යාව 🔥

මුල සිටම සරලව නිවැරදිව හා නිරවුල්ව ඉගෙන ගැනීමට නව ඒකක ආරම්භය සමග එකතු වන්න....✍️

🛑 A+ Group Class Kadawatha
බ්‍රහස්පතින්දා උදේ 10:30-12:30

🛑 B.E.S.T. කොටිකාවත්ත
සිකුරාදා සවස 3:30-5:30

🛑 විද්‍යානි වත්තල
සිකුරාදා උදේ 8:30-10:30

☎ විමසීම්:071 256 94 91

ඔබේ ප්‍රතිඵලයට සුරක්ෂිතම ආර්ථික විද්‍යා පන්තිය.2024 උසස් පෙළ නව පන්ති සමග සම්බන්ධ වීමට පහත whatsapp සමූහය සමග සම්බන්ධ වන...
28/05/2022

ඔබේ ප්‍රතිඵලයට සුරක්ෂිතම ආර්ථික විද්‍යා පන්තිය.2024 උසස් පෙළ නව පන්ති සමග සම්බන්ධ වීමට පහත whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.

📌A+ Group Class-කඩවත
https://chat.whatsapp.com/H1wkdEPBwdRHkUYW11ATEW

📌විද්‍යානි-වත්තල
https://chat.whatsapp.com/KLlzvHprwRLIDU2hRZwzcC

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2022

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!

අලුත් ආරම්භක්.. ගම්පහ හොදම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය..🥇🎖️️2022 , 2023 ඒකක සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ....
05/03/2022

අලුත් ආරම්භක්.. ගම්පහ හොදම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය..🥇🎖️️

2022 , 2023 ඒකක සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ..💪

සම්බන්ධ වීම සඳහා අමතන්න.. 👇

☎️ 0112927676
☎️ 071 256 9491

ගම්පහ පුරවරයේ වාණිජ්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය..🎖️️එතෙක් මෙතෙක් ඉතිහාසයේ ප්‍රථම වතාවට උසස් පෙළ වාණිජ විෂය ධාරාව සඳහාම විශේෂීක...
02/03/2022

ගම්පහ පුරවරයේ වාණිජ්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය..🎖️️

එතෙක් මෙතෙක් ඉතිහාසයේ ප්‍රථම වතාවට උසස් පෙළ වාණිජ විෂය ධාරාව සඳහාම විශේෂීකරණය වූ ගම්පහ - කඩවත එකම අධ්‍යාපන ආයතනය හා එක්ව විශිෂ්ඨ ප්‍රතිඵලයක සාඩම්බර හිමිකරුවෙකු වන්න..🔥

ඔබව විශිෂ්ඨයෙකු කරවීමේ අපගේ වැඩපිළිවෙළින් බිදක්..👇

🛑 සෑම මාසයකම විෂයන් තුනටම අදාලව පවත්වන උසස් පෙළ ආකෘතියේම විභාග මාලාව..

🛑 මාස 03කට වරක් දෙමාපිය හමුවක් පවත්වා ඔබගේ ප්‍රගතිය පිලිබද ව ඔබටම අවබෝධයක් ලබා දීම..

🛑 වායු සමනය කල , අති නවීන පහසුකම් සහිත පන්ති කාමර තුල සාරවත් නිබන්ධන මගින් විෂය ප්‍රායෝගික ලෙස දරුවාගේ මනසට ලබාදීම.

🛑 සියලුම පන්ති, සීමාසහිත දරුවන් පිරිසක් පමණක් බඳවා ගන්නා කණ්ඩායම් පන්ති බැවින් එක් එක් දරුවා පිලිබදව වෙන වෙනම අවධානය යොමු කිරීම..

දහසක් ඔලුගෙඩි අතරේ තවත් එක් ප්‍රේක්ෂකයෙකු නොවී , ඔබගේ අරමුණ යථාර්ථයක් කරගැනීමට උත්සාහ දරන පරිපූර්ණ දරුවකු වන්න..💪🏆️

ඔබේ ප්‍රතිඵලය අපගේ වගකීමයි.. 🥇

Call us ☎️
011 292 7676 / 076 682 9912

- Aplus Media Team -

28/02/2022

සිංගප්පූරු ආර්ථිකයේ දියුණුවේ රහස මොකක්ද? 👇

ඇයි මේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන්න උත්සහා දරන්නේ? මොකක්ද යුක්රේනයේ තියෙන වැදගත්කම???• යුරෝපයේ දෙවැනියට විශාල ...
25/02/2022

ඇයි මේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන්න උත්සහා දරන්නේ? මොකක්ද යුක්රේනයේ තියෙන වැදගත්කම???

• යුරෝපයේ දෙවැනියට විශාල රට යුක්‍රේනය වන අතර, මිලියන 40 කට වැඩි ජනගහනයක් (පෝලන්තයටත් වඩා වැඩි) එහි වාසය කරයි.
• යුරෝපයේ දැනට අංක එකේ යුරේනියම් නිධි සහිත රට
• ලෝකයේ දසවන සහ යුරෝපයේ දෙවනියට ටයිටේනියම් නිධි සහිත රට
• ලොව දෙවනියට වැඩිම මැංගනීස් නිධි සහිත රට (ටොන් බිලියන 2.3 / ලෝක සංචිතයෙන් 12%)
• ලොව දෙවනියට වැඩිම යකඩ නිධි සහිත රට (ටොන් බිලියන 30)
• යුරෝපයේ දෙවනියට වැඩිම රසදිය නිධි ඇති රට
• යුරෝපයේ තෙවනියට හා ලෝකයේ 13 වෙනියට ශෙල් ගෑස් හිමි රට (ඝණ මීටර ට්‍රිලියන 22)
• ලොව 4 වෙනියට විශාලතම ස්වාභාවික සම්පත් ඇති රට
• ලොව අඟුරු නිධි ඇති රටවල් අතර 7 වන තැන (ටොන් බිලියන 33.9)
• යුරෝපයේ වගාකල හැකි වැඩිම ඉඩම් හිමි රට
• තෙවනියට වැඩිම කළු පස් පරිමාවක් දරන රට (ලෝකයේ පවතින පරිමාවෙන් 25%)
• සූරියකාන්ත මල් හා තෙල් අපනයනය කරන රටවල් අතර පලමු තැන
• ලෝකයේ බාර්ලි නිශ්පාදනයේ දෙවන ස්ථානය හා අපනයනයේ 4 වන තැන
• ලොව ඉරිඟු නිශ්පාදනයේ 3 වන තැන හා අපනයනයේ 4 වන තැන
• ලොව 4 වෙනියට වැඩිම අල නිශ්පාදනය වන රට
• ලොව 5 වෙනියට වැඩිම පරළු පාන් නිශ්පාදනය වන රට
• ලොව 8 වෙනියට වැඩිම තිරිඟු නිශ්පාදනය වන රට
• බිත්තර නිශ්පාදනයෙන් ලොව 9 වෙනි තැන
• චීස් අපනයනයෙන් ලොව 16 වෙනි තැන
• යුක්‍රේනයට මිලියන 600ක ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරන්න පුලුවන්.
• යුරෝපයේ ඇමෝනියා නිෂ්පාදනය කරන රටවල් අතර අංක 1
• විශාලතම ස්වභාවික වායු නළ පද්ධතියක් හිමි යුරෝපයේ දෙවන හා ලොව 4 වන රට
• යුරෝපයේ 3 වන හා ලොව 8 වෙනියට විශාලතම න්‍යෂ්ටින බලාගාර හිමි රට
• යුරෝපයේ තෙවන හා ලෝකයේ 11 වෙනියට දිගම දුම්රිය මාර්ග පද්ධතියක් හිමි රට (21700 km)
• තෙවනියට වැඩිම ස්ථානගත කරන්නන් සහ ස්ථානගත කිරීමේ උපකරණ නිෂ්පාදනය කරන රට
• යකඩ අපනයනයේ ලොව 3වන ස්ථානය
• ලොව 4 වන රොකට් ලෝන්චර නිෂ්පාදනය කරන රට
• මැටි අපනයනයේ 4 වන ස්ථානය
• ටයිටේනියම් අපනයනයේ 4 වන ස්ථානය
• යුධ අවි අපනයනයේ ලොව 9 වන ස්ථානය

ඉතින්,
යුක්‍රේනයේ නිදහස ලොවටම වටිනවා නෙමෙයිද? ඒ අනුව මෙම අර්බුදය තව දුරටත් උග්‍ර වීම ලෝක ආර්ථිකයට ඉතා අයහපත් ලෙස බලපානු ඇත.

යුක්‍රේන – රුසියා අර්බුදය ලංකාවේ ආර්ථිකයට බලපායිද ?

මේ වන විට රුසියානු හමුදාව යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා. යුක්‍රේනයේ අග නගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා. බොහෝ විට මෙම පිපිරීම්වලට හේතුව රුසියානු කෘස් මිසයිල හෝ බර අවි ප්‍රහාර බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාව පළමුව සිදු කළේ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙක අල්ලා ගැනීමයි. එසේම එම නගර දෙක ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට ජනාධිපති පුටින් ක්‍රියා කළා.

ඉන් අනතුරුව ඔහු එම ප්‍රදේශ දෙකට තම හමුදා බට කණ්ඩායම් යවනු ලැබුවා. පුටින් එම ක්‍රියාව හැදින්වූයේ සාමසාධක ක්‍රියාවක් ලෙසයි. යුක්‍රේන පාලනය යටතේ තිබූ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් නගර දෙකට බලහත්කාරයෙන් ඇතුළු වීම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ලෙස හෙළා දකිනවා.

මෙය පුටින්ගේ හිතුවක්කාරී ත්‍රස්ත ක්‍රියාවක් බවයි බටහිර නායකයින් හඳුන්වා තිබුණේ.

ඉන් අනතුරුවයි පුටින් යුක්‍රේනය අගනගරය ඉලක්ක කර ගෙන ඇත්තේ. මේ වන විටත් කිවි ඇතුළු නගර ගණනාවකට රුසියාව කෘස් මිසයිලවලින් පහර දෙන බවටයි වාර්තා වන්නේ.

සමහර මධ්‍යස්ථ බටහිර යුධ විශේෂඥයින් පවසන්නේ රුසියාවට යුක්‍රේනය අල්ලා ගැනීමට ගත වනුයේ පැය පහකටත් අඩු කාලයක් බවයි.
කෙසේ නමුත් යුක්‍රේන ජනාධ්පතිවරයා පවසා ඇත්තේ රුසියානු ආක්‍රමණයකට මුහුණ දීමට තම රට සුදානම් බවයි.

තමා ජයග්‍රහණය කරන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. යුක්රේනය තුළ හදිස්සි තත්ත්වයක් ද ක්‍රියාත්මකයි. එරට වයස අවුරුදු 18ට වැඩි අයට ඒ අනුව ආයුධ අතට ගැනීමේ අවස්ථාව උදා වනවා. මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ රුසියානු නායකයා තෝරාගෙන ඇත්තේ ලේ වැගිරීමේ සහ විනාශයේ මාර්ගය බවයි.

මේ වන විටත් රුසියාවට විශාල ලෙස සම්භාදක පැනවීමට බ්‍රිතාන්‍ය අමෙරිකාව ප්‍රමුඛ රටවල් ක්‍රියා කරමින් සිටී. රුසියාව ලෝක තෙල් නිෂ්පාදනයෙන් 12%ක ප්‍රතිශතයක අයිතිය කියනවා.

එසේම ස්වභාවික ගෑස් සැපයුමේ ලෝක බලවතා වනුයේත් රුසියාවයි. ඇමෙරිකාව සහ රුසියාව අතර මෙහිලා පවතින්නේ කරට කර සටනක්. කෙසේ නමුත් රුසියාවට සම්භාදක පැනවීම හරහා යුරෝපයට ද බරපතල ගෑස් සහ ඉන්ධන ගැටලුවලට මුහුණ දීමට සිදු වනවා.

කෙටියෙන් ප්‍රකාශ කළොත් ලෝක බොරතෙල් සහ ස්වභාවික ගෑස්වල මිල දැන් ඉහළ යන්නට පටන් අරන්.
මේ වන විට ලෝක බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙවැනි විශාල මිල ඉහළ යාමක් වාර්තා වන්නේ 2014 වර්ෂයෙන් පසුවයි. ඒ අනුව අපේ රටට මෙම රුසියා යුක්‍රේන අර්බුදයත් සමඟ තවත් ආර්ථික තර්ජනයකට මුහුණ දීමට සිදු වීම නොඅනුමානයි.

නරඹන්න:
https://www.facebook.com/Liveat8.lk/videos/638804320558293

සැකසුම - ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක,

කසුන් ධනංජය
[MBA(UWL)UK,Bsc(Mgt)sp USJP,CCA,MAAT]

Morning exam session 🥇🏆️ශක්තිමත් පදනමක් සහිතව , ඔබව නිවැරදිව පුහුණු කරන ගම්පහ හොදම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය.. මාර්...
23/02/2022

Morning exam session 🥇🏆️

ශක්තිමත් පදනමක් සහිතව , ඔබව නිවැරදිව පුහුණු කරන ගම්පහ හොදම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය..

මාර්තු මාසය තුල ඇරඹීමට නියමිත නව ඒකක සඳහා දැන් සිසුන් බඳවා ගැනේ..

- Team Aplus -

දහස් ගණන් නොමැති වුනත් හැම පාසලේම හොඳම දරුවන් තෝරා ගන්නා ගම්පහ සාර්ථකම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය..🎖️️🏆️ Econ with K...
22/02/2022

දහස් ගණන් නොමැති වුනත් හැම පාසලේම හොඳම දරුවන් තෝරා ගන්නා ගම්පහ සාර්ථකම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය..🎖️️🏆️

Econ with Kasun Dananjaya🥇

- Team Aplus -

ජයෙන් ජය මගේ දරුවනේ 💪🎖
06/02/2022

ජයෙන් ජය මගේ දරුවනේ 💪🎖

ගම්පහ , කඩවත සාර්ථකම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය..🎖️️2022 නව පාඩම් ඒකක ආරම්භය 💪🔥2022 Theory 👇13 වසර පළමු පාඩම..🌺 මුදල...
06/02/2022

ගම්පහ , කඩවත සාර්ථකම ආර්ථික විද්‍යා කණ්ඩායම් පන්තිය..🎖️️

2022 නව පාඩම් ඒකක ආරම්භය 💪🔥

2022 Theory 👇

13 වසර පළමු පාඩම..

🌺 මුදල් බැංකු හා මිල මට්ටම්

👉 ඉරිදා උදේ 7.00 සිට 9.00 දක්වා..

2022 Revision 👇

🌺 සාධක වෙළෙඳපොළ
🌺 සාර්ව ආර්ථික න්‍යාය

👉 Group 01 - බ්‍රහස්පතින්දා සවස 7.00 සිට 10.30 දක්වා
👉 Group 02 - ඉරිදා උදේ 9.30 සිට 12.30 දක්වා
(පන්ති දෙකටම වූවද සහභාගී විය හැක)

ඔලුගෙඩි වෙනුවට මොලගෙඩි තනන කඩවත නගරයේ හොදම ආර්ථික විද්‍යාව පන්තිය..



විශිෂ්ඨ ප්‍රතිඵලයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. එකතු වෙන්න අපිත් එක්ක..

Contact us 👇

📲 Aplus Class Center
0112927676

📲 Kasun Dananjaya
0712569491

- Aplus Media Team -

Address

85/1/A/1 , Pahala Karagahamuna , Ragama Road
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Econ with Kasun Dananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category