17/06/2022
1st Batch of Panadura
Chief Guests :
Chef Dimuthu Kumarasinghe - President - Chef Association Of Sri lanka 🇱🇰 , Olympic Gold Medalist in Culinary Arts , Founder at Art Gallery with Chef Dimuthu .
Chef Sampth Rangana - Main Chef - Glowmark , Kandana Branch.
Dilanro cake academy We are very grateful to both of you for accepting our invitation and joining us at a busy time. ❤️
_______________________________________________
පළමු කණ්ඩායම - පානදුර
ප්‍රධාන ආරාධිත අමුත්තන් :
සූපවේදී දිමුතු කුමාරසිංහ - සභාපති - ශ්‍රී ලංකා සූපවේදී සංගමය 🇱🇰 , සූපවේදය පිළිබඳ ඔලිම්පික් රන් පදක්කම් ලාභී , Art Gallery with Chef Dimuthu හි නිර්මාතෲ
සූපවේදී සම්පත් රංගන - ප්‍රධාන සූපවේදී , softlogic Glowmark කඳාන ශාඛාව
කාර්යය බහුල මොහොතක අපේ ආරාධනාව පිලිගෙන අපි සමඟ එකතු වූ ඔබ දෙදෙනාට Dilanro cake academy අපි ඉතාමත් ස්තූතිවන්ත වෙනවා . ❤️