WP / KE/ Dalupitiya Primary School Past Pupils Association

WP / KE/ Dalupitiya Primary School Past Pupils  Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP / KE/ Dalupitiya Primary School Past Pupils Association, School, Mahara, Kadawata.

DALUPITIYA PRIMARY SCHOOLPAST PUPILS ASSOCIATION OFFICIAL T SHIRTPre - Order NOW !Hurry Up Guys!Do not miss this opportu...
12/08/2023

DALUPITIYA PRIMARY SCHOOL
PAST PUPILS ASSOCIATION
OFFICIAL T SHIRT

Pre - Order NOW !

Hurry Up Guys!
Do not miss this opportunity..

📌 Rs. 2000/=

📌 Available for Pre-Order till 20th August 2023 🗓

Reserve your t-shirt using the link below👇🏻

https://forms.gle/8H8Whr7X1bcGJTDFA

More Information:
0718919457 - Shamika
0742426774 - Nirasha




Coming Soon.. 🏏🏏🏏
06/06/2023

Coming Soon.. 🏏🏏🏏

2023.04.23දලුපිටිය කනිටු සුර්ය මංගල්‍යය අවුරුදු කුමරා කුමරිය බප / කැළ / දලුපිටිය ප්‍රාථමික විද්‍යාලය
06/05/2023

2023.04.23
දලුපිටිය කනිටු සුර්ය මංගල්‍යය
අවුරුදු කුමරා කුමරිය
බප / කැළ / දලුපිටිය ප්‍රාථමික විද්‍යාලය

අවිදු අඳුර නැසු,මේ උතුම් වෙසඟේ,සැම සිත් සුවපත් වේවා!පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!☸️
04/05/2023

අවිදු අඳුර නැසු,
මේ උතුම් වෙසඟේ,
සැම සිත් සුවපත් වේවා!
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!☸️



*අද තමයි දවස ✨*බප/කැළ/ දළුපිටිය ප්‍රාථමික විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සාඩම්බරයෙන් ඉදිරිපත් කරන,*දළුපිටි කනිටු...
22/04/2023

*අද තමයි දවස ✨*

බප/කැළ/ දළුපිටිය ප්‍රාථමික විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සාඩම්බරයෙන් ඉදිරිපත් කරන,

*දළුපිටි කනිටු සුර්ය මංගල්‍යය 🌞*

අද උදැසන 8.00 සිට දවස පුරා ජන ක්‍රිඩා රැසක් සමඟින් විද්‍යාලයීය ක්‍රිඩා පිටියේදි.

පාසලේ ආදිශිෂ්‍ය / ශිෂ්‍යාවනි,
*ඔබටයි මේ ඇරයුම.!*



14/04/2023
කොවුල් නද මුසු වූ මද නලට එරබදු මල් සිප එන සුලන් රැල්ලට නිලබර සිසාරා එන පවනට එක්කරමි මේ සොම්නස් සිතුම් සුළගට ලැබුවා වූ නව...
14/04/2023

කොවුල් නද මුසු වූ මද නලට
එරබදු මල් සිප එන සුලන් රැල්ලට
නිලබර සිසාරා එන පවනට
එක්කරමි මේ සොම්නස් සිතුම් සුළගට
ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක
ඔබ හැර නොයන මද පවනක් ලෙසට,

සුභ අලුත් අවුරුද්දක් වේවා!

புத்தாண்டு வாழ்த்துக்கள்!

Happy New Year!




බප/කැළ/ දළුපිටිය ප්‍රාථමික විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සාඩම්බරයෙන් ඉදිරිපත් කරන,දළුපිටි කනිටු සුර්ය මංගල්‍යය ...
11/04/2023

බප/කැළ/ දළුපිටිය ප්‍රාථමික විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සාඩම්බරයෙන් ඉදිරිපත් කරන,

දළුපිටි කනිටු සුර්ය මංගල්‍යය 🌞

අප්‍රේල් 23 දවස පුරා ජන ක්‍රිඩා රැසක් සමඟින් විද්‍යාලයීය ක්‍රිඩා පිටියේදි.

පාසලේ ආදිශිෂ්‍ය / ශිෂ්‍යාවනි,
ඔබටයි මේ ඇරයුම.!


🌲🌴Lions Club Of Mahara LandMark Project 🍃🌳🍀Mahara Dalupitiya Primary College🍀                    2023/04/07
07/04/2023

🌲🌴Lions Club Of Mahara LandMark Project 🍃🌳

🍀Mahara Dalupitiya Primary College🍀
2023/04/07

🌳🍀🌲 පිවිතුරු හුස්ම පොදට ජීවයක් දෙමින්- සොබාදම් දිනිතියගේ ආශිර්වාද ලබා ගනිමු.🌲🍀🌳🍃🌝🌴අපේ සංගමයේ ආරම්භක කාර්‍යය ලෙස 🌴🌝🍃🌲🌿විද...
07/04/2023

🌳🍀🌲 පිවිතුරු හුස්ම පොදට ජීවයක් දෙමින්- සොබාදම් දිනිතියගේ ආශිර්වාද ලබා ගනිමු.🌲🍀🌳

🍃🌝🌴අපේ සංගමයේ ආරම්භක කාර්‍යය ලෙස 🌴🌝🍃

🌲🌿විදුහල් භූමියේ වන වගා ව්‍යාපෘතිය🌿🌲
2023/4/7 වන දින පෙ.ව. 8.00 ට🌝

🌳🌿මහර සිංහ සමාජයේ සාදර අනුග්‍රහයෙන්🌿🌳

🍃🌲🍀අපේ ආදි සිසුන්ගේ පින්බර දෑත්වලින් සිදුවිය.🍃🌲🍀

දලුපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ අාදි  ශිෂ්‍ය සංගමයේ අාරම්භක රැස්වීම
02/04/2023

දලුපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ
අාදි ශිෂ්‍ය සංගමයේ අාරම්භක රැස්වීම

Address

Mahara
Kadawata

Telephone

+94714337241

Website

Alerts

Be the first to know and let us send you an email when WP / KE/ Dalupitiya Primary School Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category