TAMIL WITH PINKY

TAMIL WITH PINKY 🙏 வணக்கம்🌸Hi All🌻A Different Language is a different Vision Of Life🌻All Can Improve Your Tamil knowledge💕Language is the Road Map of a Culture💕

• Founder Tamil With Pinky

•Studies BA(sp.) Political Science and Public Policy Administration at University Of Colombo.

• Studies Diploma In Information Technology At IMBS Green University

•Studies Diploma In Tamil at University Of Colombo

•Studies National Diploma In Counseling at Sri Lanka Foundation.

• Studied Advance Certificate in Business Administration and HRM at Sri Lanka Foundat

ion.

• Studied Certificate Course in Computer Science at SLTCA.

•Studied at British Way English Academy.

•Studied Information Technology at University of Kelaniya.

•Went To Viharamaha Devi Balika Vidayalaya, Kiribathgoda.

📚6 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය 📝අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්💯ලස්සනට ❤️ පිළිවෙළට 💛 භාෂාවක් අකුරු කරන අපේ දෙමළ පන්තිය  ...
20/06/2026

📚6 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය 📝අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්💯ලස්සනට ❤️ පිළිවෙළට 💛 භාෂාවක් අකුරු කරන අපේ දෙමළ පන්තිය
゚viralシfypシ゚viralシalシ .
WITH PINKY🍓
WITH PINKY🍓

20/06/2026

"බය නැතුව දෙමළ විෂය තෝරාගෙන මාත් එක්ක මේ ගමන ආපු මගේ පළමු O/L batch එකේ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! ඔබලාගේ කැපවීම, විශ්වාසය සහ මහන්සිය අද ලස්සන ප්‍රතිඵලයක් බවට පත්වෙලා. මේක ආරම්භයක් විතරයි. ඉදිරියටත් තවත් ජයග්‍රහණ රැසක් ඔබ සැමට ලැබේවා! ජයග්‍රහණය ඔබලාගේයි. සුබ පැතුම් දරුවනේ! ❤️"

"Heartfelt congratulations to my very first O/L batch! 🎉 Thank you for choosing Tamil with confidence and trusting me throughout this journey. Your hard work, dedication, and courage have paid off with wonderful results. This is just the beginning of many more achievements to come. I am truly proud of each and every one of you for believing in yourselves and in me. Wishing you all a bright and successful future! ❤️" WITH PINKY🍓 ゚viralシfypシ゚viralシalシ

20/06/2026

O/L ප්‍රතිළුල ලද සියළුම දරුවන්ට සුභ පැතුම් 🙏❤

📚3 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය 📝අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්💯ලස්සනට ❤️ පිළිවෙළට 💛 භාෂාවක් අකුරු කරන අපේ දෙමළ පන්තිය  ...
19/06/2026

📚3 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය 📝අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්💯ලස්සනට ❤️ පිළිවෙළට 💛 භාෂාවක් අකුරු කරන අපේ දෙමළ පන්තිය
゚viralシfypシ゚viralシalシ .
WITH PINKY🍓
WITH PINKY🍓

19/06/2026

(2025- 2026)අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

17/06/2026

⚠️ ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක් දෙන්න එපා!

අදම, මේ දැන්ම මේ කියන තැන් ටික පරීක්ෂා කරලා වතුර රැඳෙන තැන් නැති කරමු. සෑම සතියකම අවම වශයෙන් එක් වරක්වත් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න.

📌 අනිවාර්යයෙන්ම පරීක්ෂා කර පිරිසිදු කළ යුතු තැන්:
ගෙවත්ත සහ වටපිටාව: මල් පෝච්චි අඩි, හිස් පොල් කටු, ටයර්, ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප, හිස් බෝතල් සහ ටින්.

නිවස ඇතුළත: ගෘහස්ථ මල් පෝච්චි (Indoor plants), ශීතකරණය පිටුපස ඇති වතුර එකතු වන තැටිය (Fridge tray), වතුර එකතු කර තබන බාල්දි සහ බැරල්.

වහල සහ වැහි පීලි: කොළ රොඩු හිරවී වතුර පිරී පවතින වැහි පීලි (Gutters).

රැකියා ස්ථානය සහ පාසල: ඔබ වැඩ කරන ඔෆිස් එකේ, කර්මාන්තශාලාවේ හෝ දරුවන් යන පාසල් වටපිටාවේ මෙලෙස වතුර රැඳෙන ඕනෑම තැනක්.

🤒 උණක් ආවොත් සැහැල්ලුවෙන් හිතන්න එපා!
ඔබට හෝ පවුලේ අයෙකුට පැය 48 කට වඩා (දින 2ක්) උණ පවතින්නේ නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. එය ඩෙංගු රෝගය විය හැකියි.

🛑 විශේෂයෙන්ම අවදානම වැඩි පිරිස්: ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති අය උණ වැළඳුණු වහාම (පැය 48ක් යනතුරු නොසිට) ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

ලෙඩ වුණාට පස්සේ දුක් වෙනවාට වඩා, අදම අපේ වටපිටාව සුරක්ෂිත කරගනිමු! 💪

16/06/2026

😊The roots of Education are bitter,but the fruit is Sweet👩🏻‍🎓~Aristotle~ WITH PINKY🍓 ゚viralシfypシ゚viralシalシ

16/06/2026
📚8 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය 📝අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්💯ලස්සනට ❤️ පිළිවෙළට 💛 භාෂාවක් අකුරු කරන අපේ දෙමළ පන්තිය  ...
16/06/2026

📚8 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය 📝අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල සමගින්💯ලස්සනට ❤️ පිළිවෙළට 💛 භාෂාවක් අකුරු කරන අපේ දෙමළ පන්තිය
゚viralシfypシ゚viralシalシ .
WITH PINKY🍓

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when TAMIL WITH PINKY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category