Book Shop.lk

Book Shop.lk

Share

Product and services

18/10/2025

🏵️ තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් දහම් අධ්‍යාපනය අත්හැරීම වලක්වා ගැනීමේ අරමුණ ඇතිව,
📌 කඩවත, පහළ කරගහමුණ ගල් ඒදණ්ඩ රාජමහා විහාරස්ථ
ශ්‍රී සද්ධාතිස්ස ධර්ම විද්‍යාලීය ප්‍රවීණ ශිෂ්‍යත්ව ආචාර්යවරියක් වන
ජිනීවා නිරෝෂණී ගුරුතුමිය මගින් වසර කිහිපයක සිට දහම් අධ්‍යාපනයට සමගාමීව පවත්වාගෙන යනු ලබන
*නොමිලේ ශිෂ්‍යත්ව* පන්තිය සඳහා අයදුම් පත්‍ර කැඳවනු ලැබේ.
🔴 සීමිත දරුවන් පිරිසකට මෙම අවස්ථාව ලබා දෙන බැවින් අයදුම්පත්‍ර ලැබෙන අනුපිළිවෙල අනුව තෝරා ගැනීම සිදුකෙරේ.
🏵️ පංති ආරම්භය 2025.12.07 වැනි ඉරිදා.
පහත අයදුම්පත්‍රය සම්පුර්ණ කරන්න.

https://forms.gle/zvmEHYKgiTHqCFC79

21/05/2024
Photos from Book Shop.lk's post 02/12/2023

# මේ ඡායාරූප පලෙහි තිබෙන්නේ අද දින කඩවත පහළකරගමුණ ප්‍රදේශයේ සිදුකල ජලයෙහි ph අගය හා ජල අනු සමග බද්ද වී ඇති සංඝටක හදුනා ගැනීමේ පරීක්ෂණයක්. බැලූ බැල්මට පැහැදිලි වතුර ලෙස පෙනුනත් ජලයේ ඇති අහිතකර ද්‍රව්‍යයන් හඳුනාගැනීමට මෙවැනි පරීක්ෂණයක් සිදු කළ යුතුවේ.
# මෙවැනි ජල පරීක්ෂාවන් නොමිලේ සිදු කර ගැනීම සඳහා අප හා සමග සම්බන්ධ වන්න. *0773 514 914* දුරකථන අංකයට දැන්ම ඇමතුමක් දෙන්න.
# පිරිසිදු පානීය ජලය භාවිතා කිරීම තුලින් වකුගඩු රෝග, පිලිකා ආදී බොහෝමයක් බෝනොවන රෝග වලක්වා ගතහැකි වේ.
# *AQUALIFE RO ALKALINE* පානිය ජල පෙරණය ඔබ වෙත හදුන්වා දීමේ අපගේ අරමුණ වන්නේ නීරෝගිමත් ජනතාවක් සමාජට දායාද කිරීමයි.
# රු.65,000ක වන ෆිල්ටර් එක අත්පිට මුදලට ලබා ගැනීමේදී රු.15,100ක සුපිරි මිල අඩු කිරීමක් ලබා දෙනවා.
# පහසු ගෙවීමේ ක්‍රමයට දැන් ගන්න පුළුවන් ....
* රු. *7500* ක *මූලික ගෙවීමකින් රු.*5750 x 10* න් ගෙවන්න.
* රු. *10000* ක *මූලික ගෙවීමකින් රු.*5500 x 10* න් ගෙවන්න.
* රු. *15000* ක *මූලික ගෙවීමකින් රු.*5000 x 10* න් ගෙවන්න.
* රු. *25000* ක *මූලික ගෙවීමකින් රු.*5000 x 8* ගෙවන්න.
*රු. 30000ක් මුලින් ගෙවලා 19,900ක් මාසයක් ඇතුලත ගෙවන්න.*

08/06/2023

අද O/L ඉවරවෙන දවස. පාසල් ගාව ටියුෂන් වල ලීෆ්ලට බෙදන අය රොතුපිටින්.අති බහුතරයක් ඕවා බලලා පාරේ විසික් කරලා යනවා.
ටියුෂන් සර්ලා youtube වීඩියෝ දානවා ආදරණීය දුවේ පුතේ පණ වගේ පරිසරය රැකගන්න. සිස්ටම් චේන්ජ් කරන්න කියලා.😁😁😁

03/06/2023

රටේ වැදගත් තරග විභාගයක් තියෙන වෙලාවෙ ෆුල් සද්දේ දාගෙන පොසොන් සමරනවා
දරුවනේ උඹලා පවු

01/02/2022

උපුටා ගැනීම ජයමග TV

19/10/2021

'අකුර '
වාර ඇගයීම් කට්ටල ඔබේ නිවසට ගෙන්වා ගැනීමට
0773 514 914

18/04/2021

මේ ආරම්භ නව පාසල් වාරයේදී සියලු දුවා දරුවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා ....
දෙමව්පියනි, අමතර මුඛ ආවරණ 2ක්, සැනිටයිසර් බෝතලයක්, වෙනම වතුර, ආහාර, කුඩා තුවායක් දරුවාගේ බෑගයට එකතු කරන්න. ප්‍රතිශක්තිය වර්ධනයවන පාන වර්ග ආහාර ලබාදෙන්න.
https://www.facebook.com/105622120801783/posts/501751304522194/

Want your school to be the top-listed School/college in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kadawata
11850

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 14:00