07/09/2025
"September 7, 2025- Blood Moon" 🌝❤️
🌕🌓🌘🌑🌚
⭕This lunar eclipse starts on September 7 at 8:58 PM. However, you'll only notice a gradual decrease in the moon's brightness at this time. From 9:57 PM to 11:00 PM, we can see a partial lunar eclipse. The total lunar eclipse begins at 11:00 PM, and from this time on, the moon will gradually turn red. At 11:41 PM, the moon will be at its reddest, marking the peak of the eclipse. The total eclipse will end on September 8 at 12:22 AM. After that, we'll see another partial eclipse until 1:26 AM. By 2:25 AM, the Earth's shadow will move away from the moon, ending the eclipse. In short, you can watch this from 9:57 PM to 12:22 AM, with the best part happening between 11:00 PM and 12:22 AM.
⭕The next longest and darkest total lunar eclipse will occur on November 18, 2040. The last time a similar total lunar eclipse happened was July 27, 2018, 7 years ago. Before 2040, we can see another total lunar eclipse on December 31, 2028, but it won't be as long as this one. So, don't miss this opportunity!
~Gayathri K. Hettiarachchi (Information sourced from the internet)"
29/07/2025
🎉🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🎉️
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මාධ්‍යය විද්‍යාව සදහා නිසැක A සාමාර්ථයක්.......................
⭕ ආරම්භක දිනයන්:- 2025/08/03 හා 2025/ 08 /04
⭕ස්ථානය :- දෙල්ගොඩ සිසත්වින් ආයතනය
💛💚💜 Science English medium Paper class for O/L 2025(2026) ❤️💛💙
⭕ පිළිතුරු ලිවීම :- 2025/08/03 පහසු වෙලාවක් ( සෑම ඉරිදා දිනයක්ම)
⭕ සාකච්ඡාව :- 2025/08/04 ප.ව. 4.00 සිට 6.00( සෑම සදුදාවක්ම)
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👩🏻🏫සාකච්ඡාවේදි ,
🎯විෂය කරුණු හොදින් මතක තබා ගත හැකි ක්‍රම
🎯 නිවැරදිව පිළිතුරු ලිවීම
🎯 අනුමාන විෂය කරුණු
පිළිබද දැනුම ලැබේ.
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
🗒️🖊️ සිමීත බදවාගැනීමක් ඇති බැවින් ඔබගේ පැමිණීම තහවුරු කරගන්න.
----------------------------------------------------------------------------------
👩🏻🏫මෙහෙයවීම :- ගයත්‍රි හෙට්ටිආරච්චි
( පළපුරුදු රජයේ ගුරු හා උත්තර පත්‍ර පරීක්ෂක)
----------------------------------------------------------------------------------
☎️අමතන්න : - 076 033 8521
076 5928312
🎉🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🎉
18/01/2025
🎉💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
❤️ *English medium Science at Sisathwin Delgoda* (Group classes)🅰️
♦🅰️ *2025 New Classes for grade 7 to 10 starts with a new experience🅰️
✴️Grade 06 *new (2025)*
Saturday at 12.30 p.m. to 2.20 p.m.
🪄🪄🪄pre-preparation for the *selection test*✨️✨✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
✴️Grade 07 (2025)
Saturday at 10.30 a.m. to 12.30 pm
✴️Grade 08 (2025)
Saturday at 2.00 - 4.00
✴️Grade 09(2025)
Saturday at 2.00 - 4.00
✴️Grade 10(2025)
Saturday from 3.00 p.m to 6.00 p.m.
✴️Grade 10(2024)
Saturday from 8.30 a.m. to 10.30 a.m.
✴️ Grade 11(2024)
Saturday from 8.30 a.m. to 10.30 a.m.
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
🅰️ Join to the class on this *New Year 2025* 18 th of January🅰️
🫀🫁🦆🕸️🪼🦒🌲🌎🏔️
🐡🐥👩🔬👨🔬👩🦰👧👶🏼👦🤩🥳
15/10/2024
👧🧒👧🧒👧🧒👧🧒👧🧒👧🧒👧🧒👧🧒🧑
✴️2025 වසරේදී 6 ශ්‍රේණියට යන පොඩිත්තන්ට,
*ඉංග්‍රීසි මාධ්‍යය* විද්‍යාව පදනම් පාඨමාලාව💯
👩🏻🎓🧑🏻🎓මෙහිදී ඔබගේ දරුවාට,
🅰️ විද්‍යාවට අදාල මූලික ඉංග්‍රීසි වාග්මාලා හුරුව.
🅰️ විද්‍යාගාර උපකරණ හදුනාගැනීම.
🅰️ යෝග්‍යතා පරීක්ෂණ පෙරහුරුව
🌲🪼🐛🦉🐒🔬☄️🌤️🧫☄️🪼🐛🏔️⏳🌡️⛅❄️
✴️ විද්‍යාව විෂයයට අදාල මූලික දැනුම ලබාගන්න අදම ඇතුලත් වන්න.
🔊ආරම්භක දිනය *ඔක්තෝම්බර් 19* වෙනිදා.
🛑මුල් දින දෙක නොමිලේ...
👩🏻🏫මෙහෙයවීම :-
Gayathri K. Hettiarachchi
Experienced Gov. Teacher
(Dip in Education, BSc)
🏫දෙල්ගොඩ සිසත්වින් (ස.තො.ස. බිම්මහල)
☎️011 2403884
☎️ 075 2800072
26/09/2024
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයෙන් උගත්,මෑතකදී පැවති 2024 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දූ පුතුනි,
✴️ඔබ 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙ න් ඉගෙනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් එය එකවරම කළ හැකි කාර්‍ය්‍යක් නොවේ. ඔබ 6 ශ්‍රේණිය ට යාමට පෙර ඉංග්‍රීසි මාධ්‍යය සදහා පුහුණුවක් ලබා ගැනීම අවශ්‍ය යි.ඒ සදහා පළපුරුදු ගුරුතුමියක වන මා zoom තාක්ෂණය මගින් පවත්වන online පාඨමාලාවට ඔබගේ දරුවා ද සහභාගී කරවන්න.අදම whatsapp පණිවිඩය ක් එවන්න.
✴️ ඔබට 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍යය සදහා ඇතැම් පාසල් වලින් පවත්වන eligibility test හෙවත් තෝරාගැනීමේ පරීක්ෂණය ට ද පුහුණුවක් ලබා දෙමි.
✴️online test ,presentation ,live experiments are being doing in the class.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
24/09/2024
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
❤️English medium *Science* Classes in *Sipma* at Mawaramandiya👇🏼
✳️Grade 06 /07
Monday at 4.00 p.m. to 6.00 pm
✳️Grade 08/09
Monday at 6.00 pm to 8.00pm
✳️Grade 10/11
Wednesday from 4.00 p.m to 6.00 p.m.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🟣 Join to the class on this 30th Monday for free.
🫀🧠🦆🕸️🪼🦒🌲🦎🦔🌾💊⚗️📡📚🔍🪔🌎🔬
24/09/2024
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
❤️English medium *Science* Classes in *Sisathwin Delgoda* 👇🏼
✳️Grade 06
Saturday at 10.30 a.m. 12.30 pm
✳️Grade 07
Saturday at 12.30 pm to 2.30pm
✳️Grade 09/08
Saturday from 2.30 p.m to 4.30 p.m.
✳️Grade 10
Saturday from 8.30 a.m. to 10.30 a.m.
✳️ Grade 11
Saturday from 8.30 a.m. to 10.30 a.m.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🟣 Join to the class on this 28th Saturday for free.
🫀🫁🦆🕸️🪼🦒🌲🌎🔬🔍📚📡⚗️💊🦔🦎🌾🌌
21/01/2024
COLLEGE OF EDUCATION APPLICATION
Admission of Student Teachers to National Colleges of Education (NCOE / Vidyapeeta) 2022 (2023) - Ministry of Education
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම 2022 (2023) - අධ්‍යාපන අමාත්‍යාංශය
தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு மாணவர்களைச் சேர்த்துக்கொள்ளல் 2022 (2023) - கல்வி அமைச்சு
• Qualification: A/L 2021 / 2022 Batch
• Duration: 3 Years
• All Subjects
• Medium: English / Sinhala / Tamil
• Online Application
• Closing Date: 2024.02.01
Full Details: https://www.1plusinfo.lk/2023/12/ncoe-application.html
WhatsApp Group Link: https://bit.ly/plusinfolk
Admission of two groups of student teachers to National Colleges of Education (NCOE) simultaneously to follow a three-year pre-service National Diploma in Teaching Course based on GCE A/L results in 2021 / 2022
තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2021 වර්ෂයේ හෝ, 2022 වර්ෂයේ හෝ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක්එ කවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කර ගැනීම
மூன்று வருடகால சேவை முன் கற்பித்தலில் தேசிய டிப்ளோமா பாடநெறியைப் பயிலுவதற்காக 2021 ஆம் ஆண்டு, 2022 ஆம் ஆண்டு க.பொ.த. உயர் தரப் பெறுபேற்றின் அடிப்படையில் பயிலுநர்களின் இரு தொகுதியினரை ஒரே தடவையில் தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு உள்வாங்குதல்
Full Details: https://www.1plusinfo.lk/2023/12/ncoe-application.html
WhatsApp Group Link: https://bit.ly/plusinfolk
PLUSINFO.LK
Education and Career Guidance with General Information in English / Sinhala / Tamil from Sri Lanka
28/12/2023
Science is always considered as a hard subject. But if you join this class Science will be a more interesting and easy subject. Educate yourself or your child from an experienced teacher.
29/10/2023
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
✅**5 න් 6ට යන ඉංග්‍රීසි මාධ්‍යයෙන්** 6 ශ්‍රේණියේ සිට ඉගෙනීමට කැමති ඔබ වෙනුවෙන් *නොමිලේ* පැවැත්වෙන *සම්මන්ත්‍රණය*
🧫🦠🩺🩻🫀🫁🧠💦🌎🧬🌈🐙🦃🦔🌳💐
✳️**2023 නොවැම්බර් මස*
*03* ප.ව.3.30ට කඩවත සිග්මා 02 (නිකාඩෝ අසල)
✳️ *නොවැම්බර්* *04* ප.ව.1.00 ට දෙල්ගොඩ සිසත්වින් හී ද,
✳️ *නොවැම්බර්* *04* ප.ව.4.00 ට කිරිබත්ගොඩ විලෝසිටි හී ද
✳️*නොවැම්බර් මස* *07* වන දින ප.ව. 3.45 ට මාකොළ නැණපියස (විශාකා විද්‍යාලය අසල) ආයතනයේ දී ආරම්භ වේ.
❤️❤️❤️💯💯💯❤️❤️❤️❤️❤️💯💯💯❤️❤️❤️❤️ ✅සිංහල මාධ්‍යයෙන් 1 සිට 5 ශ්‍රේණිය දක්වා උගත් ඔබගේ දරුවාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට අවශ්‍ය විද්‍යාව විෂයයට අදාල *මූලික* *වචන* , හා යෙදුම් හදුන්වාදීම මූලික අරමුණ වේ. මෙහිදී ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදි විද්‍යාව විෂයේදී *වාක්‍යය* ක් ලිවිය යුතු අයුරු නිවැරදිව පැහැදිලි කෙරෙන බැවින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් 5 වසර ඉගෙනගත් දරුවන් ට ත් වැදගත් වේ.
✅බොහොමයක් පාසල්වල 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යය පන්තියට තේරීමට නම් ළමුන් තෝරාගැනීමේ ප්‍රශ්නපත්‍රයට( *selection test* ) පිළිතුරු ලිවීම අවශ්‍ය වේ.
මෙම සම්මන්ත්‍රණ මාලාවේදී එම කරුණු ද සාකච්ඡා කිරීමට නියමිතයි.
❤️❤️❤️❤️💯✌🏼😎✍️📖📝👩🎓🧑🎓💯❤❤️❤️❤️
සම්මන්ත්‍රණයට අවශ්‍ය මුද්‍රිත සටහන් පොත එදින කුඩා මුදලක් ගෙවා ලබාගැනීම අවශ්‍ය වේ.
🦚🪼🪴🪿🦁♻️🪻🌡️🌧️❄️🧪🔬🔭🥇🎯🏆📚🎓
වසර 8ක පළපුරුද්දක් ඇති විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍යය රජයේ පාසල් ගුරුවරියක ගේ මගපෙන්වීම ඔබගේ දරුවාට ලබාදෙන්න.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
(දු.අ. 0775928312)