දිලුෂ් සංගීත ඇකඩමිය

දිලුෂ් සංගීත ඇකඩමිය අඩුම මිලට වැඩි සංගීත දැනුමක් අලුත් ක්?

27/06/2026

💜ආදරණීය දරුවන් කිහිප දෙනෙක් සමග සුළඟ නුඹ වගේ ගීතය පුහුණුවීම් කරපු අවස්ථාවක් 👌🏻🤍

ඔබත් කැමති නම් ගිටාර් පුහුණු වෙන්න
අලංකාර ගීත වාදනය කරන්න
Chords ගහන්න
මුල සිට සරලව ඉගන ගන්න
අදම කතා කරන්න අපේ දිලුෂ් සංගීත ඇකඩමිය ට👌

📞0763858467
📚Group class
📚Individual class
📚Home visit
📚Hall class

09/06/2026

ආදරණීය බදාදා දවසේ සැන්දෑවේ සංගීතයේ රසමුසු තැන් සොයන මගේ ආදරණිය දරුවන් එක්ක❤️👌🏻

කඩවත සිසත්වින්
නව සිසුන් දැන් බදාවා ගැනේ👌🏻
📞0763858467
📍 කඩවත සිසත්වින් ජය මාවත

📚 1-11
📚 විශාරද විභාග
📚සංගීත භාණඩ
📚 කටහඩ පුහුණුව

නවක සිසුන් බදවා ගැනීම 🙏🏻❤️🟢 සරලව සංගීත තිතටම රසට කියලා දෙන සංගීතයේ රස සොයන ඔබටයි මේ ආරාධනය🙏🏻  🟡සරලව රසට නිවැරදිව ආසාවෙන්...
23/05/2026

නවක සිසුන් බදවා ගැනීම 🙏🏻❤️

🟢 සරලව සංගීත තිතටම රසට කියලා දෙන සංගීතයේ රස සොයන ඔබටයි මේ ආරාධනය🙏🏻

🟡සරලව රසට නිවැරදිව ආසාවෙන් සංගීත ඉගන ගෙන විභාග වලට ඉහලම ප්‍රතිඵල පහසුවෙන් ගන්න නිවැරදි මග පෙන්වන ප්‍රතිඵල වලට වග කියන දරුවන් එන්න කැමතිම සංගීත පංතියට ඔබත් අදම එන්න.

🤍 විකල්ම නොමැති එකම සංගීත පංතිය දැන් ඔබ අතරට.

🟠පෙරපාසල් යන පුංචි දරුවන්ට

🟠 1 සිට 5 දක්වා ප්‍රාථමික දරුවන් ට

🟠 6 සිට 11දක්වා දරුවන්ට

🟠 12 / 13 උසස් පෙළ දරුවන්ට

🟠 වයස් භේදයකින් තොර ඕනෑම වැඩිහිටි කෙනෙකුට

🟠 භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාගය කර සංගීත විශාරද කෙනෙක් වෙන්න කැමති අයට

🟠 සංගීත භාණ්ඩ පමණක් ඉගන ගන්න කැමති අයට

💎 ගායන හෙවත් කටහඬ පුහුණුව

💎 භාත්ඛණ්ඩේ සංගීත විශාරද ව්භාගය සදහා දරුවන් යොමු කිරීම

💎 විශ්ව විද්‍යාල පරීක්ෂණ සදහා පුහුණු කිරීම

💎 තරග විභාග සදහා පුහුණු කිරීම

🔖 ඔබත් එන්න ඔබටයි මේ ඇරයුම සප්ත ස්වරයේ රස විදින්න එකතු වෙන්න දිලුෂ් සංගීත ඇකඩමිය වෙතට..

මම දිලුශ් සිල්වා
ඔයාලගේ ආදරණීය
සංගීත ගුරුවරයා
0763858467

ආදරණීය දුවේ පුතේ,✅මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාලා ප්‍රායෝගික පරීක්ෂණය අප්‍රේල් මස 20 වන දින සිට ආරම්භ වන බවට ආරංචියක් පැ...
01/03/2026

ආදරණීය දුවේ පුතේ,

✅මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාලා ප්‍රායෝගික පරීක්ෂණය අප්‍රේල් මස 20 වන දින සිට ආරම්භ වන බවට ආරංචියක් පැමිණ තිබෙනවා.

✅ එබැවින් ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාලා පුහුණු වීම මාර්තු 3 බදාදා සිට ආරම්භ වෙනවා.

✅තමන්ට අදාලා පංති දිනයේ පංති වලට මාර්තු 3 වන දින සිට සම්බන්ද වන ලෙස මතක් කර සිටිනවා..

නවක සිසුන්ටද සම්බන්ධ විය හැකි බැවින් අවශ්‍ය අය දුරකථන ඇමතුමත් ලබා දෙන්න.
0763858467
0769989280

ස්තූතී
මීට සංගීත සර්
දිලුශ්

2026. නව පංති ආරම්භය 🙏🏻❤️සිසත්වින් කඩවත්සෑම බදාදා දිනකම ප.ව 6.00 සිට 9.00 දක්වාපුරා පැය තුනක් සංගීතයේ රස මුසු තැන් සොයන්...
13/01/2026

2026. නව පංති ආරම්භය 🙏🏻❤️
සිසත්වින් කඩවත්
සෑම බදාදා දිනකම ප.ව 6.00 සිට 9.00 දක්වා
පුරා පැය තුනක්
සංගීතයේ රස මුසු තැන් සොයන්න
ඔබටයි මේ ආරාධනා ❤️👌

🟢 සරලව සංගීත තිතටම රසට කියලා දෙන සංගීතයේ රස සොයන ඔබටයි මේ ආරාධනය🙏🏻

🔴 සරලව ආසාවෙන් සංගීත ඉගනගෙන සංගීතයේ හිනි පෙත්තටම යන්න නම් එන්නම ඕනෙ පංතිය අපේ සංගීත පංතිය.

🩵 පහසු තැනකින් ඔබේ සංගීත පංතිය වෙන් කර ගන්න අදම කතා කරන්න

☎️ 0763858467

🟡සරලව රසට නිවැරදිව ආසාවෙන් සංගීත ඉගන ගෙන විභාග වලට ඉහලම ප්‍රතිඵල පහසුවෙන් ගන්න නිවැරදි මග පෙන්වන ප්‍රතිඵල වලට වග කියන දරුවන් එන්න කැමතිම සංගීත පංතියට ඔබත් අදම එන්න.

🤍 විකල්ම නොමැති එකම සංගීත පංතිය දැන් ඔබ අතරට.

🟠පෙරපාසල් යන පුංචි දරුවන්ට

🟠 1 සිට 5 දක්වා ප්‍රාථමික දරුවන් ට

🟠 6 සිට 11දක්වා දරුවන්ට

🟠 12 / 13 උසස් පෙළ දරුවන්ට

🟠 වයස් භේදයකින් තොර ඕනෑම වැඩිහිටි කෙනෙකුට

🟠 භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාගය කර සංගීත විශාරද කෙනෙක් වෙන්න කැමති අයට

🟠 සංගීත භාණ්ඩ පමණක් ඉගන ගන්න කැමති අයට

දැන් අපෙගේ පංතියට සම්බන්ධ විය හැක ❤️

🔴අපගේ පංතියෙන් ඔබට ඉගන ගත් හැකි දේ,

💎 6 - 11 දරුවන් ට පාසල් විශය නිර්දේශය සහ ප්‍රායෝගික කොටස
( theory and practical )

✅ වාර තුන සදහාම පෙරහුර වාර පරීක්ෂණ පැවැත්වීම.
✅ වාර තුන සදාහාම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම
✅ මාසික පරීක්ෂණ
✅ පාඩම් පරීක්ෂණ හෙවත් පාඩම අවසානයේ ලබා දෙන පරීක්ෂණ

💎 සංගීත භාණ්ඩ පුහුණුව,

✅ වයලීන්
✅ ගිටාර්
✅ බටනලා
✅ මැන්ඩලීන්
✅ ඕගන්
✅ මෙලෝඩිකා
✅ සර්පිනා
✅ තබ්ලා
වාදන පුහුණුව

💎 ගායන හෙවත් කටහඬ පුහුණුව

💎 භාත්ඛණ්ඩේ සංගීත විශාරද ව්භාගය සදහා දරුවන් යොමු කිරීම

💎 විශ්ව විද්‍යාල පරීක්ෂණ සදහා පුහුණු කිරීම

💎 තරග විභාග සදහා පුහුණු කිරීම

🔖 ඔබත් එන්න ඔබටයි මේ ඇරයුම සප්ත ස්වරයේ රස විදින්න එකතු වෙන්න දිලුෂ් සංගීත ඇකඩමිය වෙතට..

මම දිලුශ් සිල්වා
ඔයාලගේ ආදරණීය
සංගීත ගුරුවරයා
0763858467
දිලුෂ් සංගීත ඇකඩමිය

2026. නව පංති ආරම්භය 🙏🏻❤️🟢 සරලව සංගීත තිතටම රසට කියලා දෙන සංගීතයේ රස සොයන ඔබටයි මේ ආරාධනය🙏🏻🔴 සරලව ආසාවෙන් සංගීත ඉගනගෙන ස...
02/01/2026

නව මාසයේ පංති ආරම්භය හෙට සවස 3.00 ට ❤️🪈සරලව සංගීත නිවැරදිව ඉගන ගන්න කැමතිහරි දේ හරියටම ඉගන ගන්න කැමති මගේ ආදරණීය දරුවන්ට...
01/06/2025

නව මාසයේ පංති ආරම්භය හෙට සවස 3.00 ට ❤️🪈

සරලව සංගීත නිවැරදිව ඉගන ගන්න කැමති
හරි දේ හරියටම ඉගන ගන්න කැමති මගේ ආදරණීය දරුවන්ටයි මේ අරාධනය ❤️👌🏻

🟣පාසල් විෂය නිර්දේශය ( ප්‍රායෝගික / සිද්ධාන්ත)
🟣සංගීත විශාරද විභාග සදහා යොමු කිරීම ( ප්‍රවේශිකා / ප්‍රථමා / මද්‍යම/ විශාරද 1 / විශාරද 2 )
🟣සංගීත භාණ්ඩ පුහුණුව
🟣කටහඩ පුහුණුව
🟣කුඩා දරුවන්ට විශේෂ වැඩසහන්
🟣පුනරීක්ෂණ / වාර විභාග ප්‍රශ්ණ පත්‍ර

ආදී ලොකු වැඩපිළිවෙලක් සමගින් ඉදිරියට යන්න අදම සම්බන්ධ වෙන්න.

0763858467

මෙවර සාමාන්‍ය පෙළ සංගීත ප්‍රායෝගීක පරීක්ෂණයට මේ දින වල සාර්ථකව මුහුණ දුන් මගේ දරුවන්ගෙන් කිහිප දෙනෙක්❤️විශ්වාසය මතම ගොඩ ...
28/05/2025

මෙවර සාමාන්‍ය පෙළ සංගීත ප්‍රායෝගීක පරීක්ෂණයට මේ දින වල සාර්ථකව මුහුණ දුන් මගේ දරුවන්ගෙන් කිහිප දෙනෙක්❤️

විශ්වාසය මතම ගොඩ නැගුණු ආදරණීය සංගීත පංතිය ❤️❤️🙏🏻

වචන වලට වඩා ක්‍රියාවෙන් වැඩ කරලා දරුවන් ගොඩ දාන කම්මැලි නැතිව ආසාවෙන් දරුවන් එන එකම සංගීත පංතියට ඔබත් එන්න අදම සරලව ආසාවෙන් සංගීත ඉගන ගන්න ❤️👌🏻

දිලුෂ් සංගීත ඇකඩමිය

0763858467

20/05/2025
ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලක්වාසී ලෝකවාසි සැමට වගේම  ...
13/04/2025

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලක්වාසී ලෝකවාසි සැමට වගේම මාගේ ආදරණීය දරුවන්ටත් ඔවුන්ගේ පව්ලේ සැමටත් වගේම මාගේ ආදරණීය ගුරුවරුන්ටත් ඔබගේ පවුලේ සැමටත්.. ❤️

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.❤️❤️🙏🙏

සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සතුටු සිනා කැන්දන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️

දිලුෂ් සිල්වා❤️

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when දිලුෂ් සංගීත ඇකඩමිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to දිලුෂ් සංගීත ඇකඩමිය:

Shortcuts

Share