01/05/2022
ආනයන හා අපනයන ක්‍රමවෙදය පිලිබඳ ශ්‍රි ලංකාව තුල පවතින නීති හා පටිපාටීන්ට අනුකූලව සම්පාදිත ප්‍රථම පොත .
" ආනයන අපනයනයේ අත් පොත "
මෙම පොත පිලිබදව ස්වාධීන රුපවාහිනි නාලිකාවෙ (ITN) සජීවීව විකාශනය වු වැඩසටහන පහත link එක මගින් නරබන්න
https://youtu.be/ioiOYnNZf9U
පොතක මිළ රු 1850/= හා ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට කූරියර් ගාස්තුව රු 350/=
සම්පාදිතගේ වසර 25 කට වැඩි දේශීය හා විදේශීය ක්ශෙත්‍ර පලපුරුද්ද සමග පසුගිය වසර 5 තුල මෙම විෂය ශිශ්‍ය ශියාවන් දහසකට පමන් උගන්වා ලද අත්දැකීම් මත මෙම පොත සම්පාදනය කර ඇත.
ඔනෑම අධ්‍යපන මට්ටමක අයෙකුට පොත කියවා තේරුම් ගැනීම පිනිස ඉත සරළව සම්පාදනය කර ඇති මෙම පොත මගින් බිම් මට්ටමෙන් ආනයන අපනයන ව්‍යාපාරයක් නිසිලෙස ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම කරුණු දක්වා ඇත.
සිංහල භාශාවෙන් සම්පාදනය කර ඇත
තවද විශේෂ පහසුකමක් ලෙස පොත මිලදී ගන්නා අයට අවශ්‍ය අවස්තාවලදී සම්පාදක සම්බන්ධ කරගෙන උපදෙස් ලබා ගැනීමේ පහසුකම ඇත .
තේරුම් ගැනීමට පහසු වන පරිදි ආනයන අපනයනයෙදි භාවිතා කරන ලියකියවිලි වල පිටපත් හා බැංකු කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි වල පිටපත් මෙන්ම අවශ්‍ය රූපසටහන්, charts ඇතුලු සියලුම දේ පොත තුල අන්තර්ගත කොට ඇත
මෙම පොත සම්පාදිත විසින්ම ප්‍රකාශනයට පත් කර ඇති බැවින් කිසිම පිටස්තර ස්ථානයක විකිනිමට නොමැත.
පොතේ මුල් කවරයේ හා පටුනේ චායාරුප දක්වා ඇත .
වැඩි විස්තර හා පොත මිළදි ගැනීම සදහා අමතන්න
Mobile/Whatsapp : 0777 40 33 29 (24 X 7)
ලැබෙන ඇනවුම් සදහා පොත් මුද්‍රණය කරන බැවින් ඇනවුම් කිරීමට සම්පුර්ණ මුදල බැංකු ගත කල යුතුය.
බැංකු විස්තර ලබා ගැනීමට ඇමතුමක් හෝ Whatsapp පනිවිඩයක් ලබා දෙන්න
#ආනයනඅපනයන