20/06/2025
🎯🎯මෙම පාඨමාලාව ගැන තොරතුරු
📍කොච්චර ඉංග්‍රීසි පංති ගියත් ඔයාගෙ දුවට පුතාට English කතා කරන්න , ලියන්න,කියවන්න අමාරුයි නේද ?
Term test එකට ලකුණු අඩුයි නේද ?
මේ සදහා ප්‍රධාන හේතුව තමයි අපේ දරුවන්ට මේ English කියන විෂය මුල ඉදල පිලිවෙලකට අඛණ්ඩව ඉගෙන ගන්න අවස්තාවක් නොලැබුණ එක.
📍අපි Rightway English Academy මේ ප්‍රශ්නය දිහා වෙනස්ම විදියකට බලලා අවුරුදු ගණනාවක teaching qualification එකත් එකට එකතු කරලා මිට අවුරුදු කීපයකට පෙර නිර්මාණය කලා අංග සම්පුර්ණ පාඨමාලාවක් ” The English Pro”
📍The English Pro කියල කියන්නේ ශ්‍රී ලාංකික පාසල් දරුවන් සඳහා විශේෂයෙන්ම සැලසුම් කරන ලද සවිස්තරාත්මක ඉංග්‍රීසි පාඨමාලාවක්.
📍වයස් කාණ්ඩ අනුව පාඨමාලා දෙකක් තියෙනවා
1. The Junior Course– 6 හා 7 ශ්‍රේණි සඳහා.
2. The Teen Course – 8 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා.
📍පාඨමාලා කාලය මාස 6ක්
📍Course materials විදියට පොත් 4ක් ලබා දෙනවා
Book 01- Grammar Guide - ව්‍යාකරණ
Book 02- Speaking Skills- ඉංග්‍රීසි කථනය
Book 03- Writing and Reading Mastery
ලිවිම, කියව්ම
Book 04- Exam Booster - විභාග පුහුණුව
📍ඉගැන්වීම සිදු කරන ආකාරය :-
Grammar Theory සරල හා රසවත් ලෙස ඉගැන්වීමෙන් ආරම්භ වන අතර, පසුව එම grammar කතා කිරීම, ලිවීම, කියවීම සදහා භාවිතා කරන අයුරු සහ විභාග ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත් වේ.
📍මේ ආකාරයට English Grammar මුල ඉදල ,පිලිවෙලකට ඉගෙනගෙන ඉංග්‍රීසි Speaking , Writing ,Reading සහ Listening කියන මූලික කුසලතාවයන් හදාගෙන Term test එකෙන් ඉහලම ලකුණු ගන්න මේ සුපිරි පාඨමාලාවේ මීලග කණ්ඩායමත් සමග පලමු දින නොම්ලේ සම්බන්ධ ව්මට ඔබටත් දැන් හැකියාව ඇත.
📍පලමු දින කිසිදු අය කිරීමක් නොමැත.
📍සිසුන් 15 ක් දෙනෙකු පමණක් බදවා ගැනේ. මේ මහගු අවස්තාව අත් හැර නොගන්න
📍මෙම පාඨමාලාව සදහා සහභාගි වන දරුවන් හට ඒ ඒ ශ්‍රේණිය සදහා සිද්ධාන්ත පංතිය (Theory class )සදහා නොමිලේ සහභාගි වීමේ අවස්තාව හිමි වේ.
දැන්ම අපට කතා කරන්න
📍නැතිනම් පහත Whatsapp group එකට join වෙන්න https://chat.whatsapp.com/ETzSh9tud6Z9wDZ8sKDbvv