SLEGA College

SLEGA College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLEGA College, Education, Kirillawala, Kadawata.

13/08/2026

අපේ SLEGA Spoken English Club එකට එකතු වෙලා ඔයාගේ Spoken දැනුම වැඩි කර ගන්න..

071 128 6219

09/08/2026
WE'RE HIRING – FRONT DESK RECEPTIONIST 📢Are you friendly, confident, and passionate about working with people? Join the ...
05/08/2026

WE'RE HIRING – FRONT DESK RECEPTIONIST 📢
Are you friendly, confident, and passionate about working with people? Join the SLEGA team and become the welcoming face of our organization!
✅ Excellent communication skills
✅ Professional appearance and attitude
✅ Basic knowledge of Microsoft Office
✅ Strong organizational and multitasking skills
✅ Previous experience in customer service or administration is an advantage
📍 Location: Kadawatha Kirillwala
🕒 Working Hours: Monday – Friday (8.30 a.m. – 5.30 p.m.)
💰 Salary: Negotiable
📲 Send your CV via WhatsApp: 077 510 9886
📧 Email: [email protected]
Take the next step in your career and grow with us!

14/05/2026

ලන්ඩන් සිට ගෙන එන Diploma in English Course.🇬🇧

මැයි 15 අපගේ අලුත්ම Class එකට Join වෙන්න.

දැන්ම අමතන්න - 071 128 6219

27/04/2026

📢 ඔබත් ඉංග්‍රීසි සුපිරියටම කතා කරන්න කැමතිද?
ඔබේ ඉංග්‍රීසි කථන හැකියාව ඉහළ නංවා ගැනීමට තිබෙන හොඳම අවස්ථාව මෙන්න! Spoken English Club සමඟින් අදම එක්වන්න.

🎓 Diploma in English පාඨමාලාව සමඟින් මෙහෙයවන මෙම සුවිශේෂී වැඩසටහන හරහා ඔබට ඉතා කෙටි කලකින් විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි හැසිරවීමට අවශ්‍ය මගපෙන්වීම ලැබෙනු ඇත.

Contact us - 071 128 6219

20/04/2026
🎓 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමයDiploma in English with spoken🔰 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ ස...
20/04/2026

🎓 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය
Diploma in English with spoken

🔰 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලංකාවේ වැඩිම පිරිසකට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව ඉගැන්වූ හොඳම කෙටි කාලීන ඉංග්‍රීසි පාඨමාලාව 🔰

🛑 මෙම පාඨමාලාව කා සඳහා ද?
📌 විශ්වවිද්‍යාලයට පිවිසීමට බලාපොරොත්තුවන ඔබට
📌 රැකියාවක් කරන ඔබට
📌 උසස් පෙළ/සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ ඔබට
📌 විදේශගතවීමට බලාපොරොත්තුවන ඔබට
📌 IELTS / PTE විභාග සඳහා මුහුණදීමට සිටින ඔබට
📌 පිළිගත් ඩිප්ලෝමවක් හැදෑරීමට අවශ්‍ය ඔබට සහ
📌 කාර්යයබහුලත්වය නිසා ඉංග්‍රීසි භාෂාව මගහැරුනු සියළු දෙනාටම

✨ අපගේ නවතම 🎓Diploma in English පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න!

⭕ පාඨමාලා කාලය මාස 2 1/2 යි
⭕ 100% Online, ZOOM
🛑 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු: 10,000 කි.
එහෙත්,

මෙම මාසය සඳහා,
🔥 50% විශේෂ ගාස්තු අඩුකිරීමකින් ‍රු.5000/-
🛑 මූලික මට්ටමේ සිටම අදියර 3 ක් යටතේ ඉගැන්වීම් සිදු කෙරේ.

▪Basic Level
▪Advanced Level
▪Spoken ( Activity Based )

මීට අමතරව ඔබට පහත පාඨමාලාවන් නොමිලේ ලැබේ.
▪Vocabulary development
▪ Listening Development
▪ Reading Development
▪Spoken Patterns and Practical sentences

🔴 මෙම පාඨමාලාවේ විශේෂත්වය
⭕ මාස දෙකක් වැනි කෙටි කාලයකින් චතුරව ඉංග්‍රීසී භාෂාව කතාකිරීමට හැනි වේ.
⭕ මුල සිට සරලව සියලුම මුලික විෂය කරුණු ආවරණය කෙරේ. (Grammar, Spoken, Listening, Writing)
⭕ සෑම දිනම පාඩම අවසානයේ Recording
ලබාදේ.
⭕ අපගේ ඉදිරි පාඨමාලාවන්ට සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව ලබාදේ.
⭕ Basic පාඨමාලාව හා සම්බන්ධ වන ඔබට ඉතිරි අදියරයන් සම්පුර්ණයෙන් ම නොමිලේ හිමි වේ.
⭕ දේශන zoom තාක්ෂණය හරහා පැවැත්වෙන බැවින් කාලයත් මුදලත් දෙකම ඉතිරි වේ.
⭕ ලොවම පිළිගත් ඉහළම වටිනකමකින් යුත් සහතික පත්‍රයක් අවම කාලයක දී ලබා ගත හැකි වේ.
⭕ මනෝවිද්‍යාත්මක ඉගෙනුම් ක්‍රම ඔස්සේ කෙටි කාලයකින් වඩාත් සාර්ථකව පාඨමාලාව නිම කිරීමට හැකිවේ.
⭕ පාඨමාලාව අවසන් වුවද Spoken English Club හි සාමාජිකත්වය ජීවිතකාලයටම වලංගු නිසා ඔබට පාඨමාලාවෙන් පසු දිගටම ඉංග්‍රීසි කතා පුහුණුව කරගෙන යාමට හැකිවේ.

⭕USDT වලින්ද ගෙවීම කල හැකි වේ.
🔥 මෙම විශේෂ වට්ටම ඉක්මනින් අවසන් වේ. අදම ලියාපදිංචි වන්න!

25/03/2026

*📢✨ විශේෂ නිවේදනයයි! ✨📢*

💥 අවුරුද්දටම *රු. 2000/-* පමණක්! 💥
📘 විශේෂ වචන *(Vocabulary)* පාඨමාලාව 📘

*🚀 English vocabulary power 🔥*
*💡 Beginner → Advanced level support*

*👥 Limited seats – ඉක්මන් කරන්න! ⏳*

*👉 මේ විශේෂ පාඨමාලාවට සම්බන්ධ වීමට කැමති නම්,*

📝 පහත Google Form එක අදම පුරවන්න ✅

https://forms.gle/cJCdcpcvaY54q4X77

Address

Kirillawala
Kadawata

Alerts

Be the first to know and let us send you an email when SLEGA College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SLEGA College:

Shortcuts

Share

Category