Janaka Dissanayaka physics

Janaka Dissanayaka physics D2JK Institute

08/04/2026

Class 4/5 ගිහින් තෙරුනේ නැති විශය Engineering යන්න Janaka සර්ගේ පන්තියෙන් වැඩ කරලා දුන්න විදිය සරලවම

🏆 *වසර 13 සුරැකි අඛණ්ඩ විශ්වාසය තවදුරටත්...*     2028 භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය 🛑 පළමු දිනම විෂය කොටස් ඉගැන්වීම ආරම...
01/03/2026

🏆 *වසර 13 සුරැකි අඛණ්ඩ විශ්වාසය තවදුරටත්...*
2028 භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය
🛑 පළමු දිනම විෂය කොටස් ඉගැන්වීම ආරම්භ වේ.
⚡එදින ඒකක හා මාන(මිනුම්) ඒකකයෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ සියලු කොටස් ආවරණය කරන අතර , ඒ ඒ කොටස් සඳහා ගැටළු පංතියේදිම සාකච්ඡා කරනු ලැබේ.
‎ ‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/K5aizkYQ92x3FNKC6ySpwo?mode=gi_t

🎖️අපගේ විශේෂත්වය,
🛑 *විභාගයට මාස 3කට පෙර අංගසම්පූර්ණව විෂය* *කරුණු ආවරණය කිරීම** .
🛑 විෂය සම්බන්ධයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන වන ගුරුවරයෙකු වීම . 🛑 *_පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ_* ඉංජිනේරු පීඨයේ ගෞරවවේදි උපාධියක් සහිත වීම.*
🛑 ගැටළු විසඳීම පහසු කිරීමට විවිධ ක්‍රම හා MCQ ගැටළු සඳහා කාලය ඉතිරි කර ගැනීමේ *කෙටි ක්‍රම*
🛑 පාඩම් අවසානයේදී *Recap papers* මඟින් පාඩම් නැවත ආවර්ජනය.
🛑 කලින් ඉගැන්වූ විෂය කොටස් නැවත මතක් කර දැනුම පුළුල් කිරීමට *Booster* *Papers* හා උසස් පෙළ විභාගයෙ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අවසාන ගැටලු සදහා සිසුන් සූදානම් කිරීමට *ICU* *papers* වැනි වැඩසටහන් දියත් කිරීම.
🛑 *Main papers* මගින් පාසල් වාර විභාග සදහා සූදානම් කිරීම.
රැල්ලට නොගොස් ඔබගේ වෛද්‍ය සහ ඉංජිනේරු සිහිනය සැබෑ කර ගැනීමට අප හා එක් වන්න...🔥

⭕ *පළමු දින නොමිලේ* ⭕
🏆 *කණ්ඩායම 1*
🗓 දිනය :- මර්තු 4 බාදාදා දින,
🕒 වෙලාව :- ප.ව. 3.30-6.00
📌 ස්‌ථානය :-D2JK Institute , කඩවත.
🏆 *කණ්ඩායම 2*
🗓 දිනය :- මාර්තු 03 අඟහරුවාදා දින,
🕒 වෙලාව :- පෙ.ව. 8.30-11.30
📌 ස්‌ථානය :- Maxicon කිරිබත්ගොඩ
🏆 *කණ්ඩායම 3*
🗓 දිනය :- මාර්තු 8 දින,
🕒 වෙලාව :- 8.30-11.30
📌 ස්‌ථානය :- සෙත්මින් ඇල්දෙණිය.
🛑 විමසීම් :-0702108663

ඇත්තක් නේ
17/02/2026

ඇත්තක් නේ

*🔴2026 Combined Revision ආරම්භය💥*෴ඉදිරි මාස 08 තුළ අපේ සැලැස්ම     •සියළුම සිද්ධාන්ත සමගින් විෂය නිර්දේශයම     •සරලම මට්...
10/12/2025

*🔴2026 Combined Revision ආරම්භය💥*

෴ඉදිරි මාස 08 තුළ අපේ සැලැස්ම
•සියළුම සිද්ධාන්ත සමගින් විෂය නිර්දේශයම
•සරලම මට්ටමේ සිට සංකීර්ණතම මට්ටම දක්වා ගැටළු
•ආදර්ශ ප්‍රශ්න
•පසුගිය විභාග ප්‍රශ්න
සියල්ලම ආවරණය කරමින් , නවතම නිබන්ධන රැසක් මගින් ඕනෑම සිසුවෙකුට ගැළපෙන ක්‍රියාපිළිවෙලක් සමගින්, _*F —> A*_

*අපේ විදිහට අළුත්ම Combined Revision එකක්*
_*🔥2026 COMBINED REVISION ආරම්භ වේ.🫵_*
♨️පළමු දින නොමිලේ…..

📞වැඩි විස්තර සදහා අමතන්න..
•0702108663
•0783436065

*🕰️හෙට උදේ 8.30ට*
📍*_D2jk Institute_*……….
_*සහෝදරත්වයේ ගුරැ පෞරැෂත්වය*_👊

අනිවාර්යයෙන්
22/06/2025

අනිවාර්යයෙන්

17/06/2025
අද 7ට
15/06/2025

අද 7ට

15/06/2025

ත්‍රිකෝණමිතිය

14/04/2025

D2JK සුර්‍ය මංගල්‍යය
Vijini ,prabodi , semini තමයි හොදටම කලේ

13/04/2025

ලගදීම අයිමත

Address

Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0702108663

Website

Alerts

Be the first to know and let us send you an email when Janaka Dissanayaka physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Janaka Dissanayaka physics:

Shortcuts

Share