Econ අපි

Econ අපි Econ is the mind game.. non

06/01/2025

දළ මූල්‍යන අවශ්‍යතාවය යනු, යම් කාලපරිච්ජේදයකට අදාලව රජයට ගෙවීමට ඇති සම්පූර්ණ ණය මුදලයි...එය ගණනය කරනු ලබනනේ,

දළ මූල්‍යන අවශ්‍යතාවය = සමස්ත ශේෂය + ණය ආපසු ගෙවීම් වේ.

මෙහි සමස්ත ශේෂය ඝෘණ අගයක් ගත්තද එහි නිරපේක්ෂ අගය සැලකිය යුතුයි

උදාහරණ ලෙස සමස්ත ශේෂය -1000 නම්, ණය ආපසු ගෙවීම් රු 500 නම්,

දළ මූල්‍යන අවශ්‍යතාවය= 1000+500
රු 1500 කි.

මෙයින් අදහස් වන්නේ රජයට එම කාලය තුළ රු 1500 ණය මුදලක් ගෙවීමට ඇති බවයි

ආර්ථික සම්පත් වලට භූමිය ලෙස සඳහන් කිරීම නිවැරදි නොවේ. එය හිඟකමක් සහිත භූමිය ලෙස දැක්විය යුතුයි.
06/01/2025

ආර්ථික සම්පත් වලට භූමිය ලෙස සඳහන් කිරීම නිවැරදි නොවේ. එය හිඟකමක් සහිත භූමිය ලෙස දැක්විය යුතුයි.

මෙවර උසස් පෙල විභාගයට වැදගත් කරුණු කිහිපයක්වැඩිම විදේශ විනිමය ඉපැයීම්1 විදේශ පෙු්ශණ2 රෙදිපිලි හා ඇගළුම්3 සංචාරක4 තේලෝක බ...
24/11/2024

මෙවර උසස් පෙල විභාගයට වැදගත් කරුණු කිහිපයක්

වැඩිම විදේශ විනිමය ඉපැයීම්
1 විදේශ පෙු්ශණ
2 රෙදිපිලි හා ඇගළුම්
3 සංචාරක
4 තේ

ලෝක බැංකු ආදායම් වර්ගීකරණය
1 ඇ .ඩො. 1145 හෝ ඊට අඩු - අඩු ආදායම් ලාභි රටවල්
2 1146 -4515 පහල මැදි ආදායම් රටවල්
3 4516- 14005 ඉහල මැදි ආදායම් රටවල්
4 14006 හෝ ඊට වැඩි ඉහල ආදායම් රටවල්

2023 ද.දේ. නි ඇ.ඩො බිලියන 84.4

ගෝලිය තරගකාරිත්ව දර්ශකය ලංකාව 72 ස්ථානය

දූෂණ සංජානන දර්ශකය ලංකාව 115 ස්ථානය

Econ අපෙන්.....💗💗💗 මෙවර උසස් පෙල විභාගය සමත් සියලුම දරු දැරියන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු ඉහළින්ම ජය ගන්නට ශක්තිය ධෛර්යය 💪...
31/05/2024

Econ අපෙන්.....💗💗💗 මෙවර උසස් පෙල විභාගය සමත් සියලුම දරු දැරියන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු ඉහළින්ම ජය ගන්නට ශක්තිය ධෛර්යය 💪💪💪💪 Econ අපෙන් උණුසුම් සුභ පැතුම්....

16/09/2023

Econ is the mind game..

10/09/2023
Econ අපේ ප්‍රතිඵල වලින් කොටසක්...සමත් වු සිසුන්ට උණුසුම් සුභ පැතුම්....💗💗💗
04/09/2023

Econ අපේ ප්‍රතිඵල වලින් කොටසක්...සමත් වු සිසුන්ට උණුසුම් සුභ පැතුම්....💗💗💗

07/06/2023

ජාතික ගිණුම් සැකසීමේදී ස්ථාවර මිල ලෙස පදනම් කරගත් 2010 , 2022 වසරේ සිට 2015 ලෙස වෙනස් කර ඇත.

07/06/2023

මිල දර්ශක වල පදනම් වර්ෂ වෙනස් වීඇත. ඒ අනුව කො.පා.මි. දර්ශකය හා ජා.පා.මි. දර්ශකයේ පදනම් වර්ෂය ලෙස පැවති 2013=100 ,

2023 පෙබරවාරි සිට 2021=100 ලෙස වෙනස් වී ඇත. එමෙන්ම භාණ්ඩ මත බර තැබීම්ද වෙනස් වී ඇත. නිෂ්පාදක මිල දර්ශකයේ පදනම් වර්ෂය ලෙස 2018 අවසන් කාර්තුව ලෙස වෙනස් වී ඇත.

07/06/2023

2023 අ.පො.ස උ/පෙල විභාගයට ආර්ථික විද්‍යා විෂයයට සම්බන්ධව මහ බැංකු වාර්ථා තොරතුරු ලබා ගැනීමේදී 2022 මහ බැංකු වාර්ථාව පිළිබඳව දැඩි ලෙස සැලකිළිමත් වන්න.

13/01/2023

2020 වර්ෂයට අදාළ වන වැදගත් තොරතුරු කිහිපයක් . 2022 උ/පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ඉතා වැදගත් වේවි......

2020 වර්ෂයේ ආර්ථික වර්ධන වේගය -3.6% 2020 වර්ෂයේ සාමාන්‍ය උද්ධමනය 6.2% 2020 වර්ෂයේ වෙළදපළ ම්ල අනුව දලදේශීය නිෂ්පාදිතය එ ජ ඩොලර් බිලියන 80.7
2010 - 2020 ආර්ථික වෘද්ධය 3.11%
2020 වර්ෂයේ කෘෂි අංශයේ දායකත්වය 7.0% කාර්මික අංශයේ දායකත්වය 25.5% සේවා අංශයේ දායකත්ය 58.7%
2020 ව්ර්ෂයේ සේවා නියුතක්තිය කෘෂි කාර්මික අංශය 27.1% කාර්මික අංශය 26.9% සේවා අංශය 45.9%
2020 වර්ෂයේ ඒ පු ද දේ නි (එජ ඩොලර්) 3682
ලෝක බැංකු වර්ගීකරණය අනුව අඩු ආදායම් ලබන රටවල් ලෙස සලකන්නේ ඒ පු ද දේ නි (එජ ඩොලර්) 1045 හේ ඊට අඩු රටවල්ය.
ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකයේ අගය 0.782 රටවල් 189ක් අතරින් 72 ලෝක සංතෘෂ්ටි දර්ශකය අනුව රටවල් 149 අතරින් 130
ශ්‍රී ලංකාවේ 2019 නවතම තොරතුරු අනුව 2012/13 ආදායම් වියදම් සමීක්ෂණය අනුව නිල දරිද්‍රතා රේඛාව රු 6966 කි
සමස්ත ජනගහනයෙන් 14.3% දර්ද්‍රතාවයෙන් පෙලෙයි නාගරික අංශයේ දරිද්‍රතාව 6.0% ග්‍රාමීය අංශයේ දරිද්‍රතාව 15.0% වතු දරිද්‍රතාව 33.8% දරිද්‍රතාව අඩුම පළාත බස්නාහිර / වැඩිම පළාත ඌව දරිද්‍රතාව අඩුම දිස්ත්‍රික්කය කොළඹ / වැඩිම මුලතිව් 2019 වසරෙ ජිනී සංගුණකය 0.45
2020 මුළු යැපුම් අනුපාතිකය 49.4% 2020සේවා නියුක්තිය 94.5% 2020 සේවා වියුක්තිය 5.5% 2020 ශ්‍රම බලකා සහාගීත්ව අනුපාතිකය 50.6% ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව පිළිබද දර්ශකය අනුව ශ්‍රී ලංතාව 190ක් අතරින් 99 වේ. මෙහි 1 ස්ථානය නවසීලන්තය
ගෝලීය තරගකාරීත්ව දර්ශකය අනුව ශ්‍රී ලංතාව 141ක් අතරින් 84 . මෙහි 1 ස්ථානය සිංගප්පූරුව දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංතාව 180 ක් අතරින් 94. මෙහි 1 ස්ථානය නවසීලන්තය සහ ඩෙන්මාර්කය

08/12/2022

I have reached 300 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

Address

Kadawatha
Kadawata

Telephone

+94718778818

Website

Alerts

Be the first to know and let us send you an email when Econ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Econ අපි:

Shortcuts

Share

Category