03/12/2021
කතන්දර වලින් දරුවන්ට ඉංග්‍රීසි උගන්වන ඔබේ දරුවාගේ ඉංග්‍රීසි ගුරුවරයා..
කුඩා කාලයේදීම දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ගොඩක් දෙමව්පියන්ගේ සිහිනයක්..
ඉතිං ඒ සිහිනය සැබෑ කරන්න අපි සූදානම්
දරුවන්ට කුඩා කාලයේ දී ඉංග්‍රීසි භාෂාව කියන්නේ නුපුරුදු භාෂාවක් , මේ නුපුරුදු භාෂාව ගොඩක් ලෙහෙසියෙන් සහ රසවත්ව උගන්වන්න පුළුවන් ක්‍රමවේදයක් My English Teacher හරහා අපි කියල දෙන්න සූදානම්. ඒ තමයි පොඩිත්තන් ගොඩක් ආස කරන කතන්දර හරහා ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දීම.
අවුරුදු 1ට වැඩි දරුවන්ට මේ විදිහට ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉගෙන ගැනීම ගොඩක් ලේසියි වගේම පොඩ්ඩො ගොඩක්ම කැමැති ලස්සනම ලස්සන cartoon charactors එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මතක තියා ගන්නත් ගොඩක් පහසුයි
👉 6️ DVD 👉
4️⃣8️⃣ Stories
2️⃣1️⃣ Topics
4️⃣8️⃣ Units
1️⃣0️⃣0️⃣ Video Songs
21 TOPICS
🌷Greetings
🌷Fruits and Vegetables
🌷Animals
🌷Body parts
🌷Colours
🌷Actions
🌷Toys
🌷My Family
🌷Transportation
🌷Kitchen Items
🌷Numbers
🌷Clothes
🌷Feelings
🌷My House
🌷Jobs
🌷Weather
🌷Festivals
🌷Food
🌷Time
🌷Days of the week
🌷Places
👉 පැකේජයේ මිල රුපියල් 1250/-
👉ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක
ඇණවුම් කිරීමට ඔබේ
👍නම
👍ලිපිනය
👍 දුරකථන අංකය
Inbox කරන්න