30/06/2026
මනුදම් වියමන ශිෂ්‍ය සංසදය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අයිස්ක්‍රීම් දන්සල
28 වන සහෝදරත්වයේ මූලිකත්වයෙන් 27 සහ 30 සහෝදරත්වයේ සහයෝගයෙන්
පොසොන් පුන් පොහෝ දින යාපනය නාග විහාරය ඉදිරිපිට අති සාර්ථක අන්දමින් පැවැත්විණි.
මේ සදහා හැකි අයුරින් දායක වූ සියලු දෙනාටම මනුදම් වියමන අපේ ස්තූතිය...🤍✨
Edited by - jayasanka (28th)
#මනුදම්වියමන
#27