Higher National Diploma in Engineering - HNDE - Jaffna

Higher National Diploma in Engineering - HNDE - Jaffna

Share

උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යාපනය

21/08/2026

අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ..!!!

ඉංජිනේරුවෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න. ඔබත් අදම අයදුම්පත් යොමු කරන්න. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026-08-23

අයදුම්පත් යොමුකිරීම : https://apply.sliate.ac.lk/ හරහා ඔබට සිදු කල හැක.
අයදුම්පත් යොමු කිරීමට පෙර ගැසට් පත්‍රය හොඳින් කියවා සිටින්න.
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

වැඩි දුර විස්තර සඳහා පහත whatsapp සමූහයට එකතු වන්න,
https://chat.whatsapp.com/DzH48LkMpTv2gD3F70T6Ek?s=sh&p=a&ilr=4

නෙත්මින - 070 423 246 1
නිමේශ් - 072 298 525 2
විලෝචනා - 076 420 902 9

14/08/2026

🏗️ අද ඔබ අඳින රේඛාව... හෙට නගරයක පදනම වෙන්න පුළුවන්.

ගොඩනැගිලි පමණක් නොව... රටේ අනාගතය ගොඩනඟන Civil Engineer කෙනෙක් වෙන්න. 🌍✨

📚 Higher National Diploma in Civil Engineering (HNDE) සමඟ,

✅ 100% නොමිලේ අධ්‍යාපනය
✅ Industry-focused Practical Training
✅ Modern Engineering Knowledge
✅ Local & International Career Opportunities

🌉 Dream it. Design it. Build it.

ඔබේ සිහිනයට ශක්තිමත් පදනමක් දාන්න. අදම ඔබේ Engineering ගමන ආරම්භ කරන්න.

🚀 Admissions Now Open! අයදුම් කරන්න අදම... හෙට ඔබේ නමත් රටේ විශිෂ්ට ඉදිකිරීම් අතර ලියවෙන්න පුළුවන්.

අයදුම්පත් යොමුකිරීම : https://apply.sliate.ac.lk/ හරහා ඔබට සිදු කල හැක.

අයදුම්පත් යොමු කිරීමට පෙර ගැසට් පත්‍රය හොඳින් කියවා සිටින්න.
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

වැඩි දුර තොරතුරු සදහා පහත link එක හරහා whatsapp සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/DzH48LkMpTv2gD3F70T6Ek?s=sh&p=a&ilr=4

"Great cities aren't built by chance. They're built by Civil Engineers." 🏗️

14/08/2026

⚡ අද ඔබ සම්බන්ධ කරන පරිපථයක්... හෙට ලෝකය සම්බන්ධ කරන නවෝත්පාදනයක් වෙන්න පුළුවන්.

විදුලියෙන් ශක්තිය ලබාදෙන, තාක්ෂණයෙන් අනාගතය නිර්මාණය කරන Electrical & Electronic Engineer කෙනෙක් වීම ඔබේ සිහිනය නම්, මේ ඔබේ අවස්ථාවයි.

📚 Higher National Diploma in Electrical & Electronic Engineering (HNDE)

✅ 100% නොමිලේ අධ්‍යාපනය
✅ Industry-Oriented Practical Training
✅ Modern Electrical & Electronic Technologies
✅ High Demand Career Opportunities in Sri Lanka & Abroad

⚡ Power the World. Innovate the Future.

ඔබේ දැනුමට Power එකක් දෙන්න... ඔබේ හැකියාවට Innovation එකක් එකතු කරන්න... ඔබේ අනාගතයට Engineering තෝරගන්න.

🚀 Admissions Now Open! අදම අයදුම් කර ඔබේ Engineering ගමනට පළමු පියවර තබන්න.

අයදුම්පත් යොමුකිරීම : https://apply.sliate.ac.lk/ හරහා ඔබට සිදු කල හැක.

අයදුම්පත් යොමු කිරීමට පෙර ගැසට් පත්‍රය හොඳින් කියවා සිටින්න.
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

වැඩි දුර තොරතුරු සදහා පහත link එක හරහා whatsapp සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/DzH48LkMpTv2gD3F70T6Ek?s=sh&p=a&ilr=4

"The future is powered by electricity and driven by innovation. Be the engineer behind it." ⚡💡

Photos from Higher National Diploma in Engineering - HNDE - Jaffna's post 13/08/2026

ශාස්ත්‍ර අධ්‍යාපනික වැඩසටහන 2026
අ/ සාලියමාලා මහා විද්‍යාලය - මහා විලච්චිය

Photos from Higher National Diploma in Engineering - HNDE - Jaffna's post 13/08/2026

ශාස්ත්‍ර අධ්‍යාපනික වැඩසටහන 2026
අ/ ගාමිණි විදුහල - මහා විලච්චිය

09/08/2026

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සහෝදර සහෝදරියන්ට යාපනය ඉංජිනේරු මිත්‍රත්වයෙන් සුභ පැතුම්!

Photos from Higher National Diploma in Engineering - HNDE - Jaffna's post 31/07/2026
28/07/2026
27/07/2026

අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ..!!!

ඉංජිනේරුවෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න. ඔබත් අදම අයදුම්පත් යොමු කරන්න. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026-08-17

අයදුම්පත් යොමුකිරීම : https://apply.sliate.ac.lk/ හරහා ඔබට සිදු කල හැක.
අයදුම්පත් යොමු කිරීමට පෙර ගැසට් පත්‍රය හොඳින් කියවා සිටින්න.
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

වැඩි දුර විස්තර සඳහා පහත whatsapp සමූහයට එකතු වන්න,
https://chat.whatsapp.com/DzH48LkMpTv2gD3F70T6Ek?s=sh&p=a&ilr=4

නෙත්මින - 070 423 246 1
නිමේශ් - 072 298 525 2
විලෝචනා - 076 420 902 9

23/07/2026

ශාස්ත්‍ර 2026
නැණවත් පරපුරක් උදෙසා...

Want your school to be the top-listed School/college in Jaffna?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

No 665/2 Beach Road/Jaffna
Jaffna