යාල් සිහින / Yarl Sihina
යාල් අහස යට සිහින දකින අපි
We who dream under the Jaffna sky
19/06/2026
එදා ත්‍රිමා , වෙනුර සේ
බොහෝ චරිත
ඔවුන්ගේ
සුවහසක් හීන පොදි
මළගමක් මත්තෙන්
අවසන් කර,
අද අපට සවුදිය පිරීමට
සැලස්වූ සාදය,
තවත් එක්
වරමක් නොව, වගකීමක් ලෙස ගෙන
ඔවුන්ගේ අනුස්මරණය වෙනුවෙන්
ජය ගෝෂා නැගිය යුතුමය
*නිදහස් අධ්‍යාපනය දිගු කල් සුරැකේවා !*
සටහන - නිසංසලා
- *මනුදම් වියමන ශිෂ්‍ය සංසදය*
16/06/2026
University ජීවිතේ ලස්සනම මතකය හැමදාමත් ළඟින්ම තියාගන්න... 🎓✨
ලස්සනම Design එකකින් නිමවූ University Wrist Bands දැන් ඔබට ලබාගන්න පුළුවන්. 😍
Stocks සීමිතයි! ⏳ යාළුවන්ටත් එක්කම Share කරලා, ඔයාගේ Band එක අදම වෙන්කරගන්න.
📲 WhatsApp: 0784886376
තල්............😼
🪔 ස්වර සමාධි – වෙසක් සැමරුම 2026 🪔
උතුරු ශ්‍රී ලංකාවේ හදවත වන යාපනයේ, ජාති ආගම් භේදයෙන් තොරව එකමුතුව, මෛත්‍රිය හා සාමයේ පණිවිඩය බෙදාගත් අපූරු වෙසක් සැමරුම. මෙම සුන්දර අවස්ථාව, යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලදී.
✨ Svara Samadhi – Vesak Celebration 2026 ✨
A beautiful celebration of Vesak held in Jaffna, bringing together students in a spirit of peace, compassion, and unity. An unforgettable occasion that reflected the true values of Vesak.
🏛 Faculty of Allied Health Sciences
University of Jaffna
05/06/2026
හිච්චි කපල්වලට මන් මේ කියන්නේ
Please අපිත් මේවගෙ එන්න ඕන..😪
-ඇඩ්මින්
සාදාරණත්වය ඉටු වෙන තුරු අප විමසිල්ලෙන් !!
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Jaffna
Jaffna
40000