HCC Inspiring Minds, Transforming Futures

19/08/2026

රුපියල් 8,900ට IELTS Exam ගොඩදාගෙන රට යමුද?

IELTS Target Score එක Repeat වෙවී Miss වෙනවද?
කොතැනද වරදින්නේ කියලා හිතාගන්න බැරුව ඉන්න ඔයාට, මෙන්න පාර වරදින්නේ නැතුව First Attempt එකෙන්ම Score එක ගොඩදාගන්න නියම Chance එකක්! 🎯

IELTS One Day Master Class එකෙන් ඔයාගේ සැබෑ Band Score එක මැනගන්න ගමන්, වරදින තැන් හරියටම හදාගන්න.

📅 Sunday, Aug 23 | ⏰ 9 AM – 4 PM
📍 Headway City College, Ja-Ela

LKR 8,900 only

එකම වැරැද්ද ආයෙත් කරලා කාලය නාස්ති කරගන්න එපා.

ඊළඟ Attempt එකෙන් IELTS ගොඩදාගන්න අදම Register වෙන්න!

17/08/2026

🎤 Are you struggling with public speaking? 😰

Do your words disappear the moment everyone looks at you? 😕
Don’t worry… we’ve got you! 🙌

✨ Gavel Club is NOW at HCC Ja-Ela! ✨
📞0112244495

❗ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටි පොඩ්ඩන් වෙනුවෙන් අගෝස්තු 22 නොමිලේ පැවැත්වෙන විශේෂ වැඩසටහන📅අගෝස්තු 22 සෙනසුරාදා 🕐පස්වරු...
12/08/2026

❗ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටි පොඩ්ඩන් වෙනුවෙන් අගෝස්තු 22 නොමිලේ පැවැත්වෙන විශේෂ වැඩසටහන
📅අගෝස්තු 22 සෙනසුරාදා
🕐පස්වරු 2 - 4 දක්වා

📢ඔයාගේ පොඩ්ඩත් මේ පාර ශිෂ්‍යත්වය ලිව්වද?

🎮විභාගය ඉවර වුණම මුළු දවසම Phone එකට ඇබ්බැහිවෙයි කියල බයද?

❌පොඩ්ඩාගේ මුලු ජීවිතේම වෙනස් කරන්න ලැබෙන අන්තිම චාන්ස් එක මිස් කරගන්න එපා...

📍අවුරුදු 8ත් 10ත් අතර දරුවෙක් ප්‍රායෝගිකව කරන Technological Activity වලින් එයාගේ Problem Solving හැකියාව 200%කින් වැඩි වෙනව වගේම විවිධ භාෂාවල් කථා කරද්දී මොළයේ අලුත් නියුරොන Active වෙලා එයාගෙ Brain එක Developed වෙනවා...

🎓අනාගතයේදී ඔයාගේ දරුවා Successful වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ Skills වලින් ඒ වෙනුවෙන්ම, Headway City College මඟින් 2026 මේ පාර ශිෂ්‍යත්වෙ ලියල ඉවර වෙලා ගෙදර ඉන්න ජා-ඇල අවට දරුවන්ට සහ දෙමාපියන්ට නොමිලේ විශේෂ වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා...

දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ අවස්ථාව මඟහැර ගන්න එපා!

🎁පළමුවෙන්ම Register වෙන 20 දෙනාට වටිනා ත්‍යාගයක් දිනා ගන්නත් පුලුවන් !

අදම msg එකක් දාලා Register වෙන්න.
📞0777591310
📍Headway City College,Ja-Ela

30/07/2026

🌟 **A Happy Little Learner at HCC!** 🌟

"I love coming to HCC because learning English is fun! I enjoy the activities, games, and my teachers always encourage me to do my best. I've made new friends and feel more confident every day. Thank you, HCC!" 💙📚

Every child's journey begins with confidence. Let your little one grow, learn, and shine with us at Headway City College (HCC)!

ආදරණීය දරුවනී,මේ සතියේ Robotic Session එක full නිසා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලබන සතියේ සෙනසුරාදා ඒ කියන්නේ අගෝස්තු 1 වෙන...
24/07/2026

ආදරණීය දරුවනී,

මේ සතියේ Robotic Session එක full නිසා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලබන සතියේ සෙනසුරාදා ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදාත් ඔයාලට මේ free session එක අපි ලෑස්ති කරලා තියනවා.ඔන්න එහෙනම් ආයෙත් මේ chance එක miss කරගන්නේ නැතුව ඔයාගේ seat එක ජූලි 30 වෙනිදාට කලින් වෙන් කර ගන්න අමතක කරන්න එපා !

Contact Us - 077 759 1310

23/07/2026

🤖 අනාගතයට පියවර තබමු! | Robotics Short Course for Kids | Grade 3+ | Headway City College

🚀 අනාගතයේ ලෝකයට සූදානම් වෙන්න අදම පටන් ගන්න!

Headway City College හි Robotics Short Course එක හරහා Grade 3 සහ ඊට ඉහළ දරුවන්ට Robotics, Coding, Engineering Thinking සහ Problem Solving වැනි අනාගතයට අත්‍යවශ්‍ය Skills ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙයි.

මෙම පාඨමාලාවේදී දරුවන්ට,
🤖 Robotics Basics
💻 Coding Concepts
🛠️ Hands-on Robot Building
🧩 Problem Solving Activities
💡 Creativity & Critical Thinking
🤝 Teamwork & Innovation Skills
යන දේවල් විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්.

🎓 Suitable for: Grade 3 සහ ඊට ඉහළ දරුවන්

📍 Headway City College – Ja-Ela

📩 Limited Seats Available!
අදම ලියාපදිංචි කර ඔබේ දරුවාගේ අනාගතයට නව පියවරක් තබන්න! 🚀🤖

ආදරණීය දරුවනී,Robotics වලට ආස ඔයාලා වෙනුවෙන්ම Headway City College ආයතනය විසින්,📌️ මේ සෙනසුරාදා (25/07/2026) උදේ 11.30 ඉ...
22/07/2026

ආදරණීය දරුවනී,

Robotics වලට ආස ඔයාලා වෙනුවෙන්ම Headway City College ආයතනය විසින්,

📌️ මේ සෙනසුරාදා (25/07/2026) උදේ 11.30 ඉදන් දවල් 1 වෙනකන් Robotics class එකක් පටන් ගන්නයි හදන්නේ...

📌️ මේ සතියේ class එක සම්පූර්ණයෙන්ම free නිසා
ඔයාටත් ඔයාගේ යාලුවොත් එක්ක ඇවිල්ලා බලන්න පුලුවන්...

📌️ඒ වගේම ඔයාලා class එකට කැමති නම් එදාට නම දීලා register වෙන්නත් පුලුවන්.

❗එදාට register වෙන පලවෙනි 10 දෙනාට වටිනා discount එකක් ලබා ගන්නත් පුලුවන්.

📢ඔයාල මේ සතියේ එන්න කැමති අදම අපිට කතා කරලා ඔයාගේ seat එක වෙන් කර ගන්න.
📞0777591310

21/07/2026

Learning English doesn't have to be boring! 🌟
Discover fun and easy English tips that will help you improve your vocabulary, pronunciation, and confidence—one step at a time! 📚✨
Watch, learn, and practice with us! 💙

ආදරණීය දෙමාපියනී,ඔබගේ වටිනා තීරණයට ඇත්තේ තව දින කිහිපයයි.ඔබේ දරුවාගේ වටිනා ආනාගතය ඉංග්‍රීසි භාෂා දැනුමින් පෝෂණය කරන්න අද...
21/07/2026

ආදරණීය දෙමාපියනී,

ඔබගේ වටිනා තීරණයට ඇත්තේ තව දින කිහිපයයි.ඔබේ දරුවාගේ වටිනා ආනාගතය ඉංග්‍රීසි භාෂා දැනුමින් පෝෂණය කරන්න අදම අපිට කතා කරන්න.

ඔයාගේ දරුවාව ලොවම පිළිගත් බ්‍රිතාන්‍යය කවුන්සිලයේ කේම්බ්‍රිජ් විභාග සදහා පුහුණුව ලබා දෙමින් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකු කරන්න අපි ලෑස්තියි ❗

අදම අපිට කතා කරන්න.
📞077 759 1310

Address

Lourds Place, No 03
Ja-Ela
11350

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+94703344449

Alerts

Be the first to know and let us send you an email when HCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to HCC:

Shortcuts

Share

Category