04/04/2026
"Your journey, your speed, my support." ✨🎯
විභාගයට තව තියෙන්නේ මාස 4යි! ⏳ තවමත් අතරමං වෙලාද? සෙනඟ අස්සේ වැසිලා යන ඔයාගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න දැන්ම ලෑස්ති වෙන්න. 🧠💡
ගම්පහ සහ ජා-ඇළ අවට නගර රැසක ඔබේ නිවසටම පැමිණ පවත්වන SFT Individual & Small Group Revision පන්ති දැන් ආරම්භයි! 🚗📖
ඇයි අපි විශේෂ වෙන්නේ? 🤔👇 ✅ 100% ක් පෞද්ගලික අවධානය: ඔයාගේ වේගයට, ඔයාට තේරෙන විදියට මුල ඉඳන්ම සිද්ධාන්ත මතක් කිරීම. 🧠⚡ ✅ දුර්වල පාඩම් වලට ජීවයක්: අතහැරුණු හෝ අමාරු පාඩම් බිංදුවේ ඉඳන් සරලව. 📝🔍 ✅ Deep Paper Analysis: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැඹුරින් විශ්ලේෂණය කරමින් ලකුණු වැඩි කරගන්නා ආකාරය. 📈🥇 ✅ Shortcuts & Smart Methods: ගණන් හදන්න සහ කරුණු මතක තියාගන්න සුපිරි කෙටි ක්‍රම. ⚡🎯 ✅ 24/7 Question Answering: ඕනෑම වෙලාවක ඔයාගේ ගැටලු වලට විසඳුම්. 💬🤝
"අසාර්ථකත්වය පරාජයක් නෙවෙයි, ඒක ජයග්‍රහණයට යන පාරේ ආරම්භයක් විතරයි." 💪🏆
📍 අපි පැමිණෙන ප්‍රදේශ: ගම්පහ | යක්කල | ගණේමුල්ල | මිනුවන්ගොඩ | වේයන්ගොඩ | නිට්ටඹුව | කඩවත | වැලිවේරිය | මිරිස්වත්ත | කිරිඳිවැල | උඩුගම්පොළ | කඳාන | ජා-ඇළ | ඒකල | කොටුගොඩ | සීදුව | රාගම | වත්තල | නිවාසපුර | තුඩැල්ල 🌍📍
________________________________________
👨🏫 කුෂාන්ත නාකන්දලගේ (Kushantha Nakandalage) 🎓 BSc.(Sp) UWU
📞 පන්ති වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න: 076 305 3399 📲
අපේ Social Media ජාලය සමඟ අදම එක්වන්න:
🔵 page: 👉 https://web.facebook.com/profile.php?id=61584885252027
📸 Instagram Profile:👉 https://www.instagram.com/kushanthanakandalage/
📺 YouTube Channel:👉 https://www.youtube.com/
💬 WhatsApp Channel:👉 https://whatsapp.com/channel/0029Va8ENsh3QxS3uMQ44338
🎵 TikTok Channel:👉 https://www.tiktok.com/?lang=en
✈️ Telegram Channel:👉 https://t.me/kushanthanakandalage
📞 වැඩි විස්තර සඳහා: 076 305 3399
#ගම්පහ #යක්කල #ගණේමුල්ල #මිනුවන්ගොඩ #වේයන්ගොඩ #නිට්ටඹුව #කඩවත #වැලිවේරිය #මිරිස්වත්ත #කිරිඳිවැල #උඩුගම්පොළ #කඳාන #ජා-ඇළ #ඒකල #කොටුගොඩ #සීදුව #රාගම #වත්තල #නිවාසපුර #තුඩැල්ල #බටුවත්ත 🚀🔥🎓
04/04/2026
2026 A/L SFT - අවසන් සටනට ඔබ සූදානම්ද? ⚔️🎓
• "ලකුණු 20 ද 30 ද අදාළ නෑ, වැඩේ තියෙන්නේ ගේම අතනෑර කරන එකේ." 🎯
• "අතීතය මොකක් වුණත්, ඉතිරි මාස 4 ඇතුළත ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්!" ⏳💯✨
• ලකුණු මදි වෙලාද? 📉 Theory අමතක වෙලා අතරමං වෙලාද? 🤯 එහෙනම් මේක ඔයාගේ Final Battle එක. 🛡️ අපි පටන් ගන්නේ බිංදුවේ ඉඳන්. පරාජය ජයග්‍රහණයක් දක්වා ගෙන යන SFT මෙහෙයුම දැන් ආරම්භයි! 🚀🏆
• 📍 ස්ථානය: සිපෙල්කා (Sipelka) - ගම්පහ 🏛️
• 🗓️ දිනය: 2026/04/06 - සඳුදා (Monday) 📅
• 🕒 වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 4.30 ⏰
• ඇයි අපි විශේෂ වෙන්නේ? 🤔👇 ✅
Theory Recall & Quick Methods: සිද්ධාන්ත සරලව මතක් කිරීම සහ සුපිරි කෙටි ක්‍රම. 🧠⚡ ✅
Deep Paper Analysis: ප්‍රශ්න පත්‍ර ගැඹුරින් විශ්ලේෂණය සහ සාකච්ඡාව.
📝🔍 ✅ From Low Scores to Excellent Results: අඩු ලකුණු මට්ටමක සිට විශිෂ්ට ප්‍රතිඵල කරා.
📈🥇 ✅ 24/7 Question Answering: ඕනෑම වේලාවක ඔබේ ගැටලු විසඳා ගැනීමට අප සූදානම්. 💬🤝
"The comeback is always stronger than the setback." 💪✨ පළමු දින සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁 ඇවිල්ලම වෙනස බලන්න. 👀
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 076 305 3399 📲
________________________________________
• අපේ Social Media ජාලය සමඟ අදම එක්වන්න: 👇
🔵 page: 👉 https://web.facebook.com/profile.php?id=61584885252027
📸 Instagram Profile:👉 https://www.instagram.com/kushanthanakandalage/
📺 YouTube Channel:👉 https://www.youtube.com/
💬 WhatsApp Channel:👉 https://whatsapp.com/channel/0029Va8ENsh3QxS3uMQ44338
🎵 TikTok Channel:👉 https://www.tiktok.com/?lang=en
✈️ Telegram Channel:👉 https://t.me/kushanthanakandalage
📞 වැඩි විස්තර සඳහා: 076 305 3399
________________________________________
"ඔබේ සිහිනය අපේ වගකීමයි." 🤝✨
Technology 🚀🔥📚
"Don't study harder, study smarter with SFT!" 🧠✨
04/03/2026
2028 A/L SFT සඳහා නවක සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ විය....
මෙවර O/L විභාගයට පෙනී සිට 2028 A/L විභාගය සඳහා තාක්ෂණවේදය අංශයෙන් පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණය මාර්තු 7 වන සෙනසුරාදා දින දහවල් 2 ට ආරම්භවේ. පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ආරම්භ වේ.
ජ ඇළ සිහස ආයතයේ පන්ති පිලිබඳ වැඩි විස්තර සඳහා පහත ලින්ක් එක මඟින් Whatsapp group එකට සම්බන්ද වන්න. https://chat.whatsapp.com/DLVytc4ZESa4rPL8RWhV0w?mode=gi_t